මැද තියන ක්‍රිස්ටල් එක නං තියෙයිද දන්නේ නෑ, අනිත් ටික නං කොටුවේ, first cross street එකේ 88 අතුල බිල්ඩින් එකේ කඩ වල තියනවා. හොඳ බඩු ඕනේ නං උඩම තට්ටුවේ H & E electricals (මහින්ද අයියගේ කඩේ) එකට පල. හැබැයි එතන සෙනග ගොඩයි, ඒ හින්දා ටිකක් වෙලා ඉන්න වෙයි.

අරුණ එකට අල්ලපු, බෝඩ් නැති කඩේ තමයි මහින්ද අයියාගේ කඩේ.oya kade hoyanna hena kattak kaawa. eeth hoyaaganna bari una. passe aruna kiyala shop ekakin gaththa , 3rd flow wage thibune
7X1W LED Fullset 465/= 5X1W LED Fullset 355/=![]()
අරුණ එකට අල්ලපු, බෝඩ් නැති කඩේ තමයි මහින්ද අයියාගේ කඩේ.
langamane thibila thiyenneතම්බි කඩේකින් ඇහුවොත් ඕක මලාට කියන්නේ නෑ.. උන් කියන්නේ අරුණ එකටම යන්න කියලා. මමත් ඕක හොයා ගත්තේ අරුණ එකට යන්න හදලා, නිකං වගේ අල්ලපු කඩේටත් බෙල්ල දාල බලපු නිසා.thankz ++++
langamane thibila thiyenne
මැද තියන ක්‍රිස්ටල් එක නං තියෙයිද දන්නේ නෑ, අනිත් ටික නං කොටුවේ, first cross street එකේ 88 අතුල බිල්ඩින් එකේ කඩ වල තියනවා. හොඳ බඩු ඕනේ නං උඩම තට්ටුවේ H & E electricals (මහින්ද අයියගේ කඩේ) එකට පල. හැබැයි එතන සෙනග ගොඩයි, ඒ හින්දා ටිකක් වෙලා ඉන්න වෙයි.

oya kade hoyanna hena kattak kaawa. eeth hoyaaganna bari una. passe aruna kiyala shop ekakin gaththa , 3rd flow wage thibune
7X1W LED Fullset 465/= 5X1W LED Fullset 355/=![]()

thanks machan
rep denna balu
mey podi bulb eka 250k withara wei wage
rep added

5050 smd එකෙන් ගොඩක් දාලා 5w වෙන්නද නැත්තං තනි 5w smd එකක් දාපු ලයිට් එකක්ද ?@ Kos & Pol
Machan 5w smd bulb umba hadanawada
5050 smd එකෙන් ගොඩක් දාලා 5w වෙන්නද නැත්තං තනි 5w smd එකක් දාපු ලයිට් එකක්ද ?
මෙහෙ තියන 5050 smd එකෙන් හදන ලයිට් වලින් වැඩිය එළියක් නෑ. ඊට වඩා එළියයි නෝමල් led එකෙන් හදන ලයිට්. අනික smd වල ඇම්පියර් ගැන වැඩි. ඉතින් අඩු ලයිට් ගානකට වැඩි වොට් ගානක් යනවා. ඒ අතින් බලද්දී හදන්න ගන්න මහන්සියත් පාඩුයි මොකද ඕවා පාස්සන්නත් සැහෙන් ගේමක් දෙන්න ඕන.wadi eliyak ena ona ekak
anika umba gawa thiyenawada rgb remote control bulbs , kamarekata night light ekak wagema normal widiyata dekatama pawichchi karanna puluwan ewa