මචන් උඹ සිරාවටම ආදරේ කරනවා නම් එක එක්කෙනාගෙන් අහන්න එපා.
උඹට ඒ කෙල්ල ඉස්සරහා හිතට එන දේ අවංකවම කියහන්
.මොකද උඹ අද අපෙන් අහලා අපේ අදහස් වලින් ආදරේ කරන්න එපා.ඒක උඹටයි බලපාන්නෙ
.ඒ කියන්නෙ ජීවිතේ කොතැනක හරි සිරාවටම ඔය දේ හරි ගියොත්.
අනිත් දේ තමයි උඹ හිතන්න එපා මොකක් හරි දෙයක් අහන්න ගිහින් චා වෙයි කියලා.
එහෙම වෙනවා නම් වෙන්නෙ උඹලා දෙන්නගෙම අදහස් නොගැලපීම නිසා.
එහෙම උනොත් නම් පුටේ ආයෙ ඇහැක් ඇරලා බලන්න එපා.
අදහස් නොගැලපුනා කියන්නෙ අනිත් දේවල් වලටත් කෙළවෙනවා කියන එක.
සුභ පැතුම් මචෝ
අවසානෙට කියන්නම් මුහුනු පොතේ,නෙට් එකේ ඉන්න උන් 100% විශ්වාස කරලා බොක්ක දෙන්න යන්න එපා.
උඹ අමාරුවෙ වැටෙයි.
එයිට වැඩිය හොදයි උඹ දන්න අඳුරන කෙල්ලෙක්ට ඔය යෝජනාව දැම්ම නම්

උඹට ඒ කෙල්ල ඉස්සරහා හිතට එන දේ අවංකවම කියහන්
.මොකද උඹ අද අපෙන් අහලා අපේ අදහස් වලින් ආදරේ කරන්න එපා.ඒක උඹටයි බලපාන්නෙ
.ඒ කියන්නෙ ජීවිතේ කොතැනක හරි සිරාවටම ඔය දේ හරි ගියොත්.
අනිත් දේ තමයි උඹ හිතන්න එපා මොකක් හරි දෙයක් අහන්න ගිහින් චා වෙයි කියලා.
එහෙම වෙනවා නම් වෙන්නෙ උඹලා දෙන්නගෙම අදහස් නොගැලපීම නිසා.
එහෙම උනොත් නම් පුටේ ආයෙ ඇහැක් ඇරලා බලන්න එපා.
අදහස් නොගැලපුනා කියන්නෙ අනිත් දේවල් වලටත් කෙළවෙනවා කියන එක.
සුභ පැතුම් මචෝඅවසානෙට කියන්නම් මුහුනු පොතේ,නෙට් එකේ ඉන්න උන් 100% විශ්වාස කරලා බොක්ක දෙන්න යන්න එපා.