ඔන්න බලන් හිටිය කස්ටියන්ට Call Of Duty Ghost release කරලා තියෙනවා

මම මේකට කලින් ආව Black Ops 2 එකට නම් ඒ හැටි කැමැත්තක් තිබ්බේ නෑ 
Graphics Chater නිසා. මේකේ නම් සෑහෙන්න හොඳයි දැක්ක හැටියට. වැඩේ කියන්නේ 28GB වගේ ලොකු සයිස් එකක් වෙනවා ගේම් එක. Repack පිහිට තමා 
ඒත් ඉතින් හදිස්සි කවුරු හරි ඉන්නවා නම් පහත ලින්ක් එකෙන් බාගන්න 

http://extratorrent.cc/torrent/3283628/Call.of.Duty.Ghosts-RELOADED.html






