Thanks mchn explain kalataPUCSL ekatai anith ministries walatai giya set eke Tricke Buwa hitiye nehe..solar 37 rate eka thibbe dawas Wala clearance aran installation kalaata passe rate adu karapu ekata against thamai kattiya atharamaga solar group eka hada gaththe, ministries walata giye, PUCSL complain demme..
anthimata minister 1st of July wenakota clearance aapu set ekata witharak nemei apply karala thibuna set ekatath 37 denna agree una. Tricle Buwa oya sign kala kiyanne 1st of July clearance apply karapu delay karala installation karapu projects..Honda chance eka ekata ahu wechcha set ekata..
එතන නම් පොඩි අවුලක් තියනව.. voltage එහෙම වෙනස්නෙ@Tricle_Buwa අපි තියන system එකකට අළුතෙන් පැනල් 2/3 ක් add කරනවානම් තියන panel වල watt ගානම වෙන්න ඕනෙද ? දැන් අලුතෙන් එන panel වල watt ගාන වැඩි නිසා open circuit voltage එක වැඩි නේ. ඒක අවුලක් වෙනවද ?
දැන් තියෙන්නේ 560W p-type panels. අලුතෙන් එන 590-620W n-type panel එකක් දෙකක් වගේ එකට add කරන්න පුලුවන්ද ?
------ Post added on Feb 7, 2025 at 11:25 AM

