2013 Nov 1 - ElaKiri Radio ! - Kalasa with rocat90

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    බොහොම ස්තුති සිංදුව දුන්නට රොකටා. ඒ වගේම පදවැල් අතර සැගවුන අරුත මතක් කලාටත් ස්තුති​
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සඳකඩපහණක කැටයම් ඔපලා
    පාවෙන දේදුනු ලැගුම් ගනී
    කැලැතුණු රසයක පැන ආ බුබුලක්
    අකුරු වැලක් දෙහදක ලියැවී

    මට මේ සින්දුව ඕනේ​

    මං දන්න විදියට වොලී නානායක්කාර රචනා කරපු එකම ගීතය මේක තමයි
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මං දන්න විදියට වොලී නානායක්කාර රචනා කරපු එකම ගීතය මේක තමයි

    ඕක හතර කුලුදුල් සින්දුවක්
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    smiley-dance012.gif
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඔය ත්‍රෙඩ් එක පැත්තේ කැරකි කැරකි හිටියා බන්. දැන් බිස්නස් බැහැලලු.. ලොකු හින්දා :lol::lol:

    හපොයි එහෙමද ..:oo: එහෙනම් රි බෝර් කරගන්න වෙයි :rolleyes:
    kapanawa dooo :angry::angry::angry:
    මොනවද බන් මේ රට්ටු කියන කතා :baffled::rolleyes:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඔය ත්‍රෙඩ් එක පැත්තේ කැරකි කැරකි හිටියා බන්. දැන් බිස්නස් බැහැලලු.. ලොකු හින්දා :lol::lol:
    :angry::angry:
    ane nikan palayan anathayo yanna.. ;angry:
    mee boo palayak wage inna mata eka eka katha kiyanne nathuwa :angry:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඕක හතර කුලුදුල් සින්දුවක්

    :yes::yes::yes:


    සතිශ්චන්ද එදිරිසිංහගේ පළමු චිත‍්‍රපටය මාතර ආරච්චි

    වික්ටර් රත්නායකගේ මුල්ම චිත‍්‍රපට සංගීත අධ්‍යක්ෂණය

    සුනිල් එදිසිංහගේ පළමු චිත‍්‍රපට ගීතය

    වොලී නානායක්කාරගේ ප‍්‍රථම පද රචනය


     
    • Like
    Reactions: anju.r

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මමත් යනවා බන්
    අද හරි මහන්සි
    දවසේම ඇවිද්ද එහෙ මෙහෙ
    රොකට කලස එලටම කරපන්හැමෝටම සු රා කිව්වා ඔන්