°•.¸.•°I'm the Last°•.¸.•°

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
පව්ලත් එක්ක යන්න ඇත්තෙ..:rofl:

ඉකි ගසා එක නම් සිරා.. අනිත් ඒව එච්චර ගතියක් නෑ..(සාපේක්ශව ) පිල්ම්ස් එක නම් සිරා...:D
ඔන්න ඔය වගේ රොමෑන්ස් නම් සල්ලි දීල හරි බලනව..:rofl:
එල එල:D
ඒක රොමෑන්ස් එකක්ද:rolleyes:
බොක්ස් එකක් අස්සට රිංගුවා නේ :rolleyes: :P
:rofl:
 

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ලබන සතියේ බලන්න ඉන්නෙඔ කුකුලෝ :cool:
    බලපිය..:cool::cool::cool: ඒකෙ තියෙන අප්සෙට් එකක් ෆිල්ම් එකේ මුල් හරියෙ කොල්ල වයලින් ගහද්දි උගේ ඇඟිලි ටිකයි වයලින් සද්දෙයි sync නෑ..:rofl:
    අනිත් එක 92දි තිබ්බෙ නැති ඇට්ලස් චූටි වගේ පෑන් වලින් 92දි කස්ටිය ලියනව..:rofl:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මොට්ටයගේ කොමෙන්ටුව බලන්නේ නැතුව ස්කිප් කරා ස්පොයිලර් එකක් කියලා හිතුන නිසා :rolleyes: :P
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මොට්ටයගේ කොමෙන්ටුව බලන්නේ නැතුව ස්කිප් කරා ස්පොයිලර් එකක් කියලා හිතුන නිසා :rolleyes: :P
    ස්පොයිලර් නෑ බොල.. මම කියපු දෙයින් ගම්‍ය වෙන්නෙ:rolleyes: ෆිල්ම් එකේ 92 සීන් එකකුයි, වයලින් ගහන සීන් එකකුයි තියෙ කියල විතරයි..
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඒ කොමෙන්ටුව කියෙව්වෙත් නෑ උඹව සත පහකට ශුවර් නැති නිසා :P
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඒ කොමෙන්ටුව කියෙව්වෙත් නෑ උඹව සත පහකට ශුවර් නැති නිසා :P
    කලාකාරයෙක් උගේ වයසින් වැඩි(කලා)ක්‍රශ් එකට ඒකිගෙම ලියුමක් දෙන්න අවුරුදු 21ක් ඉන්නව..:frown:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රොමෑන්ස්මත් නෙමෙයි.. ඒත් රොමෑන්ස් නෙමෙයි කියන්නත් බෑ.. හෙන මෙව්ව එකක් තියෙන්නෙ..:D
    එල එල:D
    මොට්ටයගේ කොමෙන්ටුව බලන්නේ නැතුව ස්කිප් කරා ස්පොයිලර් එකක් කියලා හිතුන නිසා :rolleyes: :P
    හොරෙන් කියෙව්වා නේද:rofl: