Call of Duty : Ghosts

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,065
    4,794
    113
    -In Darkness-
    COD-Ghosts-conviction-from-publisher.jpg

    ඔන්න බලන් හිටිය කස්ටියන්ට Call Of Duty Ghost release කරලා තියෙනවා :cool::cool: මම මේකට කලින් ආව Black Ops 2 එකට නම් ඒ හැටි කැමැත්තක් තිබ්බේ නෑ :angry::angry: Graphics Chater නිසා. මේකේ නම් සෑහෙන්න හොඳයි දැක්ක හැටියට. වැඩේ කියන්නේ 28GB වගේ ලොකු සයිස් එකක් වෙනවා ගේම් එක. Repack පිහිට තමා :baffled::baffled: ඒත් ඉතින් හදිස්සි කවුරු හරි ඉන්නවා නම් පහත ලින්ක් එකෙන් බාගන්න :D:D

    http://extratorrent.cc/torrent/3283628/Call.of.Duty.Ghosts-RELOADED.html

    2050230-703504_20130814_002.jpg

    call_of_duty_ghosts_cod_03.jpg

    e3presskit02.jpg

    COD_Ghosts_In_The_Weeds.jpg

    Call-of-Duty-Ghosts-Reveal-Trailer_1.jpg

    Reveal-Trailer.jpg

    29288.jpg

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    RAM Fix එක
    http://www.multiupload.nl/UD5EAT675G
    උබලා ළග තියෙන්නේ 2GB,3GB,4GB වගේ 6GB එකට වඩා අඩු System Memory එකක් නම් මේක දාගන්න මොකද මේ Game එකට 6GB System Memory එකක් අවම ඉල්ලනවා ඒක නැත්නම් වැඩ කරන්නේ නෑ, මේ පහළ වගේ Error එකක් එනවා. මේ Error එක Bypass කරන්න පුලුවන් මේ Crack එකෙන් නමුත් මේ Game එකට සාමාන්‍යයෙන් ඕනේ 2GB වත් ඉතින් 3GB වගේ තියෙන එවුන් මේක දාගන්න අනෙක් එවුන් ගහන්න ගියොත් ගොඩක් Slow වෙයි. 4GB වගේ තියෙනවා නම් ගොඩක් ෂේප්. ඒ වගේම මේකට 64bit Processor /OS එකක් ඕනේ පරණ 32bit Processors වල සහා 32bit OS වල මේක වැඩ කරන්නේ නෑ.

    DbLnW9v.jpg
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    ela....... Oka Direct X 10 wala gahanna puluwan widiye gadget ekak nadda ban. VGA ekak ganna No money....
    2.gif
    2.gif
    2.gif
    2.gif
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,683
    2,491
    113
    Bevery Hills-90210
    RAM Fix එක
    http://www.multiupload.nl/UD5EAT675G
    උබලා ළග තියෙන්නේ 2GB,3GB,4GB වගේ 6GB එකට වඩා අඩු System Memory එකක් නම් මේක දාගන්න මොකද මේ Game එකට 6GB System Memory එකක් අවම ඉල්ලනවා ඒක නැත්නම් වැඩ කරන්නේ නෑ, මේ පහළ වගේ Error එකක් එනවා. මේ Error එක Bypass කරන්න පුලුවන් මේ Crack එකෙන් නමුත් මේ Game එකට සාමාන්‍යයෙන් ඕනේ 2GB වත් ඉතින් 3GB වගේ තියෙන එවුන් මේක දාගන්න අනෙක් එවුන් ගහන්න ගියොත් ගොඩක් Slow වෙයි. 4GB වගේ තියෙනවා නම් ගොඩක් ෂේප්. ඒ වගේම මේකට 64bit Processor /OS එකක් ඕනේ පරණ 32bit Processors වල සහා 32bit OS වල මේක වැඩ කරන්නේ නෑ.

    DbLnW9v.jpg

    මොන හු* ආයි 64 බිට් දාන්න වෙනවා.... :frown::frown::frown:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,065
    4,794
    113
    -In Darkness-
    RAM Fix එක
    http://www.multiupload.nl/UD5EAT675G
    උබලා ළග තියෙන්නේ 2GB,3GB,4GB වගේ 6GB එකට වඩා අඩු System Memory එකක් නම් මේක දාගන්න මොකද මේ Game එකට 6GB System Memory එකක් අවම ඉල්ලනවා ඒක නැත්නම් වැඩ කරන්නේ නෑ, මේ පහළ වගේ Error එකක් එනවා. මේ Error එක Bypass කරන්න පුලුවන් මේ Crack එකෙන් නමුත් මේ Game එකට සාමාන්‍යයෙන් ඕනේ 2GB වත් ඉතින් 3GB වගේ තියෙන එවුන් මේක දාගන්න අනෙක් එවුන් ගහන්න ගියොත් ගොඩක් Slow වෙයි. 4GB වගේ තියෙනවා නම් ගොඩක් ෂේප්. ඒ වගේම මේකට 64bit Processor /OS එකක් ඕනේ පරණ 32bit Processors වල සහා 32bit OS වල මේක වැඩ කරන්නේ නෑ.

    DbLnW9v.jpg

    Ram එක 8GB and 64bit තියෙනවා. ඇති යන්තම් :oo::oo:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,065
    4,794
    113
    -In Darkness-
    adow meka Primary Online play karanna apu game ekak and Single player campaign only 4 hours! PC unta duka thamai LOL

    හ්ම්..... ඕක විතරක් නෙමෙයි Battlefied පවා එහෙමයි. Campaign එකක් ගහන්න දෙයක් නෑ :no::no: මෙහෙ බලලා මෙහෙ බලද්දී ගේම ඉවරයි :dull::dull: Battlefield 3 එක එහෙම සෑහෙන්න කෙටියි :angry::angry: Black Ops එක නම් ටිකක් දිගට තිබ්බා :yes::yes:

    **මරුසිරා**;15841844 said:
    කවදා ගහන්නද??2gb dual core :(

    :(:(