Call of Duty : Ghosts

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
28.60 GB
:no:

Blackbox එක තියෙනවා 22.1GB
http://blackboxrepack.com/call-of-duty-ghosts-black-box/
Blackbox සාමාන්‍යයෙන් Release කරන්නේ Lossless repack එතකොට video quality එක full තියෙනවා. උබට මීට වඩා අඩු එකක් ඕනේ නම්
මෙතන බලන්න ආවම
http://kaoskrew.org/displayforum.php?f=13
මුන් video quality එක 50% අඩු කරලා repack කරන්නේ එතකොට 18GB වත් වෙයි Repack එක. Call of Duty Ghost use කරන්නේ Bink video format එකයි එතකොට video quality එක අඩු කරන්න පුලුවන් දන්න එකෙක්ට.
 
moonrock

Member
Sep 1, 2013
3,024
202
0
thanks machan,, mama balan meke tani link ekada tinne?? mage download speed eka nam awlak ne..

මේක JDownloader එකට Copy Paste කරලා බාන්න.

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
patta thanks machan.. machan IDM eken puluwanda meka? nethnam Jdownloader ekma onada??

IDM එකෙන් download කරන්න බෑ files ගොඩක් එක පාර Premium account එකක් නැතුව
ඒක නිසා Jdownloader ම දාගන්න. උබට තියෙන්නේ Jdownloader එක Install කරලා, Links ටික copy කරලා download වෙන්න දාන්න විතරයි ඊට පස්සේ ඒක ඉබේම download වෙලා files ටික extract කරලා දෙනවා. උබට ගිහිල්ලා ඕන නම් නිදාගනත් පුලුවන්. නමුත් IDM එකෙන් දැම්මොත් එකින් එක බාන්න වෙන්නේ (free නම්)
 
^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,071
    4,809
    113
    -In Darkness-
    28.60 GB
    :no:

    මොකද යකෝ ඔලුව වනන්නේ :P:P බාලා ගහපිය. කොහෙද තෝ ආත්මෙකට ගෙදර එකෙන් ගේමක් ගහනව කියලාද. ගොං වාහේ ප්ලේන් එකක් තියාගෙන බෝට්ටුවකින් හබල් ගගා පිට රට යනවා වගේ වැඩක්නේ කරන්නේ :dull::dull:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,010
    113
    Kuwait-Galle
    IDM එකෙන් download කරන්න බෑ files ගොඩක් එක පාර Premium account එකක් නැතුව
    ඒක නිසා Jdownloader ම දාගන්න. උබට තියෙන්නේ Jdownloader එක Install කරලා, Links ටික copy කරලා download වෙන්න දාන්න විතරයි ඊට පස්සේ ඒක ඉබේම download වෙලා files ටික extract කරලා දෙනවා. උබට ගිහිල්ලා ඕන නම් නිදාගනත් පුලුවන්. නමුත් IDM එකෙන් දැම්මොත් එකින් එක බාන්න වෙන්නේ (free නම්)

    patta machan.. boho istuthi.. mama heta office giya gamanma bagannawa...wede unma reply ekaka denam..:yes::yes::yes::yes::yes:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    Blackbox එක තියෙනවා 22.1GB
    http://blackboxrepack.com/call-of-duty-ghosts-black-box/
    Blackbox සාමාන්‍යයෙන් Release කරන්නේ Lossless repack එතකොට video quality එක full තියෙනවා. උබට මීට වඩා අඩු එකක් ඕනේ නම්
    මෙතන බලන්න ආවම
    http://kaoskrew.org/displayforum.php?f=13
    මුන් video quality එක 50% අඩු කරලා repack කරන්නේ එතකොට 18GB වත් වෙයි Repack එක. Call of Duty Ghost use කරන්නේ Bink video format එකයි එතකොට video quality එක අඩු කරන්න පුලුවන් දන්න එකෙක්ට.

    ai bn mun .mp cut karala eng witarak tiyala rip karanam hari ne bn.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ai bn mun .mp cut karala eng witarak tiyala rip karanam hari ne bn.

    Multiplayer එකට යනවා 29056 MB (28GB)
    Singleplayer එකට යනවා 37587 MB ( 36GB)

    සමහර Files shared කරනවා SP,MP අතර එතකොට සමහර MP files පවා ඕන වෙන්න පුලුවන් SP Run වෙන්න. එතකොට ගොඩක් අඩු Repack එකක් හදන්න ලේසි නෑ. Cut scene වලට තියෙන්නේ Bink files (mp4 වගේ video format එකක්) එතකොට compress කරන්න ලේසි නෑ උබලා දන්නවා ඇතිනේ mp4 file එකක් ලේසියෙන්ම compress කරන්න බෑ කියලා පොඩියට ඒවගේම තමයි මේකත් ඉතින් video quality එක අඩු කරලා ගහන්න වෙන්නේ පොඩි repack එකක් ගහන්න ඕනේ නම්.

    මම දන්න හැටියට අඩුම size english repack ගහන්නේ මුන් (KaOs) මුන් තාම repack එක release කරලා නෑ. release කෙරුවම මෙතන බලන්න.
    http://kaoskrew.org/displayforum.php?f=13