mata kala kirila tiyenne

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    machan dawas deka tunak niwadu dala trip ekak ghihin enna .. oka hari yanawa.. matat ohoma wenawa mala paninawa okoma ekka gedara ekka..

    etkta mama karane kohe hari gihin enawa hoda naitak gahala wade hari
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    images


    මෙන්න තව කළ, කිරීම ඔබට බාරයි :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මං හිතුවෙ උඹ කල කිරන බිස්නස් එකක්වත් පටන්ගෙනද කියලා..:lol:
    ආයෙම රබර් හු#තක් ගෙන්නගෙන අතේ පරක් ගැහුවා නම් හරියයි හැබැයි..:dull:

    සමහර දවස් වලට එහෙම තමා බං.. පට්ට කම්මැලියි.. මොකුත් කරන්න හිතෙන්නෑ..:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :) Multiplayer අතක් ගහමු නිකම් ඉන්න වෙලාවට එහෙනම්
    Arma 3
    How to Survive වගේ
    එනවා නම් PM එකක් දාපන්
    මචං Arma ගේම් එකේ සිංහල අකුරුත් තියෙනවනේ..? :sorry: