අනිවර්යයෙන් හදනව. microwave oven එකක බේක් කරනවනම් කොච්චර වෙලාව්ක්ද.
ගෙදර දොරේ එදිනේදා කෑම වර්ග ටිකුත් හදන හැටි දාන්නකෝ. පරිප්පු, සම්බෝල, බත්, එලවලු, මස්, වගේ හැමදාම කන දෙවල්. ගොඩක් පින්.
ඒෙහනම් ඉතිං අාස්ම් නංගි තමා................
මේවා ඉතින් ගෙවල් වල ඉන්න හැමෝම දන්න දේවල්නේ! අනෙක මේවා හදන්න අහගන්න හොදම කෙනා තමා අම්ම හරි අත්තම්මා හරි කෙනෙක්.

මම දන්නේ නෑනේ.
මේවා ඉතින් ගෙවල් වල ඉන්න හැමෝම දන්න දේවල්නේ! අනෙක මේවා හදන්න අහගන්න හොදම කෙනා තමා අම්ම හරි අත්තම්මා හරි කෙනෙක්.
අනික අහන්න කවුරුත් නෑ.
අම්මටත් හොදට උයන්න බෑ.
ඒකයි ඇහුවේ. බැන්දට පස්සෙ ලෙව කාගෙන ඉන්න වට්ටෝරු 5-6 තිබ්බනම් බයක් නෑ
මම දන්නේ නෑනේ.අනික අහන්න කවුරුත් නෑ.
අම්මටත් හොදට උයන්න බෑ.
ඒකයි ඇහුවේ. බැන්දට පස්සෙ ලෙව කාගෙන ඉන්න වට්ටෝරු 5-6 තිබ්බනම් බයක් නෑ
![]()