pissuda mechchara loku pic post keranna..!
^^ උඹට දාන්න පොඩි poster එකක් තිබ්බෙම නැද්ද![]()

කොස්&පොල්,ස්මොදර්,රොෂාන්ටී......Once there were wise threesome called Enlightened, Uncle and Gentle

කොස්&පොල්,ස්මොදර්,රොෂාන්ටී......
අලුත් ත්රෙඩ් එක ඕපන් කරාට පස්සේ තුන්දෙනාම මිසින්...![]()

රොශාන් අයියා නං බුකියෙ තමයි දැන් වැඩ. අනික් දෙන්නා මං නිසාද මංදා මේ පැත්ත පළාතෙ ආවෙ නෑ![]()

ඔව් ඉතින් තෝ තමයි මේකට ඉන්න ලොකුම පිළිකාව. තොගෙ ගොන් ඇඩ් එක විතරයි![]()

ඒ මොකෝ උඹ වලියක්වත් දාගත්තද....රොශාන් අයියා නං බුකියෙ තමයි දැන් වැඩ. අනික් දෙන්නා මං නිසාද මංදා මේ පැත්ත පළාතෙ ආවෙ නෑ![]()

ඔව් ඉතින් තෝ තමයි මේකට ඉන්න ලොකුම පිළිකාව. තොගෙ ගොන් ඇඩ් එක විතරයි![]()

රොශාන් අයියා නං බුකියෙ තමයි දැන් වැඩ. අනික් දෙන්නා මං නිසාද මංදා මේ පැත්ත පළාතෙ ආවෙ නෑ![]()
කොස්&පොල්,ස්මොදර්,රොෂාන්ටී......
අලුත් ත්රෙඩ් එක ඕපන් කරාට පස්සේ තුන්දෙනාම මිසින්...![]()
මේ ත්රේඩ් එක ගොඩක් කත බහ, හොඳ නරක, පුද්ගලික අදහස් , පොඩි පොඩ් වාද විවාද තිබ්බ..! එතකොට තමා මේකෙ රහ තියන්නෙ..! English වලින් තම ගොඩක් දේවල් කතා බහ වුනෙ , මගේ කඩ්ඩ අවුල්.. ඒකයි මම වැඩිය කතා නොකලෙ.. නැත්නම් බලපු සමහර ෆිල්ම්ස් ගැන ගොඩක් දෙවල් කියන්න තිබ්බ..! හරි යන්න නැ වැඩෙ .. සින්හලෙන් හරි දානව..! පොඩ්ඩ්ක් රහ වැඩි කරල ගම්මු..! Kosandapol , Twisted , Roshant වගේ පරන අයත් එතකොට අයෙමත් ඒවි..! 