යකෝ, ත්‍රෙඩ් වල මරාගත්තට අපේ පොත්වල ගූ කේස් නැහැ![]()
ෆොටෝ එකනම් බන් මල්ලී ස්ක්රුවිත් දාගෙන ඉන්නේ
මට එක පාරටම තීරණයක් ගන්න බැහැ මල්ලී ඒකයි අදහස් සමබර නැහැ කියලා ඔයාට හිතෙන්නේ.
සමහර තීරණ ගන්න ගියහම වැනෙනවා.
දැන් කියන්ඩකෝ ඔයා ඇයි එහෙම කිව්වේ කියලා![]()



කියමු බලන්න කීපයක්තෝ ගැනත් කට්ටියට තියෙන්නේපුදුම පොසිටිව් ආකල්ප නොවැ

දකින දකින එකාට හීරෝ හොන්ඩා කියන්නෙ. උඹට ඒජන්ට් කෙනෙක් පු* ඇරියද?



කඹ අදින සින් එකෙ උබෙ වරදක් නැහැ කවුරු මොනා කිවුවත් එක මම බය නැතිව කියනවා
එතන වරද උබෙ නෙමෙ සංවිදානය කරපු උන්ගෙඅනික වොට් දැම්මෙ කැමති උන්නෙ උබ විතරක් පැණි හලනවා නෙමෙ මෙකෙ කෙල්ලන්ට ගොඩාක් උන් පැණි හලනවා උබට වැරදුනෙ අර සචියාගෙ ත්‍රෙඩ් එක ඌව නොන්ඩි කරන්න බම්ප් දදා හිටපු එක කොහොමත් එලකිරියෙ එක එක කල්ලි තියෙනවා මගෙ සෙට් එකෙ එකෙක්ට මොනා හරි කිවුවාහම මම කිවුව එකත් එක්ක ඇර ගන්නවා වගෙ සචියාට හිතවත් උන් උබට බැන්නා එක සාමනය දෙයක් එකට ත්‍රෙඩ් දාලා සමු ගන්න ඔන නැහැ ඇගිල්ල දික් කරන හැමො ලගම වැරදි තියෙනවා අනික ගොඩාක් උන් ලග නැති ගුනයක් උබ ලග තියෙනවා වැරැද්දක් උනා කියලා උබ හිතනවා කඹ සින් එකෙන් එකට සමාවත් අරන් තියෙනවා එක ලොකු දෙයක් (කඹ සින් එකෙ උබ වැරදි නැහැ)මම නම් කියන්න යන්න එපා කියලා මම නම් කැමති නැහැ එලකිරියෙන් එකෙක්වත් යනවාට එහෙම උබ නෙමෙ යන්න ඔන උන් මොන තරම් ඉන්නවාද? උබ මොනවා කරාද? නැද්ද කියලානම් දන්නෙ නැහැ ෆෙක් තියෙනවාද නැද්ද කියලත් දන්නෙ නැහැ කෙටෙවුවාද නැද්ද කියලත් දන්නෙ නැහැ ගොඩාක් උන් කියනවානෙ උබ කොටවනවා කියලා ඔය කොටවපු පොර කුකුල්ලු කවුද? කියපල්ලා බලන්න එවාත්
ගොඩාක් උන් දන්නෙ නැහැ උබ ෆන් එකට තමයි ඔය ත්‍රෙඩ් වල බම්ප් දදා ඩෙගා නැටුවෙ කියලා



ටිකකට කලින් ඌ අර නාකිගොඩේ ඉන්නව දැක්කාoff line වගේ....පස්සේ අල්ල ගන්න ඕනි

තොට හොද නම් මටත් මොකෝ *කෝමට නම් අදෝ සංසාරයක් තේරෙන්නේ නැති බව කිව මනායැ.
කඹ ඇදිල්ලේ වලියක් ගිය බව දනිමි.(බට් පැටිකිරිය නොදනිමි) ඩීජේයූ9 අයින් වුනේත් තව සමහරු අතුරුදන්ව ඉන්නෙත් ඒ නිසා බව සමහර දනා පවසත්...............
අනේ මන්දා.....
මගේ මතයක් මේ පිළිබද ව නැත. මොකද එහෙම කියන්නට අවශ්‍ය පසුබිම මම නොදනිමි.
ප.ලා.
මිහිර සිරිතිලකයා සමග නාට්‍යක් කලෙමි.
එහි නම් “තොට හොද නම් මට මොකෝ“ ය.![]()





danda dakke ban![]()
