එළකිරි බඹරු

ඔබ වෙරිවෙලා තියෙ

  • ඔව්, මම බොනවා

    Votes: 80 55.9%
  • පිස්සුද ජිවිතේට නැහැ

    Votes: 46 32.2%
  • කලින් බිවුවා දැන් නැහැ

    Votes: 17 11.9%

  • Total voters
    143
  • Poll closed .

kputha

Member
May 5, 2012
5,534
240
0
පිස්සුද ජිවිතේට නැහැ :no:
:lol::lol::lol: ඇඩෙනවා තිලා අම්මපා උබ බොන්නෙ නැද්ද? බන් :lol: මම හිතුවෙ තඩි බෙබෙක් කියලා සමහරක් වෙලාවට මෙකෙ උන්ට බනින හැටියට:nerd:
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වැඩක් ඇති දෙයක් දාපන් හු!@@@#@

    හප්පට සිරි මෙන්න බොලේ මු සිරා ඩයල් එකක් වෙලා....අධෝ මුකයෙනුත් හිනා....
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    හප්පට සිරි මෙන්න බොලේ මු සිරා ඩයල් එකක් වෙලා....අධෝ මුකයෙනුත් හිනා....

    ඔය වෙලාවෙ දහම් කරුනක් හොයපන්කො නැත්නම් කොච්චියෙ කියන්න කවි ටික පාඩම් කර ගනින් ගමෙහ් අනාතයො:lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹලට ඔය පුරුද්දෙන් ගැලවෙන්න බැරි නිසානෙ :dull:
    :eek::lol::lol::lol:
    එහෙම හුයන්නක් නැහැ. ඕන වෙලාවක නතරකරන්න පුලුවන්. සිරාවටම:yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔය වෙලාවෙ දහම් කරුනක් හොයපන්කො නැත්නම් කොච්චියෙ කියන්න කවි ටික පාඩම් කර ගනින් ගමෙහ් අනාතයො:lol:

    උබ දහම් කරුණු වෙන්න ඇති ...වට්ටි අම්ම වගේ මේ නුල් වල එල්ලී එල්ලී උදේ ඉදලා ර වෙනකන් හොයන්නේ

    අ.නි.වැ .බ.ය.ම.ය.
    :lol::lol::lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    උබ දහම් කරුණු වෙන්න ඇති ...වට්ටි අම්ම වගේ මේ නුල් වල එල්ලී එල්ලී උදේ ඉදලා ර වෙනකන් හොයන්නේ

    අ.නි.වැ .බ.ය.ම.ය.
    :lol::lol::lol:

    උදෙම උබට ම්ස් කට්ටක් දෙන්න බැලුවෙ:lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :eek::lol::lol::lol:
    එහෙම හුයන්නක් නැහැ. ඕන වෙලාවක නතරකරන්න පුලුවන්. සිරාවටම:yes::yes:

    අපිටනම් අඩිය දකිනකල් නවත්ත ගන්න බැහැ ....අහවල් එකට නතර කරනවද?