ELAKIRI CAR CLINIC

MONSTER LION

Member
Jul 9, 2013
22
7
0
එලකිරි එකේ ඉන්න අයගේ වාහන ගැන තියන ප්‍රශ්න මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් කරන්න.

islj.jpg

එලකිරි එකේ වාහන ගැන දැනුම තියන වැඩ්ඩෝ ටික මේ ත්‍රෙඩ් එකට සෙට් වෙන්න.

සෙට් වෙලා ඒ ගැටලු තියන අයගේ ගැටලු වලට උදව් දෙන්න.
 
Last edited:

MONSTER LION

Member
Jul 9, 2013
22
7
0
එලකිරි එහෙනම් මම මගේ ගැටලුව කියන්නම්. වාහනය ඇල්ටො ඔටෝ ගියර් එකක්. කේස් එක මේකයි. වාහනේ ඒසී දන්නේ නැතුව යනකොට බබා වගේ යනව කිසිම ගැටලුවක් නෑ. ඒත් ඒසී දාලා යනකොට ආර් පී එම් එක අඩු වුනහම පොඩි ගැස්සිල්ලක් තියනවා සමහර වෙලාවට. ඕනම ගියර් පොසිශන් එකකදි මේ සීන් එක එනවා.
 
IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එලකිරි එහෙනම් මම මගේ ගැටලුව කියන්නම්. වාහනය ඇල්ටො ඔටෝ ගියර් එකක්. කේස් එක මේකයි. වාහනේ ඒසී දන්නේ නැතුව යනකොට බබා වගේ යනව කිසිම ගැටලුවක් නෑ. ඒත් ඒසී දාලා යනකොට ආර් පී එම් එක අඩු වුනහම පොඩි ගැස්සිල්ලක් තියනවා සමහර වෙලාවට. ඕනම ගියර් පොසිශන් එකකදි මේ සීන් එක එනවා.

    ac belt ekai anik belt wala awlakda danne na
    ehemath nattan ac commpressor eke rasor sauttu wela
    Z
     
    MONSTER LION

    Member
    Jul 9, 2013
    22
    7
    0
    ac belt ekai anik belt wala awlakda danne na
    ehemath nattan ac commpressor eke rasor sauttu wela

    මට හිතෙන විදිහට ඔය දෙකම වෙන්න බෑ මොකද හැම තිස්සෙම මිස් එක නෑනේ. රේසර් එකේ හරි බෙල්ට් එකේ හරි අවුලක් නම් දිගින් දිගටම සීන් එක තියෙන්නේ එපැයි.එන්ජින් ආර් පී එම් එක අඩු වෙලවට තමා කේස් එක එන්නේ.බ්‍රේක් එක පාගල ගියර් එක මාරු කරලා අක්සලරේට් කරන්නේ නැතුව තියන අවස්ථාවේ තමා කේස් එක තියෙන්නේ.