-Which movie you watched last ?- Part 2

charitha chandi

Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    zodiac.jpg

    one of my favorite..! :)
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Once there were wise threesome called Enlightened, Uncle and Gentle
    කොස්&පොල්,ස්මොදර්,රොෂාන්ටී......
    අලුත් ත්‍රෙඩ් එක ඕපන් කරාට පස්සේ තුන්දෙනාම මිසින්...:dull:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කොස්&පොල්,ස්මොදර්,රොෂාන්ටී......
    අලුත් ත්‍රෙඩ් එක ඕපන් කරාට පස්සේ තුන්දෙනාම මිසින්...:dull:

    රොශාන් අයියා නං බුකියෙ තමයි දැන් වැඩ. අනික් දෙන්නා මං නිසාද මංදා මේ පැත්ත පළාතෙ ආවෙ නෑ:(
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    රොශාන් අයියා නං බුකියෙ තමයි දැන් වැඩ. අනික් දෙන්නා මං නිසාද මංදා මේ පැත්ත පළාතෙ ආවෙ නෑ:(


    ඔව් ඉතින් තෝ තමයි මේකට ඉන්න ලොකුම පිළිකාව. තොගෙ ගොන් ඇඩ් එක විතරයි:eek::eek:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    රොශාන් අයියා නං බුකියෙ තමයි දැන් වැඩ. අනික් දෙන්නා මං නිසාද මංදා මේ පැත්ත පළාතෙ ආවෙ නෑ:(
    ඒ මොකෝ උඹ වලියක්වත් දාගත්තද.... :eek:
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    රොශාන් අයියා නං බුකියෙ තමයි දැන් වැඩ. අනික් දෙන්නා මං නිසාද මංදා මේ පැත්ත පළාතෙ ආවෙ නෑ:(

    දැන් ෆිල්ම්ස් බලන්නෙ නැද්ද?
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    මම කැමතියි නිකන්ම නිකන් පොස්ට් දානවට වඩා බලපු ෆිල්ම් එක ගැන තමන්ගෙ පුද්ගලික අදහස මෙතන දාන්න පුලුවන් නම්..! ඔය කිව්වට මමත් ඔය වැරැද්ද තම කරන්නෙ .. දවසක් Zeus " නික්නිම් නිකන් පොස්ට් දාන්න එපා අඩුම ගානෙ හොඳද නැද්ද කියල හරි දාපන්" කියල කිව්ව දවසෙ ඉඳල තමා මම ඔය රේටින් එක හරි 8/10 , 7/10 කියල දාන්න පටන් ගත්තෙ..! :lol: මේ ත්‍රේඩ් එක ගොඩක් කත බහ, හොඳ නරක, පුද්ගලික අදහස් , පොඩි පොඩ් වාද විවාද තිබ්බ..! එතකොට තමා මේකෙ රහ තියන්නෙ..! English වලින් තම ගොඩක් දේවල් කතා බහ වුනෙ , මගේ කඩ්ඩ අවුල්.. ඒකයි මම වැඩිය කතා නොකලෙ.. නැත්නම් බලපු සමහර ෆිල්ම්ස් ගැන ගොඩක් දෙවල් කියන්න තිබ්බ..! හරි යන්න නැ වැඩෙ .. සින්හලෙන් හරි දානව..! පොඩ්ඩ්ක් රහ වැඩි කරල ගම්මු..! Kosandapol , Twisted , Roshant වගේ පරන අයත් එතකොට අයෙමත් ඒවි..!

    ඔක්කොම කස්ටිය තව පොඩ්ඩ කතා බහ වැඩි කරමු.! පරන ත්‍රෙඩ් එකේ ගුන මේකටත් ගේමු..! :)