Call of Duty : Ghosts

peter001

Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    Spec requirements ????

    cugx.png


    Source-Game debate
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,010
    113
    Kuwait-Galle
    IDM එකෙන් download කරන්න බෑ files ගොඩක් එක පාර Premium account එකක් නැතුව
    ඒක නිසා Jdownloader ම දාගන්න. උබට තියෙන්නේ Jdownloader එක Install කරලා, Links ටික copy කරලා download වෙන්න දාන්න විතරයි ඊට පස්සේ ඒක ඉබේම download වෙලා files ටික extract කරලා දෙනවා. උබට ගිහිල්ලා ඕන නම් නිදාගනත් පුලුවන්. නමුත් IDM එකෙන් දැම්මොත් එකින් එක බාන්න වෙන්නේ (free නම්)

    අනේ රතරන් මචන්, මේ ඒ පාර මගේ එක Jdownloader පෙනන්නේ නැ මචන්. ඉන්ස්ටෝල් වෙනවා පෙන්නවා. කොහොද තියෙන්නේ කියල වත් පෙන්නනේ නැ.:no::no::no:

    මගේ තියෙන්නේ.
    Windows 8.1 PRO 64BIT
    HP Envy Sleekbook 6
    Ram 6GB
    Pro eka i5 1.7 Ivy bridge lu...
    මොකද හේතුව??
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    All Program ගිහින් බලන්න Jdownloader Install කරානම් ඒකේ Shortcut එක පෙන්වයි එතන.
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ne machan,, mama search kara.. dan ihin mama torrent ekama bagannawa..:no:

    ආයි Install කරන්න. Install වෙන කොට Path එක Copy කරලා තියාගන්න ඊට පස්සේ මේ Path එක Windows Explorer එකේ (my computer එකට යන්න එතකොට හරි) Address Bar එකේ මේක ගහන්න (my computer එකේ උඩ තියෙනවා නේ දිග Textbox එකක්, Windows Folder එකට ගියාම සාමාන්‍යයෙන් ඒකේ වැටෙනවා C:\Windows කියලා අන්න එතන ගහන්න)
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    GTX 660 Ti VGA එකක් කීයක් විතර වෙනවයි බං..? පනස්දාහක්..? :oo:

    ඒක ඕන නෑ 450GT එකක් ගනින් Asus Centre එකේ තියෙනවා 17 ට වගේ දැන් නම් 15 වගේ ඇති.

    Asus Centre #302A, Galle Road, Sri Lanka Fax: 94 11 2502941
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,614
    5,763
    113
    KALUTHARA
    macho fury ram ekak ganna duwat pot ekek nadda.brand new hode..me dawas wala ganan ban mage 4 gb ekak thiyenne.tawa 4 ekak ganna ona ekai
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,070
    4,808
    113
    -In Darkness-
    macho fury ram ekak ganna duwat pot ekek nadda.brand new hode..me dawas wala ganan ban mage 4 gb ekak thiyenne.tawa 4 ekak ganna ona ekai

    එහෙම අඩුවට නම් තැනක් දන්නේ නෑ මචෝ:no::no: Redline වගේ තමා ඉතින් :dull:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,010
    113
    Kuwait-Galle
    machan mac book ekata meka support karanawada?
    :confused::confused:

    පක්බුක් වලට ඔය ගේම් වැඩ නැ බන්. මගේ macbook pro එක විකුන්නෙත් ඔය සීන් නිසා තමයි:no::no::no:.mac වලට ගෙමෙස් එන්නේ නැ වැඩිය..