Kputha and patiya ge sinduwa



පන යනවා ඔයි හිනා වෙලා
පැටියයි කපුතයි ...අවුල් උන අවුල් විල්ලට අවතරත් මාරු කරලා

Kputha and patiya ge sinduwa




පන යනවා ඔයි හිනා වෙලා
පැටියයි කපුතයි ...අවුල් උන අවුල් විල්ලට අවතරත් මාරු කරලා![]()


unta kalin una dewal wala hatiyata muna denna baruwa athi
බොනවෝ බොනවෝ හැම සෙනසුරාදාවකම අපි යාලුවො තුන්දෙනා දෙනා රොක්ලන්ග් වයිට් රම් බෝතල දෙකක් හිස්කරන්නෙමු ... මට ආස මෙහෙම බොන්න ට්රයි එකක් දෙන්න ඕනෙ


ammo anga hiri watenawa yako


iwara karama uge muna dakkama hina yanawa lol

එහෙනම් අවුලක් නෑ මචන්
එහෙම හුයන්නක් නැහැ. ඕන වෙලාවක නතරකරන්න පුලුවන්. සිරාවටම![]()

දවස් තුනකින් බිව්වේ නෑ. අද සෙට් වෙන්න ජොකියෙකුත් නෑ වගේ. අද තනියෙන්ම බාගයක් ගසන්නෙමි.
- මෙතන මට ගැලපෙන ඔප්ෂන් එකක් නෑ බන් වෝට් කරන්න...මම ඔහෙ ජීවිතේටම හය හත් පාරක් බීලා තියනවා..ඉදිරියටත් බොනවා...නමුත් වෙරි වෙන තරමට බොන්නෙ නෑ..ඒ නිසා ඒකට බොනවා කියන්නත් බෑ නොබොනවා කියන්නත් බෑ...


උබ හිතුවද අපි පයිපෙට කට අල්ලන් ඉන්නවා වගේ හැම තිස්සෙම බොනවා කියලා....
උබ අයිති බොන ගොඩට![]()

අත්තම කියන්නම් කෝ....ඉස්සෙල්ලම බිව්වෙ ආසාවට මොනවද බොලේ මෙ කට්ටිය හැන්ගි හැන්ගි බොන්නෙ කියල බලන්න...බීලත් නෑ...බොන්නෙත් නෑ...මොනවගේ රහක්ද බං දැනෙන්නෙ...රස නිසා ද බොන්නෙ....නැත්තම් වෙරි වෙන නිසා ද බොන්නෙ...නැත්තම් බොන එවුන් ඉස්සරහ චා නොවෙන්නද බොන්නෙ..?
කියපං බලන්න....ආසයි දැනගන්න...![]()