CHOGM~වලට~වහන~පාරවල්/ඉස්කෝල
CHOGM~වලට~වහන~පාරවල්/ඉස්කෝල
09 සිට 17 දක්වා අධිවේගය ඇතුලූ මාර්ග කිහිපයක් විටින් විට වැහේ
කොළඹ පැවැත්වෙන පොදු රාජ්ය මණ්ඩල රාජ්ය නිායකයන්ගේ හමුව වෙනුවෙන් පැමිණෙන නායකයන්ගේ ගමන් පහසුව සඳහා නොවැම්බර් 09 වන දා සිට 17 වන දින දක්වා මාර්ග කිහිපයක් විටින් විට වසා දැමීමට සිදුවන බව පොලීසිය පවසයි.
ඒ අනුව කටුනායක අධිවේගී මාර්ගය, බේස්ලයින් පාර, බොරැල්ලේ සිට තුම්මුල්ල දක්වා, ගාළු පාර ඇතුළු මාර්ග ඊට ඇතුලත්ය.
මේ අතර සමුළූවේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් කොළඹ දිස්ත්රික්කයේ පිහිටි පාසල් 35ක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. එසේ වසා තැබෙන පැසැල් නාම ලේඛණය මෙහි දැක්වෙයි.
Source: LCN