PHOTO Clean and UnClean

X_tiGer_X

Well-known member
  • Dec 25, 2009
    1,711
    101
    63
    කොහේ කොතනක හෝ
    photos වල අපට ඕන කොටස පැහැදිලිවත් (ඒ කියන්නෙ පිංතූරෙ මැද) ඕන නැති කොටස අපහැදිලිවත් (ඒ කියන්නෙ වටේ frame එක) edit කරනවිදිය ඔයාල දන්නවද? ඒකට මුකුත් software එකක් තියෙනවද? එහෙම කරගන්න විදිය මට කියල දෙනවද..:D