photos වල අපට ඕන කොටස පැහැදිලිවත් (ඒ කියන්නෙ පිංතූරෙ මැද) ඕන නැති කොටස අපහැදිලිවත් (ඒ කියන්නෙ වටේ frame එක) edit කරනවිදිය ඔයාල දන්නවද? ඒකට මුකුත් software එකක් තියෙනවද? එහෙම කරගන්න විදිය මට කියල දෙනවද..


ow ow mchn.blur karana eka neda ban ubqa kiynne me