Montero help.......

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
3L petrol ekak appa petrol gahala ivarayak ne mchn...diesel eke nan engine eka bus sound ekak enne...comfa ne etchara sport hina stiff suspension tiyenne bumpy on sri lankan roads..ita wada hodai aluth kia ekak gannawa...
 
shiwankaswe

Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    3L petrol ekak appa petrol gahala ivarayak ne mchn...diesel eke nan engine eka bus sound ekak enne...comfa ne etchara sport hina stiff suspension tiyenne bumpy on sri lankan roads..ita wada hodai aluth kia ekak gannawa...

    Diesel aka bus sound aka anne machan uba normal diesel gahuwoth, super diesel gehuwoth nam ahema anne ne. me kathawa kia akatath podui. oya ana serama common rail engine walata lankawe normal diesel hari yanne ne
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    2000 - 2001 යන්නේ 3.5Mn - 4.0Mn අතරේ.
    ඊට වැඩි ගණන් කිව්වට විකුනන්න බෑ.
    පෙට්රෝල් කරන්නෙත් 5 ක් විතර.
    ගොඩක් ඒවා GDI නිසා maintenance අමාරුයි.
    පෙට්රෝල් එකක්ම ගන්නවානම් GDI නැති V6 එකක් ගන්න.

    budget එක කීයද? දැන් ඩිසල් ඒවත් අඩුවට තියෙනවා.
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    3L petrol ekak appa petrol gahala ivarayak ne mchn...diesel eke nan engine eka bus sound ekak enne...comfa ne etchara sport hina stiff suspension tiyenne bumpy on sri lankan roads..ita wada hodai aluth kia ekak gannawa...

    :angry:
    මචං මේ comfortable නෑ කියන්නේ Montero sport එකද?
    ඒකෙනං පිටිපස්සේ තියෙන්නේ දුනු. :baffled:

    normal මොන්ටෙරෝ එකනම් comfortable.
    හතරම coil springs.
    kia එකට වඩා මේකේ weight එක වැඩි නිසා kia එකට වඩා comfortable.

    Last edited:

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    හපොයි මේකා මේ මුලිනම් කියල තියෙන්නේ sport එකක් ගැන නේද?
    දැනුයි ලින්ක් එක දැක්කේ.
    :sorry:
     
    Sam99sam

    Member
    Apr 30, 2013
    71
    2
    0
    2000 - 2001 යන්නේ 3.5Mn - 4.0Mn අතරේ.
    ඊට වැඩි ගණන් කිව්වට විකුනන්න බෑ.
    පෙට්රෝල් කරන්නෙත් 5 ක් විතර.
    ගොඩක් ඒවා GDI නිසා maintenance අමාරුයි.
    පෙට්රෝල් එකක්ම ගන්නවානම් GDI නැති V6 එකක් ගන්න.

    budget එක කීයද? දැන් ඩිසල් ඒවත් අඩුවට තියෙනවා.

    50k ok
    Prius ekak tama hitan inne SUV ekakatath kamathi
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    50k ok
    Prius ekak tama hitan inne SUV ekakatath kamathi

    fuel ගැන හිතනවානම් prius එකට යන්න.
    SUV ගන්නවානම් ඔය බජට් එකට මොන්ටෙරෝ ස්පොර්ට් ගන්න එපා.​

    මම ඔය ගණන් දාල තියෙන්නේ නොර්මල් මොන්ටෙරෝ එකේ.:baffled:
     
    Sam99sam

    Member
    Apr 30, 2013
    71
    2
    0
    fuel ගැන හිතනවානම් prius එකට යන්න.
    SUV ගන්නවානම් ඔය බජට් එකට මොන්ටෙරෝ ස්පොර්ට් ගන්න එපා.​

    මම ඔය ගණන් දාල තියෙන්නේ නොර්මල් මොන්ටෙරෝ එකේ.:baffled:

    Thanks මචන්