ස්ත්රී දූෂණ වලින් බේරෙන්න (කාන්තාවන් සඳහ
මෑතකදී ලොව විවිධ රටවල ස්ත්රී දූෂකයන් රැසක් ඇසුරෙන් කරන ලද සමීක්ෂණයක අවසානයේ පහත සඳහන් ප්රධාන කරුණු කෙරෙහි ඔවුන් වැඩි අවධානයක් දක්වන බව පෙනී ඇත.
1) ස්ත්රී දූෂකයන් බොහෝසෙයින් දිගු වරලසක් ඇති අය කෙරේ උනන්දුවක් දක්වයි. මන්දයත් පහසුවෙන් කොන්ඩයෙන් ඇද මෙල්ල කරගතහැකි බැවිනි.
2) පහසුවෙන් උනා දැමිය හැකි ඇඳුම් දැරීමද ස්ත්රී දූෂකයන්ගේ ඉලක්කයක් වීමට හේතුවකි. බොහෝ විට ඔවුන් ඇඳුම් ඉවත් කිරීම සඳහාම කතුරු පිහි වැනි ආම්පන්න වලින් සන්නද්ධ වී සිට ඇත.
3) අවට පරිසරය කෙරෙහි අනවධානයෙන් පසු වන නිසාම ඇවිදින අතර ජංගම දුරකථන කෙරෙහි ඇලී සිටින්නියන්, ගමන් මලු තුල ඇති දෑ සොයමින් ඇවිදින්නියන් කෙරෙහි ස්ත්රී දූෂකයන් වැඩි කැමැත්තක් දක්වයි.
4) පොදු වැසිකිලි සහ අන් අයගේ ඇස නොගැටෙන පාලු ප්රදේශ මොවුන්ගේ නිරන්තර "ගොදුරු බිම්" වේ.
5) ස්ත්රී දූෂකයන් ස්වකීය ආරක්ෂාව සඳහා නිරන්තරයෙන්ම යම් තැනකින් ඩැහැගත් ස්ත්රියක් පළමුකොට තවත් තැනකට ගෙනයාම සිදු කරයි.
6) යම් ස්ත්රියක් මොනයම් හෝ අයුරකින් යලි පහරදීමක් සිදු කරයි නම්, ගතවන කාලයත් සමග ඔවුන් අන් අයට නිරාවරණය වන ප්රමානය වැඩි වන නිසා එම ඉලක්කය අතහැරයාමට ස්ත්රී දූෂකයන් පෙළඹේ.
7) ස්ත්රී දූෂකයන්, කුඩ වැනි දුරක සිට පහරදිය හැකි ආයුධ ලෙසින් භාවිතා කල හැකි උපකරණ දරන්නියන් ඉලක්ක නොකරන බව පවසා ඇත.
යතුරු වැනි උපකරණ වලින් පහරදීම සඳහා බොහෝ ආසන්නයට යෑමට සිදුවන නිසා, ගැලවී යාම සඳහා වෙනත් උපක්රම භාවිතා කිරීම සුදුසු වේ.
මතක තබාගන්න..........
1) යමෙක් ඔබ පසු පස එන බව වැටහේ නම් ආපසු හැරී ඔහුගේ මුහුණ දෙස බලා යමක් විමසන්න.
උදා. වෙලාව, කාලගුණය වැනි
මෙවිට ඔබ ඔහුගේ මුහුණ දුටු බව සහ ඔබට හඳුනාගතහැකි බව දන්නා බැවින්, ඔහු ඔබව බොහෝ දුරට මගහැර යා හැක

gud post