කාන්තා සුන්නත්කරණයේ ඛේදවාචකය

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේකේ ඒ වගේ සීන් එකක් ගැනද බන් තියෙන්නේ?
    :shocked::(:(
    උබ ඕක බැලුවේ නැද්ද බන් ,,,
    අනිවා බලපන් මචං ..ගැහැණු විහින විදවන වේදනාව කියලා වැඩක් නැහැ බන්.
    කොටින්ම ඇඩෙනවා...
    මාරම පවුකාර ජිවිතයක් ...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :shocked::(:(
    උබ ඕක බැලුවේ නැද්ද බන් ,,,
    අනිවා බලපන් මචං ..ගැහැණු විහින විදවන වේදනාව කියලා වැඩක් නැහැ බන්.
    කොටින්ම ඇඩෙනවා...
    මාරම පවුකාර ජිවිතයක් ...
    Download ලින්කුවක් නැතෙයි බූ අයියෙ..? :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒ කියන්නෙ ඔය පොත හොයාගන්න අමාරුද..?
    හොයාගෙන කියවන්න ඕනි කොහොම හරි..

    [/QUOTE]

    නෑ නෑ,සල්ලිවලට ගන්න ඕනේ තරන් තියෙනවා.මම ඉතින් සල්ලි වියදම් නොකර කියවන්න හෙව්වා.තව පොතක් තියෙයි මට නම මතක නෑ,අරාබි රජ කුමරියකගෙ කතාවක්.එකෙත් ඔය වගේ සිදුවීමක් තිබුනා.රජපවුල්වල අන්තඃපුර මුර කරන්න පිරිමි විදිහට ඉපදුනු මිනිස්සුන්ව පොඩි වයසෙදිම නපුන්සකයො කරන විදිහ ඒ පොතේ තිබුනා.තවත් පොතක් තිබුනා එන්ගලන්තයේ ජීවත්වෙන පාකිස්තාන පවුලක ඉපදුනු ගෑණු ලමයෙක් ගැන.එයාගෙ තාත්තා මුල්ලාවරයෙක්.වයස 6 ඉදන් තාත්තගේ අතවර වලට ලක්වෙන කතාවක්.තව පොතක් තියෙයි ගිනි දියනි කියලා.එකත් ඔය වගේ කතාවක්.බඳින්න කලින් ගැබ්ගත්තා කියලා පණපිටින් ඒ කෙල්ලව පුච්චන කතාවක්.අපෝ ඔය පොත් ටික හොයන් කියෙව්වොත් ඇති මුස්ලිම් ආගමේ ම්ලේච්චත්වය තේරුන් ගන්න.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :shocked::(:(
    උබ ඕක බැලුවේ නැද්ද බන් ,,,
    අනිවා බලපන් මචං ..ගැහැණු විහින විදවන වේදනාව කියලා වැඩක් නැහැ බන්.
    කොටින්ම ඇඩෙනවා...
    මාරම පවුකාර ජිවිතයක් ...

    sahathika Aththa.:yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :shocked::(:(
    උබ ඕක බැලුවේ නැද්ද බන් ,,,
    අනිවා බලපන් මචං ..ගැහැණු විහින විදවන වේදනාව කියලා වැඩක් නැහැ බන්.
    කොටින්ම ඇඩෙනවා...
    මාරම පවුකාර ජිවිතයක් ...

    මගේ පවුල නම් බලල, බලපු දවසේ මටත් වද දුන්න කොහොම හරිම බලන්න කිය කිය. ඒත් මම හිතුවේ මොකක් හරි මෝඩ love story එකක් කියල බන්. ඒකයි බැලුවේ නැත්තේ.

    බලන්න ඕනේ මාත්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබ torrent බාන්නේ නැද්ද :oo:
    :no:
    පට්ට ස්ලෝව්

    තෑන්ක්ස් බූ අයියා.. බාගන්න ඕනි..

    නෑ නෑ,සල්ලිවලට ගන්න ඕනේ තරන් තියෙනවා.මම ඉතින් සල්ලි වියදම් නොකර කියවන්න හෙව්වා.තව පොතක් තියෙයි මට නම මතක නෑ,අරාබි රජ කුමරියකගෙ කතාවක්.එකෙත් ඔය වගේ සිදුවීමක් තිබුනා.රජපවුල්වල අන්තඃපුර මුර කරන්න පිරිමි විදිහට ඉපදුනු මිනිස්සුන්ව පොඩි වයසෙදිම නපුන්සකයො කරන විදිහ ඒ පොතේ තිබුනා.තවත් පොතක් තිබුනා එන්ගලන්තයේ ජීවත්වෙන පාකිස්තාන පවුලක ඉපදුනු ගෑණු ලමයෙක් ගැන.එයාගෙ තාත්තා මුල්ලාවරයෙක්.වයස 6 ඉදන් තාත්තගේ අතවර වලට ලක්වෙන කතාවක්.තව පොතක් තියෙයි ගිනි දියනි කියලා.එකත් ඔය වගේ කතාවක්.බඳින්න කලින් ගැබ්ගත්තා කියලා පණපිටින් ඒ කෙල්ලව පුච්චන කතාවක්.අපෝ ඔය පොත් ටික හොයන් කියෙව්වොත් ඇති මුස්ලිම් ආගමේ ම්ලේච්චත්වය තේරුන් ගන්න.
    :(:(:(:(
    අප්පටසිරි.. එක පොතක්වත් කියවලා නැහැනේ..
    සෙට් එකම ගන්න ඕනි..

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒ කියන්නෙ ඔය පොත හොයාගන්න අමාරුද..?
    හොයාගෙන කියවන්න ඕනි කොහොම හරි..

    නෑ නෑ,සල්ලිවලට ගන්න ඕනේ තරන් තියෙනවා.මම ඉතින් සල්ලි වියදම් නොකර කියවන්න හෙව්වා.තව පොතක් තියෙයි මට නම මතක නෑ,අරාබි රජ කුමරියකගෙ කතාවක්.එකෙත් ඔය වගේ සිදුවීමක් තිබුනා.රජපවුල්වල අන්තඃපුර මුර කරන්න පිරිමි විදිහට ඉපදුනු මිනිස්සුන්ව පොඩි වයසෙදිම නපුන්සකයො කරන විදිහ ඒ පොතේ තිබුනා.තවත් පොතක් තිබුනා එන්ගලන්තයේ ජීවත්වෙන පාකිස්තාන පවුලක ඉපදුනු ගෑණු ලමයෙක් ගැන.එයාගෙ තාත්තා මුල්ලාවරයෙක්.වයස 6 ඉදන් තාත්තගේ අතවර වලට ලක්වෙන කතාවක්.තව පොතක් තියෙයි ගිනි දියනි කියලා.එකත් ඔය වගේ කතාවක්.බඳින්න කලින් ගැබ්ගත්තා කියලා පණපිටින් ඒ කෙල්ලව පුච්චන කතාවක්.අපෝ ඔය පොත් ටික හොයන් කියෙව්වොත් ඇති මුස්ලිම් ආගමේ ම්ලේච්චත්වය තේරුන් ගන්න. [/QUOTE]

    අම්මෝ ඔයා නම් මාරයි නේ. ඔයා වගේ බහුශ්‍රුත කෙනෙක් අපිත් එක්ක ඉන්න එක ගැනත් සතුටුයි. සිරාවටම... :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :no:
    පට්ට ස්ලෝව්

    තෑන්ක්ස් බූ අයියා.. බාගන්න ඕනි..

    :(:(:(:(
    අප්පටසිරි.. එක පොතක්වත් කියවලා නැහැනේ..
    සෙට් එකම ගන්න ඕනි..

    උඹල නම් එල කොල්ලෝ බන්. මට උඹල වගේ පොත් කියවන යාලුවෝ නම් සෙට් වුනේම නෑ බන්. සතුටුයි මේකෙදිවත් උඹලා හම්බ වෙච්ච එක ගැන. මමත් පුංචි කාලේ හෙනම පොත් පිස්සෙක්. කන්නේ බොන්නේ නැතුව එළිවෙනකන් පොත් කියෙව්වා.

    දැන් ඒවා කරන්න වෙලාවක් නෑ ඉතින්. :(
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මගේ පවුල නම් බලල, බලපු දවසේ මටත් වද දුන්න කොහොම හරිම බලන්න කිය කිය. ඒත් මම හිතුවේ මොකක් හරි මෝඩ love story එකක් කියල බන්. ඒකයි බැලුවේ නැත්තේ.

    බලන්න ඕනේ මාත්
    :(
    අපරාධේ,,,අනිවා බලපන් මචෝ
    මේකත් බලලා නැත්නම් බලපන් ..

    images
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උඹල නම් එල කොල්ලෝ බන්. මට උඹල වගේ පොත් කියවන යාලුවෝ නම් සෙට් වුනේම නෑ බන්. සතුටුයි මේකෙදිවත් උඹලා හම්බ වෙච්ච එක ගැන. මමත් පුංචි කාලේ හෙනම පොත් පිස්සෙක්. කන්නේ බොන්නේ නැතුව එළිවෙනකන් පොත් කියෙව්වා.

    දැන් ඒවා කරන්න වෙලාවක් නෑ ඉතින්. :(
    :lol:
    මම තවම එහෙමයි බන් ,,,
    මට ඇදට ගියාට නින්ද යන්නේ නැහැ බන් පොතක් තිබුනේ නැත්නම්...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    අම්මෝ ඔයා නම් මාරයි නේ. ඔයා වගේ බහුශ්‍රුත කෙනෙක් අපිත් එක්ක ඉන්න එක ගැනත් සතුටුයි. සිරාවටම... :yes:[/QUOTE]
    Tnx malliya
    betty mahmoody ගේ not without my daughter පොත බැලුවද.
    ඒක අනුලද සිල්වා පරිවර්තනය කරලා තියනවා ''දෙවියන්ගේ අඩවිය'' කියලා

    දෙවියන්ගේ අඩවිය පොත තාම හොයාගන්න බැරිවුනා.ආසවෙන් ඉන්නවා ඒක කියවන්න.අනිත් පොත not without my daughter එකේ සාරාංශය මොන වගේද?
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0

    අම්මෝ ඔයා නම් මාරයි නේ. ඔයා වගේ බහුශ්‍රුත කෙනෙක් අපිත් එක්ක ඉන්න එක ගැනත් සතුටුයි. සිරාවටම... :yes:

    She is an Erudite :yes: