ස්ත්‍රී දූෂණ වලින් බේරෙන්න (කාන්තාවන් සඳ&#3524

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    ස්ත්‍රී දූෂණ වලින් බේරෙන්න (කාන්තාවන් සඳ&#3524

    මෑතකදී ලොව විවිධ රටවල ස්ත්‍රී දූෂකයන් රැසක් ඇසුරෙන් කරන ලද සමීක්ෂණයක අවසානයේ පහත සඳහන් ප්‍රධාන කරුණු කෙරෙහි ඔවුන් වැඩි අවධානයක් දක්වන බව පෙනී ඇත.

    1) ස්ත්‍රී දූෂකයන් බොහෝසෙයින් දිගු වරලසක් ඇති අය කෙරේ උනන්දුවක් දක්වයි. මන්දයත් පහසුවෙන් කොන්ඩයෙන් ඇද මෙල්ල කරගතහැකි බැවිනි.

    2) පහසුවෙන් උනා දැමිය හැකි ඇඳුම් දැරීමද ස්ත්‍රී දූෂකයන්ගේ ඉලක්කයක් වීමට හේතුවකි. බොහෝ විට ඔවුන් ඇඳුම් ඉවත් කිරීම සඳහාම කතුරු පිහි වැනි ආම්පන්න වලින් සන්නද්ධ වී සිට ඇත.

    3) අවට පරිසරය කෙරෙහි අනවධානයෙන් පසු වන නිසාම ඇවිදින අතර ජංගම දුරකථන කෙරෙහි ඇලී සිටින්නියන්, ගමන් මලු තුල ඇති දෑ සොයමින් ඇවිදින්නියන් කෙරෙහි ස්ත්‍රී දූෂකයන් වැඩි කැමැත්තක් දක්වයි.

    4‍) පොදු වැසිකිලි සහ අන් අයගේ ඇස නොගැටෙන පාලු ප්‍රදේශ මොවුන්ගේ නිරන්තර ‍"ගොදුරු බිම්" වේ.

    5) ස්ත්‍රී දූෂකයන් ස්වකීය ආරක්ෂාව සඳහා ‍නිරන්තරයෙන්ම යම් තැනකින් ඩැහැගත් ස්ත්‍රියක් පළමුකොට තවත් තැනකට ගෙනයාම සිදු කරයි.

    6) යම් ස්ත්‍රියක් මොනයම් හෝ අයුරකින් යලි පහරදීමක් සිදු කරයි නම්, ගතවන කාලයත් සමග ඔවුන් අන් අයට නිරාවරණය වන ප්‍රමානය වැඩි වන නිසා එම ඉලක්කය අතහැරයාමට ස්ත්‍රී දූෂකයන් පෙළඹේ.

    7) ස්ත්‍රී දූෂකයන්, කුඩ වැනි දුරක සිට පහරදිය හැකි ආයුධ ලෙසින් භාවිතා කල හැකි උපකරණ දරන්නියන් ඉලක්ක නොකරන බව පවසා ඇත.

    යතුරු වැනි උපකරණ වලින් පහරදීම සඳහා බොහෝ ආසන්නයට යෑමට සිදුවන නිසා, ගැලවී යාම සඳහා වෙනත් උපක්‍රම භාවිතා කිරීම සුදුසු වේ.

    මතක තබාගන්න..........

    1) යමෙක් ඔබ පසු පස එන බව වැටහේ නම් ආපසු හැරී ඔහුගේ මුහුණ දෙස බලා යමක් විමසන්න.
    උදා. වෙලාව, කාලගුණය වැනි
    මෙවිට ඔබ ඔහුගේ මුහුණ දුටු බව සහ ඔබට හඳුනාගතහැකි බව දන්නා බැවින්, ඔහු ඔබව බොහෝ දුරට මගහැර යා හැක
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    මතක තබාගන්න..........

    1) යමෙක් ඔබ පසු පස එන බව වැටහේ නම් ආපසු හැරී ඔහුගේ මුහුණ දෙස බලා යමක් විමසන්න.
    උදා. වෙලාව, කාලගුණය වැනි
    මෙවිට ඔබ ඔහුගේ මුහුණ දුටු බව සහ ඔබට හඳුනාගතහැකි බව දන්නා බැවින්, ඔහු ඔබව බොහෝ දුරට මගහැර යා හැක
    නැතහොත් ඔබව දුෂණය කොට ජිවිතක්ෂයටද පත් කල හැක..
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    Lassana kello, Thaniyama paalu thanwala, raata gaman yana kello menna mewage pihiyak use karanna one...

    images

    E hama kellama self defense techniques wage deyak egena ganna one...

    Podi lamainta nam mewa karanna ba, enisa ammala thaththala eyalawa hodata balaganna one...
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේකට මාත් පොඩි දෙයක් එකතු කරන්නම් කමක් නෑ නේද?? කාන්තාවකට පුලුවන් නම් නිතරම මොකක් හරි ආ‍යුධයක් ලග තබා ගන්න ඒක අමතර වසියක් වේවි... නෑ මෑ කැති මන්න තුවක්කු නෙමේ ඔය කාන්තාවගේ ගමන් මල්ල තුලම තියන සමහරක් දේවල් ලේසියෙන්ම ආයුධයක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්
    උදාහරනයක් විදිහට හිතන්න කාන්තාවකගෙ බෑග් එකේ ගොඩක් වෙලාවට බොඩිස්ප්‍රේ එකක් තියන්ව ඒක හොදම ආයූධයක් හිතන්න කෙනෙකුගෙ ඇස් වලට පර්ෆියුම් ප්‍රහාරයක් එල්ල වෙනව කියන්නෙ කොච්චර සතුටු දායක දෙයක් ද දෙයියනේ !!1
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ඒක හරි.:)