සඳකඩපහණක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී
කැලැතුණු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියැවී
මට මේ සින්දුව ඕනේ
මං දන්න විදියට වොලී නානායක්කාර රචනා කරපු එකම ගීතය මේක තමයි
එකෙන්ම ....එකනේ මම කිවුවේ සියලු පියවරුන් උදෙසා කියලා![]()


ඔය ත්රෙඩ් එක පැත්තේ කැරකි කැරකි හිටියා බන්. දැන් බිස්නස් බැහැලලු.. ලොකු හින්දා![]()
එහෙනම් රි බෝර් කරගන්න වෙයි 
මොනවද බන් මේ රට්ටු කියන කතාkapanawa dooo![]()


ඔය ත්රෙඩ් එක පැත්තේ කැරකි කැරකි හිටියා බන්. දැන් බිස්නස් බැහැලලු.. ලොකු හින්දා![]()



api oya eka ekaage katha ahanne nahane banමොනවද බන් මේ රට්ටු කියන කතා![]()


ඕක හතර කුලුදුල් සින්දුවක්


