moota giya kala balapallako

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,294
    15,887
    113
    SAN_00.jpg

    SAN_01.jpg

    SAN_04.jpg

    SAN_06.jpg

    මුගේ දැන් යටි රැවුල කපන්න කාලේ හරි වගේ..:rofl:.අනේ අපේ දුප්පත් ඇමතිතුමාට අපේ රටේ ජනතාවගේම පිහිටයි..

    :rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,294
    15,887
    113
    මාළඹේ ප‍්‍රදේශයේ උදෑසන ව්‍යායාම් වල යෙදෙන පිරිසගේ ගැටලූ සාකච්ඡ කිරීම සඳහා ඇමති විමල් වීරවංශ මහතා කොළඹ නිල නිවසේ සිට මාළඹේ දක්වා කි.මී. 15 ක දුර පාපැදියෙන් පැමිණි අයුරු.
    දෛනිකව 500 කට අධික පිරිසක් මෙම මාර්ගය භාවිතා කරමින් තම ව්‍යායාම කරන අතර නිසියාකාරයෙන් සැකසූ ඇවිදීමේ මංතීරුවක් මෙහි නොමැතිවීමෙන් එම පිරිස් මුහුණ දෙන ගැටලු විමල් වීරවංශ අමාත්‍යවරයාගේ අවධානයට ලක්කෙරිණ.
    ඒ අනුව අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි කිලෝමීටර් 2.5 ක දුර ප්‍රමාණයකින් යුත් මෙම නව ඇවිදීමේ මංතීරුවේ ඉදිකිරීම් කටයුතු ළඟදීම ආරම්භ කෙරේ.
    ශ්‍රි ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන අතර ඒ සදහා නාගරික සංවර්ධන අධිකාරියේත්, ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේත් සහාය හිමිවේ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    හෆ්ෆා මාලබේට නේ ඇවිත් තියෙන්නේ..අපේ erozan ලොක්කත් යන්න ඇති පුක දික් කරගෙන:rofl:
     
    Last edited:

    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    බයිසිකල් එකේ නම් අවේ එකයි අනිත් උන් ගාර්ඩ් එකාට වාහනවල ලැජ්ජයි නේ ..........
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මාළඹේ ප‍්‍රදේශයේ උදෑසන ව්‍යායාම් වල යෙදෙන පිරිසගේ ගැටලූ සාකච්ඡ කිරීම සඳහා ඇමති විමල් වීරවංශ මහතා කොළඹ නිල නිවසේ සිට මාළඹේ දක්වා කි.මී. 15 ක දුර පාපැදියෙන් පැමිණි අයුරු.
    දෛනිකව 500 කට අධික පිරිසක් මෙම මාර්ගය භාවිතා කරමින් තම ව්‍යායාම කරන අතර නිසියාකාරයෙන් සැකසූ ඇවිදීමේ මංතීරුවක් මෙහි නොමැතිවීමෙන් එම පිරිස් මුහුණ දෙන ගැටලු විමල් වීරවංශ අමාත්‍යවරයාගේ අවධානයට ලක්කෙරිණ.
    ඒ අනුව අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි කිලෝමීටර් 2.5 ක දුර ප්‍රමාණයකින් යුත් මෙම නව ඇවිදීමේ මංතීරුවේ ඉදිකිරීම් කටයුතු ළඟදීම ආරම්භ කෙරේ.
    ශ්‍රි ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන අතර ඒ සදහා නාගරික සංවර්ධන අධිකාරියේත්, ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේත් සහාය හිමිවේ.

    කෙහෙල් කොළේට ගිය වියදම වගේ තියේ ඒහෙනම්