මේකේ ඒ වගේ සීන් එකක් ගැනද බන් තියෙන්නේ?



උබ ඕක බැලුවේ නැද්ද බන් ,,,
අනිවා බලපන් මචං ..ගැහැණු විහින විදවන වේදනාව කියලා වැඩක් නැහැ බන්.
කොටින්ම ඇඩෙනවා...
මාරම පවුකාර ජිවිතයක් ...
මේකේ ඒ වගේ සීන් එකක් ගැනද බන් තියෙන්නේ?



උබ ඕක බැලුවේ නැද්ද බන් ,,,
අනිවා බලපන් මචං ..ගැහැණු විහින විදවන වේදනාව කියලා වැඩක් නැහැ බන්.
කොටින්ම ඇඩෙනවා...
මාරම පවුකාර ජිවිතයක් ...

උබ torrent බාන්නේ නැද්දDownload ලින්කුවක් නැතෙයි බූ අයියෙ..?

http://www.mediafiremovieaz.com/movies/desert-flower-2009-720p-brrip-900mb-2798.htmlDownload ලින්කුවක් නැතෙයි බූ අයියෙ..?
උබ ඕක බැලුවේ නැද්ද බන් ,,,
අනිවා බලපන් මචං ..ගැහැණු විහින විදවන වේදනාව කියලා වැඩක් නැහැ බන්.
කොටින්ම ඇඩෙනවා...
මාරම පවුකාර ජිවිතයක් ...

උබ ඕක බැලුවේ නැද්ද බන් ,,,
අනිවා බලපන් මචං ..ගැහැණු විහින විදවන වේදනාව කියලා වැඩක් නැහැ බන්.
කොටින්ම ඇඩෙනවා...
මාරම පවුකාර ජිවිතයක් ...
උබ torrent බාන්නේ නැද්ද![]()

නෑ නෑ,සල්ලිවලට ගන්න ඕනේ තරන් තියෙනවා.මම ඉතින් සල්ලි වියදම් නොකර කියවන්න හෙව්වා.තව පොතක් තියෙයි මට නම මතක නෑ,අරාබි රජ කුමරියකගෙ කතාවක්.එකෙත් ඔය වගේ සිදුවීමක් තිබුනා.රජපවුල්වල අන්තඃපුර මුර කරන්න පිරිමි විදිහට ඉපදුනු මිනිස්සුන්ව පොඩි වයසෙදිම නපුන්සකයො කරන විදිහ ඒ පොතේ තිබුනා.තවත් පොතක් තිබුනා එන්ගලන්තයේ ජීවත්වෙන පාකිස්තාන පවුලක ඉපදුනු ගෑණු ලමයෙක් ගැන.එයාගෙ තාත්තා මුල්ලාවරයෙක්.වයස 6 ඉදන් තාත්තගේ අතවර වලට ලක්වෙන කතාවක්.තව පොතක් තියෙයි ගිනි දියනි කියලා.එකත් ඔය වගේ කතාවක්.බඳින්න කලින් ගැබ්ගත්තා කියලා පණපිටින් ඒ කෙල්ලව පුච්චන කතාවක්.අපෝ ඔය පොත් ටික හොයන් කියෙව්වොත් ඇති මුස්ලිම් ආගමේ ම්ලේච්චත්වය තේරුන් ගන්න.




ඒ කියන්නෙ ඔය පොත හොයාගන්න අමාරුද..?
හොයාගෙන කියවන්න ඕනි කොහොම හරි..

betty mahmoody ගේ not without my daughter පොත බැලුවද.sahathika Aththa.![]()
පට්ට ස්ලෝව්
තෑන්ක්ස් බූ අයියා.. බාගන්න ඕනි..
අප්පටසිරි.. එක පොතක්වත් කියවලා නැහැනේ..
සෙට් එකම ගන්න ඕනි..

මගේ පවුල නම් බලල, බලපු දවසේ මටත් වද දුන්න කොහොම හරිම බලන්න කිය කිය. ඒත් මම හිතුවේ මොකක් හරි මෝඩ love story එකක් කියල බන්. ඒකයි බැලුවේ නැත්තේ.
බලන්න ඕනේ මාත්

උඹල නම් එල කොල්ලෝ බන්. මට උඹල වගේ පොත් කියවන යාලුවෝ නම් සෙට් වුනේම නෑ බන්. සතුටුයි මේකෙදිවත් උඹලා හම්බ වෙච්ච එක ගැන. මමත් පුංචි කාලේ හෙනම පොත් පිස්සෙක්. කන්නේ බොන්නේ නැතුව එළිවෙනකන් පොත් කියෙව්වා.
දැන් ඒවා කරන්න වෙලාවක් නෑ ඉතින්.![]()

අපරාධේ,,,අනිවා බලපන් මචෝ
මේකත් බලලා නැත්නම් බලපන් ..
![]()

[/QUOTE]betty mahmoody ගේ not without my daughter පොත බැලුවද.
ඒක අනුලද සිල්වා පරිවර්තනය කරලා තියනවා ''දෙවියන්ගේ අඩවිය'' කියලා
අම්මෝ ඔයා නම් මාරයි නේ. ඔයා වගේ බහුශ්‍රුත කෙනෙක් අපිත් එක්ක ඉන්න එක ගැනත් සතුටුයි. සිරාවටම...![]()

මම මේක බැලුව කතාව චාටර් වගේ
අපරාධේ,,,අනිවා බලපන් මචෝ
මේකත් බලලා නැත්නම් බලපන් ..
![]()
