යන්නටම යමි

Status
Not open for further replies.

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    :lol:
    නැහැ බන් ,,,
    ඌ හිතාගෙන හිටියේ එහෙමයි.
    අපිත් ඉතිං උට එහෙම හිතන්න දුන්නා ..
    තව ටිකකින් ෆේක් එකකින් එයි වලියට :rofl:

    හෆ්ෆා එහෙමද :P මන් මු ගැන දැනන් හිටියෙ නෑ කිව්වම පුදුමයි නෙහ් :rofl: නොර්මලි මගේ මීටරේට ඔව්ව අහු වෙනව :P
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    අම්මෝ අද තම්යි ත්‍රෙඩ් එකක රිප්ලයි ඉවර වෙනකන් කියෙව්වෙ...... පික්සු කොර. අපි මොන ගෙයි ගෙම්බොද යකෝ මේකෙ ඉන්නවනෙ පීචන් අන්ඩර් වර්ල්ඩ් ගේම් ව්ලටකප් ගහපු පයිත්තියන් ගොරකයෝ....

    ප.ලි : ඔය රේඩියෝ ලබ්බ මොන වගෙද කියපල්ලකෝ
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    යාලුවන්ගේ වටිනාකම් තේරෙන්නේ නැති වුනාම අන්තිමට වෙන්නේ ඔහොම දේවල් තමයි.. :(
    යනවා නම් යන්න..අනිත් අයගේ තීරණ අපිට වෙනස් කරන්න බෑනේ. හැබැයි එක advice එකක් දෙන්න කැමතියි.. යාලුවෝ කියන්නේ වෛරයක් හිතේ තියන් ඉන්න අයට නෙමේ.. අපි ඒගොල්ලන්ට සලකන විදිහ වැරදියි නම්, දිගින් දිගටම ඒ වැරදි අපේ අතින් වෙනවනම් කොයි යාලුවෙක්ට උනත් කලකිරෙනවා. ඒ නිසා යාළුවන්ට කවදාවත් ආඩම්බරකම් පෙන්නනන යන්න එපා. online නෙමේ ඇත්ත ජීවිතේදී පවා.අපි අපේ යාළුවන්ට ඕවා මුලදීම කිවුවා.. එත් තේරුම්ගත්තේ නෑ සමහරු.. අන්තිමට ඉතින් හිත රිද්දගෙන යන්න වෙන්නේ මුලදීම ඕව තේරුම් නොගත්ත නිසා.. :( :(
    anywayz all d best..
     
    අනන්තවත් බේබිව බයිට් කරනව කිව්වෙ..... ඒ බේබි ඔයාද???
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අම්මෝ අද තම්යි ත්‍රෙඩ් එකක රිප්ලයි ඉවර වෙනකන් කියෙව්වෙ...... පික්සු කොර. අපි මොන ගෙයි ගෙම්බොද යකෝ මේකෙ ඉන්නවනෙ පීචන් අන්ඩර් වර්ල්ඩ් ගේම් ව්ලටකප් ගහපු පයිත්තියන් ගොරකයෝ....

    ප.ලි : ඔය රේඩියෝ ලබ්බ මොන වගෙද කියපල්ලකෝ

    රේඩියො එකක් වගේ... අද තිබ්බොත් රෑ 8න් පස්සෙ සෙට් වෙයන්....
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අම්මෝ අද තම්යි ත්‍රෙඩ් එකක රිප්ලයි ඉවර වෙනකන් කියෙව්වෙ...... පික්සු කොර. අපි මොන ගෙයි ගෙම්බොද යකෝ මේකෙ ඉන්නවනෙ පීචන් අන්ඩර් වර්ල්ඩ් ගේම් ව්ලටකප් ගහපු පයිත්තියන් ගොරකයෝ....

    ප.ලි : ඔය රේඩියෝ ලබ්බ මොන වගෙද කියපල්ලකෝ
    :love:
    වරෙන් බන් සෙට්වෙලා බලපන් ,,,
    එල කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් ඉන්නේ ...
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    අනන්තවත් බේබිව බයිට් කරනව කිව්වෙ..... ඒ බේබි ඔයාද???

    මං පොඩ්ඩක් හොයල බැලුව :P මුන් මේ දිවෙන් දිව ගාගෙන හිටපු උන් නෙහ් තරහ වෙලා තියෙන්නේ :rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පැටියා;15822198 said:
    උඹ යන්නෙ අර චීත්තෙ නැති නිසා නේද?
    ගෙම්බෙක් වෙන්න එපා බං ලොල් :lol:
    මගෙ චීත්තෙත් නැහැ මමත් යනව එහෙනම්
    2.gif
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හොනස්ට් කිලර් වගේ බාග හම්බයෙක්ද නැත්තන් මැට්ට වගේ කටින් බතල හිටවන එකෙක්ද :P
    යකෝ, ත්‍රෙඩ් වල මරාගත්තට අපේ පොත්වල ගූ කේස් නැහැ:growl::growl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මං පොඩ්ඩක් හොයල බැලුව :P මුන් මේ දිවෙන් දිව ගාගෙන හිටපු උන් නෙහ් තරහ වෙලා තියෙන්නේ :rofl:
    වැඩි ඇයි හොඳයියට ගියාම ඔහොම වෙනව.. :dull:පේන්නෙ නැද්ද ඩෙඩ් අයිලන්ඩ් අනාතය මට කියපුව:dull:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    :love:
    වරෙන් බන් සෙට්වෙලා බලපන් ,,,
    එල කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් ඉන්නේ ...

    ඒ ගැන කවර කතාද බන්... රේඩියෝ එකේ එල කොල්ලෙක් ගැන දැනුත් මේ යන්නේ හොඳ ත්‍රෙඩ් එකක් :lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඊයේ මූට කැපිල්ල වැටෙනකොටම මට මේක හිතුන,:dull::dull::nerd:

    උඹ ගිහින් ෆේක් එකකින් එන බව දන්න නිසා ඉන්න කියන්නෙ නැහැ:yes:
     
    Status
    Not open for further replies.