මචන් උඹ Mitshubishi Montero Pertol එක ගැන දරන අදහස කොහොමද බන්.....
price එක කොහොමද බන් යන්නේ ....
http://autolanka.com/ad.asp?ID=134776
price එක කොහොමද බන් යන්නේ ....
http://autolanka.com/ad.asp?ID=134776
3L petrol ekak appa petrol gahala ivarayak ne mchn...diesel eke nan engine eka bus sound ekak enne...comfa ne etchara sport hina stiff suspension tiyenne bumpy on sri lankan roads..ita wada hodai aluth kia ekak gannawa...

2000 - 2001 යන්නේ 3.5Mn - 4.0Mn අතරේ.
ඊට වැඩි ගණන් කිව්වට විකුනන්න බෑ.
පෙට්රෝල් කරන්නෙත් 5 ක් විතර.
ගොඩක් ඒවා GDI නිසා maintenance අමාරුයි.
පෙට්රෝල් එකක්ම ගන්නවානම් GDI නැති V6 එකක් ගන්න.
budget එක කීයද? දැන් ඩිසල් ඒවත් අඩුවට තියෙනවා.
50k ok
Prius ekak tama hitan inne SUV ekakatath kamathi
fuel ගැන හිතනවානම් prius එකට යන්න.
SUV ගන්නවානම් ඔය බජට් එකට මොන්ටෙරෝ ස්පොර්ට් ගන්න එපා.
මම ඔය ගණන් දාල තියෙන්නේ නොර්මල් මොන්ටෙරෝ එකේ.