ඔව් බන් සෑහෙන්න විකුනන්න දාලා තියනවා.හොදනම් එහෙම වෙන්න බෑනෙ.gaaththu un hoo gaala wikunanawa wage![]()
මන් ගාව තියෙන්නේ 42LED 3D TV එකක්.
දැන් අරන් අවුරුද්දක් විතර වෙනවා තාම කිසිම අවුලක් ආවේ නෑ.
මෙලෝ දෙයක් දන්නැති උන් දන්නේ නෑ ඔය හැම ටීවී එකකම බෝඩ් එක හදන්නේ එකම කම්පැනියකින් කියන එක.
ඉනොවෙක්ස් ටීවී එකට පාවිච්චි කරලා තියෙන්නෙත් ඔය සෝනි,සැම්සුන්,එල්ජී ටීවී වලට පාවිච්චි කරන ඒවම තමා.
200% ගැරන්ට් කරනවා මචන්.
මොකද මම ඔය ටීවී එක ගත්තෙත් ගොඩක් හොයලා බලලා,රිවීව්ස් කියවලා බලලා.
සෝනි,සැම්සුන්,එල්ජී වල ප්ලේ වෙන්නෙ නැති ෆෝමැට් පවා මේකේ ප්ලේ වෙනවා.
online site wala search kaloth Samsung TV th thiyanawa used ewa wikunanna dala oyta wada godak wadiyen.gaaththu un hoo gaala wikunanawa wage![]()
"සෝනි,සැම්සුන්,එල්ජී වල ප්ලේ වෙන්නෙ නැති ෆෝමැට් පවා මේකේ ප්ලේ වෙනවා." this is not a point.
see Chinese phones has dual sim but apple doesn't. doe it means chinese phones better that apple ?

online site wala search kaloth Samsung TV th thiyanawa used ewa wikunanna dala oyta wada godak wadiyen.
Wikunana dala thiyana pramanen TV eke quality eka maninna baha. Minissunta TV wikunanna hethu godak thiyanwa.
Dan oya Damro Innovex eke Smart function naha, Internet yanna baha, apps naha. Ithin ewa ona aya owa wikunanala e function thiyana ewa wadi ganak deela gannawa. Namuth normal minihekta oya fuction walin wadak naha.
මන් ගාව තියෙන්නේ 42LED 3D TV එකක්.
දැන් අරන් අවුරුද්දක් විතර වෙනවා තාම කිසිම අවුලක් ආවේ නෑ.
මෙලෝ දෙයක් දන්නැති උන් දන්නේ නෑ ඔය හැම ටීවී එකකම බෝඩ් එක හදන්නේ එකම කම්පැනියකින් කියන එක.
ඉනොවෙක්ස් ටීවී එකට පාවිච්චි කරලා තියෙන්නෙත් ඔය සෝනි,සැම්සුන්,එල්ජී ටීවී වලට පාවිච්චි කරන ඒවම තමා.
200% ගැරන්ට් කරනවා මචන්.
මොකද මම ඔය ටීවී එක ගත්තෙත් ගොඩක් හොයලා බලලා,රිවීව්ස් කියවලා බලලා.
සෝනි,සැම්සුන්,එල්ජී වල ප්ලේ වෙන්නෙ නැති ෆෝමැට් පවා මේකේ ප්ලේ වෙනවා.
"සෝනි,සැම්සුන්,එල්ජී වල ප්ලේ වෙන්නෙ නැති ෆෝමැට් පවා මේකේ ප්ලේ වෙනවා." this is not a point.
see Chinese phones has dual sim but apple doesn't. doe it means chinese phones better that apple ?
I think its better to stay away for this Chinese shit. at least until it get stable .

උබල අද මෙතන ගොන් කතා පලනවා.Why didn't you noticed 80% of them brand new
![]()

OK I AGREE WITH YOU.BUT D-ICE ASKING ABOUT QUALITY,ANY DAMRO SHOWROOM YOU CAN CHECK QUALITY AND PRODUCT.උබල අද මෙතන ගොන් කතා පලනවා.
ගොස්බයෝ ඕනම බඩුවක් බ්‍රෑන්ඩ්නිව් විකුනන්න පුලුවල් ඒ භාණ්ඩය නිපදවන ආයතනයටත් ඊට බලය ලත් නියෝජිතයන්ටත් විතරයි.
එහෙම නැතුව උබ අලුතින් ගත්ත ජංගියක් උබ ඇන්දේ නැති එකක් කියලා ඒක බ්‍රෑන්ඩ්නිව් වෙන්නෙ නෑ.
උබ කවදාවත් ඒ ජංගිය බ්‍රෑන්ඩ් නිව් කිලා විකුනන්න බෑ.
මොකද උබ ඒක ඇන්දත් නැතත් ඒක සෙකන්ඩ් හැන්ඩ්.![]()