.:: ANDROID වැඩකාරයෝ Part II ::.

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
යකෝ මේකෙ පෝස්ට් එකක් එඩිට් කරන්න ලොඩ් වෙන්න යන වෙලා තව පෝස්ට් 20ක් දන්න පුලුවන් :eek:
 
unicornx

Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars
    Android 1ta Hondama Anti Virus Guard 1 mokakda machanla :) ?
    Tawa Battry 1 optimize karanna hondama App 1 mokakda :) ?
    FREE ewa aa :dull:

    Hodama kiala ekak naha...Kaspersky as usual over weight..AVG shape. Adware and Malware elata detect karanawa

    Anith ekanan danne na. Man oya optimizing apps gana wadi wishwasayak na :confused:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    කෝ සහො කිව්වෙ නෑනෙ phone model එක....:confused::rolleyes:
    6.gif
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    AVG damma :D
    Battry 1 bahino ban ho gala :( ekai try 1k denna baluwe :(

    uabata බැටරි අඑප් ඔනේ නෑ. බහින හේතුව හොයා ගනින් BBS වගේ එකක් දාල. මිසක් ඔකට ඇති ඔප්ටිමිස් එකක් නෑ.

    උබ playstore එකෙන් ඇප් යූස් කරන තාක් කල්, උබට antivirus ඕනේ නෑ. ඔය මගුල් දැම්මහම ස්ලෝ වෙයි, බැටරි බහී. anti theft නම් , දාපන් Cerberus ( i'm using this) (2.99€) , avast antitheft (Free) .
    උබ පයිරට් ඇප් ඉන්ස්ටෝල් කරනව නම් තමා ඔය මගුල් ඔනේ වෙන්නේ. නැත්නම් ඔය මගුලෙන් ඇති වැඩක් නෑ.

    ඒ මං හිතන විදිහ ඔව්වා ගැන. උබට කැමති දෙයක් කරපන්.Too Many Cooks Spoil The Soup:eek:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ

    BBS kiwwe mokakda ban :confused: ?
    elaz :)
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    kiyapan Fake S3 ekak kiyala :rolleyes:
    netnam kattiya original ekak kiyala hitai
    :P

    avast demma wedak ne ban virus gurd :dull:
    thawa week ekak wage balal oka maru karaganna ube phone eke mokak hari app stanby eketh run wenawa ati
    :confused:

    https://play.google.com/store/apps/details?id=com.asksven.betterbatterystats&hl=en
    :cool::cool:

    mama Battery Doctor 1 dagena inne ban :dull:
    Standby run wena ewa balanne kohomada :dull: ?

    Bodu bala sena hema nowe honde :)

    Better battery status Kiyana app eka thama oya BBS kiyanne. oka mamath dagena hitiya machan, mokak hari app ekak wadipura battery drain karanawa nam meken balanna puluwan.

    Ela Thanks :love::)