උඹව ගොනාට අන්දලා..Samsung S Duos...කියලා දීලා තියෙන්නෙ අයිෆෝන් එකක්...![]()

රත්තරං;15823260 said:ඇයි බන් මිනිස්සු ඇපල් ගන්නේ?
බැටරිය එච්චරම හොද නෑ
මෙමරි වැඩි කරන්න බෑ. කාඩ් ස්ලොට් එකක් නෑ
රේඩියෝ නෑ
බ්ලූටූත් අපිට ඕනේ විදිහට පාවිච්චි කරන්න බෑ
ඕනේ රින්ග්ටෝන් එකක් දාගන්නවත් බෑ
ස්ටාර්ට් පේජ් ඒකක් නෑ
ඕවර් ප්රයිස්ඩ්
සින්දුවක් වීඩියෝ එකක් කොපි කරන්න ගිහාම ඇපල් නෙමේ දෙල් මතක් වෙනව
අපි සල්ලි දීලා ගත්තට වික්කට පස්සෙත් පෝන් එක ඇපල් කොම්පැනියට අයිතියි කියලා හිතන් පාවිච්චි කරන්න ඕනේ, මෙලෝම දෙයක් අපිට ඕනේ විදිහට නෑනේ

16GB madinam sim eka galawala ekata chip ekak gahala memory expand karanna puluwan athi because oka i-phone ekak ne!![]()

රත්තරං;15823260 said:ඇයි බන් මිනිස්සු ඇපල් ගන්නේ?
බැටරිය එච්චරම හොද නෑ
මෙමරි වැඩි කරන්න බෑ. කාඩ් ස්ලොට් එකක් නෑ
රේඩියෝ නෑ
බ්ලූටූත් අපිට ඕනේ විදිහට පාවිච්චි කරන්න බෑ
ඕනේ රින්ග්ටෝන් එකක් දාගන්නවත් බෑ
ස්ටාර්ට් පේජ් ඒකක් නෑ
ඕවර් ප්රයිස්ඩ්
සින්දුවක් වීඩියෝ එකක් කොපි කරන්න ගිහාම ඇපල් නෙමේ දෙල් මතක් වෙනව
අපි සල්ලි දීලා ගත්තට වික්කට පස්සෙත් පෝන් එක ඇපල් කොම්පැනියට අයිතියි කියලා හිතන් පාවිච්චි කරන්න ඕනේ, මෙලෝම දෙයක් අපිට ඕනේ විදිහට නෑනේ

සමාජෙ "බොරු පඩේ" දාගෙන සිටිය හැකි නිසා විය හැක,මොකක් හරි ඇපල් කෑල්ලක් තියේනම් අන්න සල්ලි තියෙන පුග්ගලයො.

issra ara business kaarayo Blackberry use kala wage 
haha.. hemadama Nigga ridila kiwwata eka joke ekak una. adanam sinhalunta niyametama ridila.. jelly sonnayo everywhere

Connection ekak gatta Sinhalu.
Panadura Dialog ekata giyama un langa nano-sim ne, mobitel ekata giya, tibba, gatta![]()

noPhone to iPhone 5s is the best ponsMona unath uba sira phone eka gaththe .. mama me hithanne 5s ekata yanawada nadda kiyala .. moko 5 ekai 5s ekei lokuma wenasak na .. a nisa salli nasthiyak kiyala hithenawa![]()

Chinese Sonnayo
![]()