hondai ban awlak neha.mama 2 yera walta kalin gatte.kisima getaluwak neha.gewana ganata watinawa
Elakiri machan..thanks..
hondai ban awlak neha.mama 2 yera walta kalin gatte.kisima getaluwak neha.gewana ganata watinawa
Apple also made in China.
Machan don't spread your simple opinion based on the brand name as pure facts if you don't know the product
)Apple also made in China.
Machan don't spread your simple opinion based on the brand name as pure facts if you don't know the product

පැටියා;15809940 said:
නොදන්න එවුන් තමා කෑගහන්නෙ. Innovex TV ඇවිත් දැං අවුරුදු 3ක් 4ක් වගේ වෙනවා.
එක Negative Review එකක් වත් මම අහලා දැකලා නෑ Real Usersලගෙ (Online/Offline).
![]()
sorry to hurt your feelings broare you selling innovex Tvs ?
then, very sorry about my comments. and you can remove my comments if you want (since you are the admin of this site)
online site wala search kaloth Samsung TV th thiyanawa used ewa wikunanna dala oyta wada godak wadiyen.
Wikunana dala thiyana pramanen TV eke quality eka maninna baha. Minissunta TV wikunanna hethu godak thiyanwa.
Dan oya Damro Innovex eke Smart function naha, Internet yanna baha, apps naha. Ithin ewa ona aya owa wikunanala e function thiyana ewa wadi ganak deela gannawa. Namuth normal minihekta oya fuction walin wadak naha.

කෝකත් එකයි සාපේක්ෂව ගත්තම....මුලිකම දේවල් ටික ඔකේ තියෙනවා..... අද ලක්ෂයක් දීල ෆෝන් එකක් අර න් නිකන් සිම් හොයන රටේ , එච්චර හිතන්න එපා බන් , ඔය ඔක්කොම හිතලා ගන්න බලනකොට එල් ඉ ඩි මාර්කට් එකෙන් අවුට් බන්
මම දන්නා විදියට ඕක හොදයි....ඔකේ බෝර්ඩ් එකේ ස්පෙක් සහ සැම්සුන් බෝර්ඩ් එකත් එකමයි ,ඒ වගේම දම්රෝ වොරන්ටිය සුපර්බ්

අපේ ගෙදර ඕකක් තමයි තියෙන්නේ මෙලෝ රහක් නෑ
බලපන් හොයලා මම ඕකට ත්‍රෙඩ් එකක් පවා දැම්මා
ගන්න එපා බන් දහජරාව
1080P වැඩ කරන්නේ 720P convert වෙලා
FULL HD නෑ
අපේ ටීවී එක ගෙනාපු දවසේ ඉදන් එක පාර ඔන් කරන්නම බෑ පස්සේ දුන්නා දම්රෝ එකටම
හදලා දුන්නා දැනුත් සමහරවෙලාවට නිකන් ඕෂ් වෙනවා
අපේ ටීවි එකත් එක්කම ගත්ත
තව ටීවී එකකුත් ඒ වගේමයි
එත් අපේ තරම් නම් ඕෂ් වෙන්නේ නෑ
සවුන්ඩ් නිකන් ටකරන් වලට ගහනවා වගේ
අනිත් එක USB එකෙන් MOVIE බලන්න සවුන්ඩ් එක ටීවී එකේ ෂුල් දාලත් මදි
ඇහෙන්නේ නෑ
ගොඩක් ෂෝමැට් වෙන නිසා කවුද එකෙක් හොදයි කිව්ව නේද
එත් මෙලෝ වැඩක් නෑ හැම මගුලම Play වෙනවා MP4 Play වෙන්නේ නෑ
![]()

macho ela tv eka inovex
mama gaththa 32",den 1 year withara wenawa.kisi awulak na.quality ekath hodai,sounds hodai.![]()
අපේ ගෙදර ඕකක් තමයි තියෙන්නේ මෙලෝ රහක් නෑ
බලපන් හොයලා මම ඕකට ත්‍රෙඩ් එකක් පවා දැම්මා
ගන්න එපා බන් දහජරාව
1080P වැඩ කරන්නේ 720P convert වෙලා
FULL HD නෑ
අපේ ටීවී එක ගෙනාපු දවසේ ඉදන් එක පාර ඔන් කරන්නම බෑ පස්සේ දුන්නා දම්රෝ එකටම
හදලා දුන්නා දැනුත් සමහරවෙලාවට නිකන් ඕෂ් වෙනවා
අපේ ටීවි එකත් එක්කම ගත්ත
තව ටීවී එකකුත් ඒ වගේමයි
එත් අපේ තරම් නම් ඕෂ් වෙන්නේ නෑ
සවුන්ඩ් නිකන් ටකරන් වලට ගහනවා වගේ
අනිත් එක USB එකෙන් MOVIE බලන්න සවුන්ඩ් එක ටීවී එකේ ෂුල් දාලත් මදි
ඇහෙන්නේ නෑ
ගොඩක් ෂෝමැට් වෙන නිසා කවුද එකෙක් හොදයි කිව්ව නේද
එත් මෙලෝ වැඩක් නෑ හැම මගුලම Play වෙනවා MP4 Play වෙන්නේ නෑ
![]()

අම්මප...
ඇත්තද බන්??
උබ ගත්තෙ අලුතෙන් එන එකද?ඉස්සර ආපු එකද?
අම්මප...
ඇත්තද බන්??
උබ ගත්තෙ අලුතෙන් එන එකද?ඉස්සර ආපු එකද?

parana eka wenna athi..
aru kiwwa wage steel nemei back eka
plastic...
![]()