වාහන සෙල්

aruna47

Well-known member
  • good info machan...

    machan sampath click2buy scene eka poddak wistara karanna puluwanda?

    As I have already added you Reps recently, I am not allowed now... :(

    උබ උන්ට කෝල් කරලා විස්තර අහගනින්. එක එක පුද්ගාලයාට අනුව වෙනස් වෙනවා එකයි :yes:
     

    aruna47

    Well-known member
  • 1. elakiri machan good info

    avatar71029_19.gif
     

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    තවත් ඔය සෙල් කාරයෝ කරන වැඩක් තමයි රිකන්ඩ්ශන් වාහන එලටම හදල විකුණනවා,සමහර වාහන ජපන් වලින් එන්නේ හෙනම චාටර් විදිහට,සමහර ඒවා ගං වතුරට අහුවේච ඒවා,සමහර ඒවගේ එන්ජින් නම්බෙර් පවා පෙන්නේ නෑ... ඒවා ඉතින් මෙහෙ ගෙනල්ල එන්ජින් නම්බෙර් කොටලා,එලට පෙන්ට් කරලා විකුනනවා... මේ තියෙන්නේ ඒවගේ වාහනේක අලවලා ඒවන ස්ටිකිර් එකක්,මේවා ගලවලා පෙන්ට් කරාම අයේ හොයන්නවත් බෑ.
    95yt.jpg
    95yt.jpg
    95yt.jpg

    මේක මම ටෙර්නින්ග් වෙන කාලේ ISUZU ලොරියකින් ගලවපු එකක්(ලංකාවේ ප්‍රසිද්ද් වාහන සෙල් එකක work shop එකකින් ),වහනයක් ගන්න යනවනම් හොදට දන්නා කියන කෙනෙක් එක්ක ගිහින් ගන්න එක තමයි ඇගට ගුන, ;););)
     

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Machan man langa denata 2008, 141 corolla ekak tiyanawa, man baluwe Aqua ekakta wage yanna,man godakma daily use karanna tama vahane ganne. any thoughts on this,