moota giya kala balapallako

don234

Member
Apr 2, 2009
336
12
0
attachment.php

yako me wimalene bn....muta anduwen dn deela thiyenne me waahaneda?
 
chami_84

Well-known member
  • Sep 23, 2008
    21,608
    3,209
    113
    හෆ්ෆා මාලබේට නේ ඇවිත් තියෙන්නේ..අපේ erozan ලොක්කත් යන්න ඇති පුක දික් කරගෙන:rofl:

    photo wala innawada danneth na..:lol:
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    බයිසිකලෙන් එන එකේ වරදක් නැහැනේ. උඹලට ප්‍රාඩෝ එකේ ආවත් වැරදි ! බයිස්කලේ ආවත් වැරදි ! එහෙමනම් දැන් මේ මන්ත්‍රීතුමා හරක් කරත්තෙන්ද එන්න ඕනේ ? මාර මානසිකත්වයක් අපේ රටේ අයට තියෙන්නේ. මම නම් මේකේ කිසිමවරදක් දකින්නේ නැහැ.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    ඔතන අවුල උඹට තේරෙන්නෙ නැද්ද ... මනුස්සය බොරු ෂෝ එකට බයිසිකලෙන් එනව ... පිටිපස්සෙන් පරිවාර සේනාව ගාඩ් එකට වාහන වලින් එනව ... මීහරක් ටික තප්පුලනව
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔතන අවුල උඹට තේරෙන්නෙ නැද්ද ... මනුස්සය බොරු ෂෝ එකට බයිසිකලෙන් එනව ... පිටිපස්සෙන් පරිවාර සේනාව ගාඩ් එකට වාහන වලින් එනව ... මීහරක් ටික තප්පුලනව
    බස්සා.....
    එක වාහනයයි ආවේ එදා....
    පෞද්ගලිකව දන්න නිසා කියන්නේ..........
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,393
    17,334
    113
    Auckland
    :lol::lol::lol::lol::lol:

    මේ පොන්ස් සයිකලේ ගියාට මුගෙ බත් බැලයො සෙට් එකක් පස්සෙන් එන්නෙ පෙට්‍රල් පුච්චගෙන. මෙව්ව ලෝකයා හිනස්සන විහිලු වැඩ™
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බයිසිකලෙන් එන එකේ වරදක් නැහැනේ. උඹලට ප්‍රාඩෝ එකේ ආවත් වැරදි ! බයිස්කලේ ආවත් වැරදි ! එහෙමනම් දැන් මේ මන්ත්‍රීතුමා හරක් කරත්තෙන්ද එන්න ඕනේ ? මාර මානසිකත්වයක් අපේ රටේ අයට තියෙන්නේ. මම නම් මේකේ කිසිමවරදක් දකින්නේ නැහැ.

    manthreethuma wa karaththeta gata gahala wate pite aya karaththe nagala dakkagena awa nam oya seen ekata podi thaathwika gathiyak denna thibba :)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    manthreethuma wa karaththeta gata gahala wate pite aya karaththe nagala dakkagena awa nam oya seen ekata podi thaathwika gathiyak denna thibba :)

    :rofl:

    බස්සා.....
    එක වාහනයයි ආවේ එදා....
    පෞද්ගලිකව දන්න නිසා කියන්නේ..........

    බොක්කෙන්ම ඔහොම ගමනක් ගියානම් අවුලක් නෑ ... අපිත් ඔය මනුස්සයට කඩේ ගිහිල්ල තියෙනව ඒකයි දුක :dull:

    ජනධිපති තුමාව කොපි කරල ෆේමස් වෙන්න කරන වැඩ ඕව
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බයිසිකලෙන් එන එකේ වරදක් නැහැනේ. උඹලට ප්‍රාඩෝ එකේ ආවත් වැරදි ! බයිස්කලේ ආවත් වැරදි ! එහෙමනම් දැන් මේ මන්ත්‍රීතුමා හරක් කරත්තෙන්ද එන්න ඕනේ ? මාර මානසිකත්වයක් අපේ රටේ අයට තියෙන්නේ. මම නම් මේකේ කිසිමවරදක් දකින්නේ නැහැ.

    :rofl:රිදිලා:P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    කොසොල් රජතුමා එදා දුටු සිහින 16 යේ 15 වන සිහිනය ....

    කොසොල් රජතුමා :

    " ස්වාමීනී මගේ පහළොස්වන සිහිනයෙන් මා දුට දේ නම්
    නිතරම යමක් ඩැහැගැනීමට සැරසී සිටින කපුටකු හංසයන් පිරිවරාගෙන සිටිනා ආකාරයි . "

    බුදුරජාණන්වහන්සේ :

    " රජතුමනී මෙයින් කියවෙන්නේ අනාගතයේදී පාලකයන් විසින් දාමරීකයින් හට,මිනිමරුවන් හට, හීන ජාත ඇති අයට ,ඉතා ඉහල සම්භාව්‍යනීයත්වයක් ලබා දෙනවා . එම නිසා ඔවුන් සමාජයේ ඉහළින් වැජ්ඹෙනවා.එම නිසා බුද්ධිමතුන් හට සිදුවනවා මොවුන්ට යටත් වීමටත් ,ඔවුන්ට ආරක්ෂාව සැපයීමටත් ."මෙයින් ඔබට කිසිදු හානියක් නැහැ මෙය සිදුවන්නේ අනාගතයේ . " .
    :yes::yes::yes::yes::yes:
    ඔක්කෝම සිහින සහ එව්වයේ තේරුම් මෙම ලින්කුවෙන්.