කාලකන්නි ජාතියක් ඉන්දියන් පඩයෝ..

Toy Boy

Member
Aug 25, 2013
1,371
43
0
shek bn falkner ekka ekek hitiya nam match eka dinanawa munge pada show balanna wenne ne ehenam .anthmata catch eka allala dapu dance eka dekkada maha we&^ heththak :angry:
 
mala keliyay

Junior member
  • Jul 2, 2013
    69
    11
    8
    දවාන් විතරක් නෙමේ බං පොන්න රයිනාත් ඔය වේස වැඩේ කරනවා...:growl::growl::growl:
     
    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    ලැජ්ජයි බන්... මට නම් අනුන්ට ඇද කරන එවුන් පෙන්නන්න බැ..ඔන්න බලපල්ල ඕකට වෙන දේ..:no::no::no::no:
     
    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    Hodata ahala balapan commentary 1, indian karaya ahanawa neda kauda waliya patan gatte kiyalath...okun mahama maha sakkilima sakkili wesa jathiyak ban..okunta puluwan ohoma dewal vithrai ponna hatta...ammapa watson karayata denna thibune bat1n ata2 eliyata paninna aruge...!!!!
     
    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    ඉන්දියන් පර බල්ලෙක් ! මහා ලොකු වැඩක් කරා කියල හිතන් ඇති ! :frown::frown::growl::growl:
     
    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    Hodata ahala balapan commentary 1, indian karaya ahanawa neda kauda waliya patan gatte kiyalath...okun mahama maha sakkilima sakkili wesa jathiyak ban..okunta puluwan ohoma dewal vithrai ponna hatta...ammapa watson karayata denna thibune bat1n ata2 eliyata paninna aruge...!!!!

    පනින්න හරි උට 2ක් තියනවද දන්නේ නෑ බන් :dull:!
    නපුංසකයෙක් :growl::growl:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Hodata ahala balapan commentary 1, indian karaya ahanawa neda kauda waliya patan gatte kiyalath...okun mahama maha sakkilima sakkili wesa jathiyak ban..okunta puluwan ohoma dewal vithrai ponna hatta...ammapa watson karayata denna thibune bat1n ata2 eliyata paninna aruge...!!!!

    kalin loku scene ekak gihin tiyanaw..habvai wattoge abadayakatanam arun ehema kerenne eka baluwadak..wena widihakata sleding kerenam aulak na..:)
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    ඉන්දියාවයි ඔස්ට්‍රේලියාවයි අතර ඔය වලිය අවුරුදු ගාණක් තිස්සේ එන එකක් ;)
    දැකල තියෙනවද බටහිර ඉන්දීය කොදෙව්වෝයි ඉන්දියාවයි ඔච්චර වලි යනවා? නෑනේ? :)

    ලංකාවයි ඔස්ට්‍රේලියාවයි අතරත් ඔය වලිය තියෙනවා, ඒත් එච්චර නෑ . :yes:
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    kalin loku scene ekak gihin tiyanaw..habvai wattoge abadayakatanam arun ehema kerenne eka baluwadak..wena widihakata sleding kerenam aulak na..:)

    ඔව්, කුණුහරුපෙන් හරි බනින එක වුනත් shape :dull: , ඒත් අබාධයක් mimmick කරන එක හරි නෑ :no: