phone model?
Nokia C3-00 + WIFI Router 
oya 2 use karan tama oka wada danne

oya 2 use karan tama oka wada danne

phone model?


ඇයි උබට ඇන්ටිවෙයිස් ඕනේAndroid 1ta Hondama Anti Virus Guard 1 mokakda machanla?
Tawa Battry 1 optimize karanna hondama App 1 mokakda?
FREE ewa aa


Nokia C3-00 + WIFI Router
oya 2 use karan tama oka wada danne

stuck with play store . ඇන්ඩ්රොයිඩ් වලට ඇන්ටිවෛරස් ඕනේ නෑ![]()



Android 1ta Hondama Anti Virus Guard 1 mokakda machanla?
Tawa Battry 1 optimize karanna hondama App 1 mokakda?
FREE ewa aa

කෝ සහො කිව්වෙ නෑනෙ phone model එක....![]()

S3 කියලා
Hodama kiala ekak naha...Kaspersky as usual over weight..AVG shape. Adware and Malware elata detect karanawa
Anith ekanan danne na. Man oya optimizing apps gana wadi wishwasayak na![]()

ekai try 1k denna baluwe 
AVG damma
Battry 1 bahino ban ho galaekai try 1k denna baluwe
![]()

uabata බැටරි අඑප් ඔනේ නෑ. බහින හේතුව හොයා ගනින් BBS වගේ එකක් දාල. මිසක් ඔකට ඇති ඔප්ටිමිස් එකක් නෑ.
උබ playstore එකෙන් ඇප් යූස් කරන තාක් කල්, උබට antivirus ඕනේ නෑ. ඔය මගුල් දැම්මහම ස්ලෝ වෙයි, බැටරි බහී. anti theft නම් , දාපන් Cerberus ( i'm using this) (2.99€) , avast antitheft (Free) .
උබ පයිරට් ඇප් ඉන්ස්ටෝල් කරනව නම් තමා ඔය මගුල් ඔනේ වෙන්නේ. නැත්නම් ඔය මගුලෙන් ඇති වැඩක් නෑ.
ඒ මං හිතන විදිහ ඔව්වා ගැන. උබට කැමති දෙයක් කරපන්.Too Many Cooks Spoil The Soup![]()
?
Galaxy S3


BBS kiwwe mokakda ban?
elaz




kiyapan Fake S3 ekak kiyala
netnam kattiya original ekak kiyala hitai![]()

හිතපන් ෆේක් ඒවා එහෙම නම් ඔරිජිනල් කොහොම ඇත්ද?
BBS kiwwe mokakda ban?
elaz

kiyapan Fake S3 ekak kiyala
netnam kattiya original ekak kiyala hitai
avast demma wedak ne ban virus gurd
thawa week ekak wage balal oka maru karaganna ube phone eke mokak hari app stanby eketh run wenawa ati
https://play.google.com/store/apps/details?id=com.asksven.betterbatterystats&hl=en
![]()

?Bodu bala sena hema nowe honde
Better battery status Kiyana app eka thama oya BBS kiyanne. oka mamath dagena hitiya machan, mokak hari app ekak wadipura battery drain karanawa nam meken balanna puluwan.

