5kw solar system help

Susa911

Well-known member
  • Jul 16, 2022
    272
    399
    63
    View attachment 246278
    meke th clearance issue une october. Adala gaththuwa nam neme 37 sign une.

    @raman2 uba kiyana widiata minissunta future eka penna one masa 3k yanakan. Nethinam invest karanna bene clearance thiyana masa 3 yaddi plan karapu gana gewanne netuwa adu unoth un iwaraine..


    Eka message ekak penmapan balanna mama PUCSL giya kathawak. Okata mawa add kale th ape @Hapuwa..mchn hapuwa mama ubala ekka PUCSL yanma awa da kiyapan machn.. ubalage weda walata mama satha pahaka support ekak dunna da mchn 🤣🤣🤣

    Ataramaga solar eke unne july 1st walin passe clearance aran ewata apeal karala 37 gaththa set ekak misak july 1st walata kalin gaththa aya neme.. dannna deyak kypn mchn.. nodanma ewa kiyola nikan chora wenma epa public forum wala
    ------ Post added on Feb 7, 2025 at 12:41 AM
    දැන් CEB clearance ගන්න කොච්චර කල් යනවද මචන්? ඉස්සර වගේම මාස ගණන් යනවද? මම දැක්කා සමහර groups වල දාලා තියනවා දවස් 2න් 3න් clearance හම්බුනා කියලා. :unsure:
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,209
    17,651
    113
    දැන් CEB clearance ගන්න කොච්චර කල් යනවද මචන්? ඉස්සර වගේම මාස ගණන් යනවද? මම දැක්කා සමහර groups වල දාලා තියනවා දවස් 2න් 3න් clearance හම්බුනා කියලා. :unsure:
    දවසෙන් වගේ දෙනව LECO
    CEB සතියක් දෙකක් යනව
     
    • Love
    Reactions: Susa911