ලංකාවේ ඩීසල් ගැන ඇත්ත දන්නවාද..?

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    පරණ පෝස්ට් එකට add කරන්න දෙයක් තියනවා.

    ලංකාවේ බොහොමයක් fuel station වල Super Diesel වලට Auto Diesel mix කරල දෙන බව විශ්වාසදායී ආරංචි තියනවා. එහෙම බලනකොට
    Super Diesel ගහලත් වැඩක් තියේද?:confused:
     
    • Like
    Reactions: Dilminidu

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    [/SIZE=4]
    Japanese SUV එකක් ගැන හිතනව නම් Toyota Rush (FWD) හොඳයි. Terios ගන්න එපා ඒකේ Differential එක Locked (AWD only).
    [/SIZE]

    මචන් මම දන්න කෙනෙක් මම එපා කියද්දි පර්මිට් එකට ටේරියස් එකක් ගෙනාවා. ගෙනල්ලා කියනවා same RUSH නිසාලු ගේනාවේ. මම කිවා rush එකේ VVT-i ඇන්ජිමක් තියෙන්නේ මේකේ DHOC ලබ්බක් තියෙන්නේ එතන ඉදන්ම වෙනස් බොඩිය විතරයි සමාන කියලා. තාම වාහනේ කිලෝමීටර් 1000 පැනලා නෑ. මීහරකා වගේ බන්. යන්නෙම නෑ. කොම්පැනියෙක් කියලා තියෙන්නේ first 1000 පාගන්න එපා කියලා. ඒත් බන් වාහනයක් නම් ඉස්සර කරගන්නම බෑ. 1.3 කොරොල්ලා 121 එකේ ඔටෝ ගියර් එක තියෙනවා නේද, අන්න ඒකටත් අන්තයි. සමහර විට 1000 පැන්නහම ඒකනම් හරියයි. කියන්න බෑ. ගැස්සිල්ලත් වැඩී බන්. අපරාදේ සල්ලි. 35කුයි පර්මිට් එකයි ගියා. හතලිස් ගානක් කියලා යෙන් එක අඩු උනාම 35ට ගත්තේ

    ඉතින් මචන්, ඕක 4x4 වලට ඕකේ ලොක් බලන් එකක් තියෙනවනේ (2013 මොඩල් එක ) බන්?? AWD නෙමේ නේද?
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    රත්තරං;15823324 said:

    අපරාදේ 2nd hand ඔය ගානටත් අඩුවෙන් යන්නේ. පර්මිට් එක ගඟේ මූදේ දැම්ම වගේ.:no:

    රත්තරං;15823324 said:

    ඉතින් මචන්, ඕක 4x4 වලට ඕකේ ලොක් බලන් එකක් තියෙනවනේ (2013 මොඩල් එක ) බන්?? AWD නෙමේ නේද?

    මම ඒක දැනගෙන හිටියේ නෑ. නමුත් Rush එකේ quality එක නම් නැතිව ඇති.:confused:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    mama 2012 january sorento ekak gaththa permit ekakata, (order kare 2011 june wala) 2013 april wenakam use kara, hebey awuruddatama 15000km kare, mama vehicle eka gaththe Rs4.5million walata, hebey wikke Rs.6.5 million walata.
    mata nam sorento eke awulak ne, hondata pickup, mama genuwe super diesel witharay.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපරාදේ 2nd hand ඔය ගානටත් අඩුවෙන් යන්නේ. පර්මිට් එක ගඟේ මූදේ දැම්ම වගේ.:no:

    [/B][/SIZE]

    මම ඒක දැනගෙන හිටියේ නෑ. නමුත් Rush එකේ quality එක නම් නැතිව ඇති.:confused:

    40-45කට දෙන්න පුලුවන් (වාහනේ 35යි පර්මිට් 10යි )හැබැයි සෑහෙන කාලයක් විකුනන්න ට්‍රයි කරන්න වෙනවා. 35ට යන්නේ 2007 මොඩල් එක. මේක 2013 මචන්. ලාභයක් හෝ පාඩුවක් නොවී වික්කහැකි
    වාහනේ හොදයි. මුදලට වටින්නේ නෑ. අන්න ඒකයි සීන් එක. 45 වෙද්දි ඔයිටවඩා පෙනුම වාහනයක් ගත්තහැකි

    කොලිටි නම් අව්ලක් නැතිවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ රශ් එකේ ටෙක්නොලොජි එක මේකේ නෑ. ඩයිහට්සු දැන් අයිති ටොයොටා එකටම තමා. ටොයොටා 1000cc වලින් පහල ඒවා ගහන්නේ නෑනේ, ඒ අඩුව පුරවන්නේ ඩයිහට්සු වලින්.

    එක අතකින් ටෙරියස් එකේ ලාභයක් තියෙනවා. 1500cc නිසා ටැක්ස් ගෙවන්න ඕනේ නෑ. තෙලුත් ඔය 11-12ක් කරයි මම හිතන්නේ. උසත් හොදයි. එකම අව්ල මී හරකා වගේ අදින්නේ නෑ, මම ලබන මාසේ දිහාට දැන් තත්වේ කියන්නම්. දැන් කිලෝමීටර් 1000 පැනලා ඇති
     
    Last edited:

    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    හොද දෙයක් දාලා තියෙන්නේ!! තැන්ක්ස්!! රෙප්!
     
    nilanthada

    Member
    Sep 23, 2008
    8
    0
    0
    Ratnapura
    Thanks for bumping an old thread.:D

    මචන් අපි SUV එකක් ගන්නේ petrol consumption එක අඩු කරගන්න නෙවෙයි වෙනත් හේතු (ලස්සන, සුවපහසුව, Ground clearance උස වැඩි වීම ) නිසා. ඒ හින්ද petrol consumption එක ගැන වැඩිය හිතන්න එපා. ඉස්සල්ල හිතල බලන්න ඔබට ඇත්තටම 4WD/AWD ඕනද කියල..

    4WD/AWD රථයක ධාවන පිරිවැය වැඩි වීමට හේතු 2 ක් තියනවා.

    1. Axel එකෙයි Differential එකෙයි බර එකතු කළහම 200-250kg විතර ලැබෙනවා. ඒ බර රථයට එකතු වෙනවා. (site එකෙන් specs අරගෙන බර compare කරල බලන්න.)
    ඔබට 4WD/AWD අවශ්‍ය උනත් නැතත් ඔබට මේ "වැඩි බර" යන යන හැමතැනම ගෙනියන්න වෙනවා. ඒකට පෙට්‍රල් යනවා.

    2. රෝද 4 කැරකැවීම නිසා වැඩිපුර ඉන්ධන යනවා. (AWD>4WD)

    මේ නිසා 4WD/AWD ඕන නැත්නම් 2nd hand Kia sportage FWD Petrol එකක් හොයල ගන්න. Tucson එකත් හොඳ වෙයි. FWD වාහන වල petrol consumption සැළකිය යුතු ප්‍රමාණයකින් අඩුයි. (Diesel ගන්නව නම් සුපර් ඩීසල් භාවිතා කළ බව දන්නා කෙනෙක්ගෙන් ගන්න. එන්ජිමේ සද්දෙ වැඩි නම් ගන්න එපා. CRDi overhaul කරන්න ලක්ෂ ගානක් යනවා.)

    ඩීසල් ප්‍රශ්නෙට ජපන් කොරියන් භේදයක් නෑ. Common Rail නම් ඉතාම ඉහළ ප්‍රමිතියේ ඩීසල් ඕන. හැබැයි parts වල ගානේ හැටියට ජපන් එන්ජිමක් repair කරන්න වැඩිපුර යයි.

    Japanese SUV එකක් ගැන හිතනව නම් Toyota Rush (FWD) හොඳයි. Terios ගන්න එපා ඒකේ Differential එක Locked (AWD only).

    දැනුවත් කිරීමට ස්තුතියි. :yes::yes::yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වටින ත්‍රෙඩ් එක
    11.gif