Kapruka Global Shop is a Scam ?

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Its a fugly keyboard. Hope it works better than it looks.
    You should've bought that Corsair.

    was fed up with waiting man..I sold my G510 some 2 months back and hav been using a crappy A4Tech temp keyboard fall this time

    and the 710 has the brown keys instead of reds..they hav that clicky noise which the reds lack a bit and the keyboard in real life looks damn good (Meaning it looks like its a premium keyboard) ..and the build quality is top notch

    and since I bought the new G602 mouse.. the G710 is a good combo @ I get 3 years local warranty for both my items
     
    Last edited:

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    UPDATE:

    Ordered my Logitech G710+ Mechanical Keyboard from www.mo.lk YESTERDAY

    They delivered it today to my house @ Ragama free of charge even tho the website says its free delivery only for Colombo

    1 day free delivery & have 3 years local warrenty as well

    Onna Service :yes::yes::yes:

    T2.jpg

    Nice! :cool:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මමනම් යාලුවෙකුට කියල nexus 5 ගෙන්න plan කර ගත්තා. :):):)

    57-58 withara

    math ehema karanna inne bn,
    but 58 :eek: :eek: :eek: 32 gb da ? 16 nam US genawoth $380 yawi.
    BTW mama ada katha kala Kaprukata, seen eka kiwa, un kiynawa 11 wenida eyala order karanawalu, mata danma order karannalu palaweni set ekata ahu wenna :rofl:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,799
    1
    1,848
    113
    ගෙදර තමයි බං
    math ehema karanna inne bn,
    but 58 :eek: :eek: :eek: 32 gb da ? 16 nam US genawoth Rs.54,760 ($380) yawi.
    BTW mama ada katha kala Kaprukata, seen eka kiwa, un kiynawa 11 wenida eyala order karanawalu, mata danma order karannalu palaweni set ekata ahu wenna :rofl:

    okata machan playstore eken order karankotath tax+usa shipping walatath $385 withara yanawa. eta amatharawa lankawata shippin cost + Paypal cost+ lankawe tax wedunama aniwa 58k wath yayi. guess karala kiwuwe :(
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    උඹල මුන්ගෙන් මොකක්හරි ඕඩර් කරලා දවස 15ක් විතර ගියාට පස්සේ අයිටම් එක තාම නැති නිසා මුන්ට කෝල් කරනවලු ඉතින්... :rolleyes::rolleyes:

    CS 01 : සර් අයිටම් එක ෂිප් කරලා තියෙන්නේ මේක ලබන සතියේ friday විතර ලංකාවට එනවා.. ඔයාට මේක අනිත් සතියෙම ගන්න පුළුවන්.. :sorry::sorry:

    ඉතින් තව සතියකින් කතා කරනවලු අයිටම් එක ආවද කියල බලන්න :baffled::baffled:

    CS 02 : සර් මේක තාම අපේ US warehouse එකේ තියෙන්නේ මේ සතියේ තමයි ෂිප් කරන්නේ. ඔයාට next week ගන්න පුළුවන්..

    ඉතින් තව සතියකින් කතා කරනවලු අයිටම් එක ආවද කියල බලන්න :frown::frown:

    CS 03 : සර් මේක තාම කස්ටම් එකෙන් ක්ලියර් කරලා නෑනේ.. මේ දවස්වල පොඩි ඩිලේ එකක් තියනවා කොහොමත් Next week ක්ලියර කරගෙන ගන්න පුළුවන්.. :lol::lol:

    ඉතින් තව සතියකින් කතා කරනවලු අයිටම් එක ආවද කියල බලන්න :growl::growl:

    CS 04 : (ඔන්න ඉතින් දැන් එකෙක්වත් පෝන් එක answer කරන්නේ නෑලු :shocked::shocked:) කොහොමහරි පයකට වඩා ට්‍රයි කරලා එකෙක් අරන් කියනවා :eek::eek:
    සර් ඔයාගේ අයිටම් එක ෂිපින් වලදී ලොස්ට් වෙලා.. :no::no: අයිත් මේක ඕඩර් කරලා ගෙනත් දෙන්නම් තව සති දෙකකින් :lol::lol:

    ඔන්න ඉතින් තව සති දෙකකින් විතර මුලින් වගේ හෙන කට්ටක් කාල මුන්ගේ CS එකේ බොරු කාරයෙක්ව සෙට් කරගන්නවලු :frown::frown:

    CS 05 : සර් ඔයාගේ අයිටම් එක අපි DHL එකෙන් ගෙන්න ගත්ත එත් අවාසනාවට අයිටම් එක වැරදීමකින් අයිත් US වලටම Return වෙලා කියල ( මුන් බොරු DHL Tracking No. 1කුත් දෙනවා ඔන් :lol::lol:)

    (ඉතින් ඔන්න ඔය අතර මේකේ ඉන්න කප්රුක හොරා කියනවා.. Sorry to hear that. Can you send me a message with your order no? :rofl::rofl:)

    ඉතින් ඊට පස්සේ තව ඕනනම් මාස ගානක්ම ඔය සීන් එකම Repeat කර කර ඉන්න පුළුවන් උඹලට :lol::lol:

    ඊටපස්සේ Refund එකත් ඉල්ලුවම තව ඕනෙනම් සති 2ක් විතර ගිහින් සමහරවිට ගන්න පුළුවන් වෙයි :lol::lol:
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63

    ow ow meka thama wenne....boru kiyanawa hooo gala....hebai item aka 1 month gihin awa....
     
    TrueStoryBlackTextSS.png
     
    pudumai meka thawama tiyenawa. :lol:
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Altho I got my refund for the 1st item..there is another item pending there

    Its about 5 weeks now...when I asked them about it today ..guess what ?... the usual reply

    CS: "Sir..your item has arrived & its with customs" ;)
    ME: "When did it arrive ?"
    CS: Around October 25th sir"
    Me: Eh ? Its November 3rd now..what the hell did u do all this time ? why didnt u clear it ?
    CS: There were some delays with that shipment sir..We will clear it next week for sure ;)
    ME: When..Next week ?
    CS: Most probably by Wednesday sir..
    ME: Sure ?
    CS: Definitely sir.. :lol:
    ME: OK if u say so.. (Was about to burst out laughing...Next week..my ass :lol:)

    Will keep u posted about the progress of my "Kapruka Shipment to Ananthaya 2"
     
    Last edited: