යන්නටම යමි

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    poos umbe rep ehema rep nathi ayata bedala denna barida yanna issella :)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යකෝ, ත්‍රෙඩ් වල මරාගත්තට අපේ පොත්වල ගූ කේස් නැහැ:growl::growl:

    තෝ ගැනත් කට්ටියට තියෙන්නේපුදුම පොසිටිව් ආකල්ප නොවැ
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    :)
    ෆොටෝ එකනම් බන් මල්ලී ස්ක්රුවිත් දාගෙන ඉන්නේ :rofl:
    මට එක පාරටම තීරණයක් ගන්න බැහැ මල්ලී ඒකයි අදහස් සමබර නැහැ කියලා ඔයාට හිතෙන්නේ.
    සමහර තීරණ ගන්න ගියහම වැනෙනවා.:(
    දැන් කියන්ඩකෝ ඔයා ඇයි එහෙම කිව්වේ කියලා :rolleyes:

    mama aththtama eka highlight karala thiyenawa (yellow color walin).. e wage dan 2-3k dakka.... ekai.... nathuwa wena avlak na........... mama nam karanne kelinma orginal ost eka kiyawala reply karala anek kattiyage comment kiyawana eka... naththam anunge adahas ape oluwata awith api nikan cha wenawa...............
    Scurvy ge kathawa fatta wenas..... oo honda eka hariyata tenision kure wage..:lol::lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කඹ අදින සින් එකෙ උබෙ වරදක් නැහැ කවුරු මොනා කිවුවත් එක මම බය නැතිව කියනවා
    එතන වරද උබෙ නෙමෙ සංවිදානය කරපු උන්ගෙ:dull:අනික වොට් දැම්මෙ කැමති උන්නෙ උබ විතරක් පැණි හලනවා නෙමෙ මෙකෙ කෙල්ලන්ට ගොඩාක් උන් පැණි හලනවා උබට වැරදුනෙ අර සචියාගෙ ත්‍රෙඩ් එක ඌව නොන්ඩි කරන්න බම්ප් දදා හිටපු එක කොහොමත් එලකිරියෙ එක එක කල්ලි තියෙනවා මගෙ සෙට් එකෙ එකෙක්ට මොනා හරි කිවුවාහම මම කිවුව එකත් එක්ක ඇර ගන්නවා වගෙ සචියාට හිතවත් උන් උබට බැන්නා එක සාමනය දෙයක් එකට ත්‍රෙඩ් දාලා සමු ගන්න ඔන නැහැ ඇගිල්ල දික් කරන හැමො ලගම වැරදි තියෙනවා අනික ගොඩාක් උන් ලග නැති ගුනයක් උබ ලග තියෙනවා වැරැද්දක් උනා කියලා උබ හිතනවා කඹ සින් එකෙන් එකට සමාවත් අරන් තියෙනවා එක ලොකු දෙයක් (කඹ සින් එකෙ උබ වැරදි නැහැ)මම නම් කියන්න යන්න එපා කියලා මම නම් කැමති නැහැ එලකිරියෙන් එකෙක්වත් යනවාට එහෙම උබ නෙමෙ යන්න ඔන උන් මොන තරම් ඉන්නවාද? උබ මොනවා කරාද? නැද්ද කියලානම් දන්නෙ නැහැ ෆෙක් තියෙනවාද නැද්ද කියලත් දන්නෙ නැහැ කෙටෙවුවාද නැද්ද කියලත් දන්නෙ නැහැ ගොඩාක් උන් කියනවානෙ උබ කොටවනවා කියලා ඔය කොටවපු පොර කුකුල්ලු කවුද? කියපල්ලා බලන්න එවාත්

    ගොඩාක් උන් දන්නෙ නැහැ උබ ෆන් එකට තමයි ඔය ත්‍රෙඩ් වල බම්ප් දදා ඩෙගා නැටුවෙ කියලා:dull::dull:



    අනේ බෝගෙයි මගෙයි කල්ලි ....:rofl::rofl::rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මට නම් අදෝ සංසාරයක් තේරෙන්නේ නැති බව කිව මනායැ.
    කඹ ඇදිල්ලේ වලියක් ගිය බව දනිමි.(බට් පැටිකිරිය නොදනිමි) ඩීජේයූ9 අයින් වුනේත් තව සමහරු අතුරුදන්ව ඉන්නෙත් ඒ නිසා බව සමහර දනා පවසත්...............

    අනේ මන්දා.....
    මගේ මතයක් මේ පිළිබද ව නැත. මොකද එහෙම කියන්නට අවශ්‍ය පසුබිම මම නොදනිමි.

    ප.ලා.
    මිහිර සිරිතිලකයා සමග නාට්‍යක් කලෙමි.
    එහි නම් “තොට හොද නම් මට මොකෝ“ ය.:dull:
    තොට හොද නම් මටත් මොකෝ *කෝ :cool::cool::cool::cool::cool:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    avatar35153_47.gif
    රිදිලා දූවගෙන එයි:rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    avatar35153_47.gif
    පහුගිය ටිකෙ මහන්සි වෙලා දැන් දීර්ඝ නිවාඩුවක් ගත කරනවලු.:P
     
    Status
    Not open for further replies.