House Of Fashion South Asia's Largest Single Owner Shopping Mall

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Jaya wewa.....

    1394352_676861085672456_1258648450_n.jpg




    100% sinhalese:):cool:


    Jaya wewa..... Niyamaii.....:):):):):):)
    Rep+
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    v06N8.gif




    ත්‍රෙඩ් එකේ රිප්ලය් ටික කියොලා මය්ල් කෙලින් උනා මචන්ස්ලා,,
    හම්බස්ලට පුක නොදෙන අපේම සහොදරවරු ටිකක් තාම ඉන්නව කියල දැනුනා අද :)

    මන් නන් මලත් රින්ගන්නේ නෑ හම්බ ගුහා වලට,,
    නොලිමිට් පුක ටමය් :)
    හව්ස් ඔෆ් ෆැශන්ස්,,,,දකුනේ කබුරුපිටියේ මනුස්සයෙක් ඔය..ආඩම්බරය් මහත්තයෝ
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මම අද යන්න ට්‍රයි කරා ,කිට්ටු වෙන්න බෑ ,වාහන පෝළිම තියෙනවා 300m විතර
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ජය වේවා!!
    ජයෙන් ජය ම වේවා!!
    පුදුම සතුටක් දැනුනා දකිද්දීත්..............


    :no:
    අපේ ගමේ...
    අම්බලන්ගොඩ මම දන්න විදියට.

    එහෙමද? මම හරියට දන්නෙ නැතිව කිව්වෙ ලොක්ක :)
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එකේ හෙලිකොප්ටර් පාක් කරන්න තැනක් හදලා නැහැ.එතකොට කොහොමද යන්නෙ?:P
    National Hospital එකේ උඩ helicopter yard එක අද open කරලා..ඒක ගැන වෙන්න ඇති කියන්නේ...:lol::lol:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ජය වේවා!!
    ජයෙන් ජය ම වේවා!!
    පුදුම සතුටක් දැනුනා දකිද්දීත්..............


    :no:
    අපේ ගමේ...
    අම්බලන්ගොඩ මම දන්න විදියට.

    1. අම්බලන්ගොඩ නෙවි කිඹුලා අය්යේ .. මාතර ගමක් මට නම මතක නැ ... රාහුලේ ගිහින් තියෙන්නේ ... අපේ ලංකාවේ බොස්ගේ යාලුවෙක් :dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    National Hospital එකේ උඩ helicopter yard එක අද open කරලා..ඒක ගැන වෙන්න ඇති කියන්නේ...:lol::lol:
    අහ්හ් එහෙනන් එතන ඉඳලා පයින් එන්න වෙන්න ඇති..ඒ දිගටම ෂෝර්ට් කට් තියේනෙ...:lol:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    hof4.jpg


    මේ තියෙන්නේ අලුතින්ම
    ඕපන් කරපු එක..
    බො‍රැල්ලේ..
    තාම ඕපන් කරලා මාසයක් නෑ..
    11.gif
    11.gif
    11.gif


    ලංකාවේ ඇඳුම් ගන්න වැඩිම සෙනඟක් මම යනවා දැක්කේ House Of Fashion එකේ
    තමා..පිස්සු හැදෙනවා..ඒ නිසාම පහු වෙද්දි ඇඳුම් ගන්න ගියේත් නෑ.. මාර සෙනඟක් නේ.
    ඒත් දැන් ඒක ඒ විදියට නොවෙන්න හොඳට පාලනය කරනවා.. කැන්ඩ් එකත් හොඳයි..
    දැන් ඒ දෙකට හෝ C.I.B තමා ඇඳුම් ගත්තොත් ගන්න යන්නේ


    1. මේකේ මේ තියෙන ලයිට් සෙට් කලේ පිට රටින් ඇවිත් .. එක led ලයිට් එකක් 50000ක් කියල අපිටනම් කිව්වේ... ඕක කොන්ට්‍රෝල් වෙන්නේ පීසී එකකින්.. ඕක හදන්න හොඳම materials ගත්තේ ..