වෛද්‍ය උපාධි කඩයට විරුද්ධ වෙමු

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    මෝඩයි නේද ටිකක් හිතන විදිහ.....ලංකාවේ තියෙන අද්‍යපනේක ගැන කතා කරපන් ලංකාවේ තියෙන සම්පත් එක්ක.....පිටරට අද්යපනේ ගැන කතා කරන්න ඕනි එහෙ තියෙන සම්පත් එක්ක...

    අනික c 3ක් තියාගෙන මෙඩිසින් ගොඩයන්න පුලුවන්නම් එක පුදුම දෙයක්.....නිකන් මෝඩ වෙන්න එපා බන්

    Dan Doctor kenek kiyanne raten ratata wenas da? Ehe inna unta wada mehe inna unta magic puluwanda? :eek: Sampath? Uba dan kiyanna hadanne igena ganna thiyana chance ekada naththa wena mokak hari ganada? Watin godin enne nathuwa kelin kiyapanko. Mata uba kiyana eka assume karala argue karanna ba. Mama ubala oya kiyana patta kattak kana henama wadagath dokek newe :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Bokken mun hithan inne henama scene eka kiyala. Emirates wala yaluwek innawa. U technician. Benz ekak gaththa kiyapanko awurudden :dull: ATPL thiyena pilot kenekta hambena padiya man hithanne me kiyana widihata patta experienced dokecta hambena 80ta wada aduda koheda. :baffled: Me loke maarai oi. Man inne matrix ekakada koheda. Mun kiyana loke thiyenne wena kohe hari man hithanne. :(

    ඔයාම ගිහින් බලන්නකෝ ...මෙතන බොරුවට බුරන්නේ නැතුව

    http://www.askmen.com/top_10/entertainment/top-10-highest-paying-jobs-in-the-us.html
     
    Last edited:

    huakbar

    Member
    Mar 22, 2013
    367
    56
    0
    JVP ලොවින case එකක් නැහැනේ බන් ...නිකන් කටට අවට දොඩවන්න එපා...උබ ඔය දාලා තියෙන්නේ සාමාන්‍ය මනුස්‍ය හැගීම් ...තාර්කික නැහැ
    තාර්කික මදිලු. නිදහස් අධ්‍යාපනයෙන් ඉගනගත් වෛද්‍යවරුන්ගේ හැසිරීම් සහ වෘතිමය වශයෙන් සිදුකර ඇති වැරදි මම පෙන්නුව. පෞද්ගලික විශ්වවිද්‍යාල ඉගනගත් වෛද්‍යවරුන් විසින් කර තිබෙන එවැනි පහත් ක්‍රියාවක් හෝ වෘතිමය වරදක් උඹ පෙන්වපන්. එහෙම පෙන්වන්න බැරිනම් උඹ පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් බිහිවන වෛද්‍යවරුන්ගේ ගුණාත්මක භාවය ගැන කල්පිත ගොඩනගන්නේ උපකල්පනය කිරීමෙන් පමණයිනෙ. ඉතින් උඹත් අදහස් පළකරන්නේ සාමාන්‍ය මනුෂ්‍ය හැඟීම් සිතේ තබාගෙන. කැම්පස් එකේදී උඹේ ඔලුවට දාපු අදහස් පුරවගෙන. තේරුණා නේද කවුද දොඩවන්නේ කියල?:lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Dan Doctor kenek kiyanne raten ratata wenas da? Ehe inna unta wada mehe inna unta magic puluwanda? :eek: Sampath? Uba dan kiyanna hadanne igena ganna thiyana chance ekada naththa wena mokak hari ganada? Watin godin enne nathuwa kelin kiyapanko. Mata uba kiyana eka assume karala argue karanna ba. Mama ubala oya kiyana patta kattak kana henama wadagath dokek newe :rofl:

    මොන රටෙත් ඩොකෙක් වෙන එක ලේසි නැහැ බන් ....හම්පඩ results වලින් ඒවගෙත් මෙඩිකල් කොලේජ් වලට ගන්නවා කියලද උබ කියන්නේ ....එහෙම කියනවනම් සාක්කි ඇතුව කියපන්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තාර්කික මදිලු. නිදහස් අධ්‍යාපනයෙන් ඉගනගත් වෛද්‍යවරුන්ගේ හැසිරීම් සහ වෘතිමය වශයෙන් සිදුකර ඇති වැරදි මම පෙන්නුව. පෞද්ගලික විශ්වවිද්‍යාල ඉගනගත් වෛද්‍යවරුන් විසින් කර තිබෙන එවැනි පහත් ක්‍රියාවක් හෝ වෘතිමය වරදක් උඹ පෙන්වපන්. එහෙම පෙන්වන්න බැරිනම් උඹ පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් බිහිවන වෛද්‍යවරුන්ගේ ගුණාත්මක භාවය ගැන කල්පිත ගොඩනගන්නේ උපකල්පනය කිරීමෙන් පමණයිනෙ. ඉතින් උඹත් අදහස් පළකරන්නේ සාමාන්‍ය මනුෂ්‍ය හැඟීම් සිතේ තබාගෙන. කැම්පස් එකේදී උඹේ ඔලුවට දාපු අදහස් පුරවගෙන. තේරුණා නේද කවුද දොඩවන්නේ කියල?:lol::lol:

    පිස්සු හැදෙයි කිවුවලු...කොහෙද දැන් ඔය කියන වෛද්‍ය වරු ඉන්නේ ...ලොල්
     
    huakbar

    Member
    Mar 22, 2013
    367
    56
    0
    පිස්සු හැදෙයි කිවුවලු...කොහෙද දැන් ඔය කියන වෛද්‍ය වරු ඉන්නේ ...ලොල්
    ඒක තමයි ගොන්සන් කිව්වෙ උඹ කල්පිත ගොඩනගනවා කියල. ඒකවත් නොතේරේ :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔයාම ගිහින් බලන්නකෝ ...මෙතන බොරුවට බුරන්නේ නැතුව

    http://www.askmen.com/top_10/entertainment/top-10-highest-paying-jobs-in-the-us.html

    මේක දැක්කේ නැද්ද ඔබ තුමාලා තවම ...කිසිම reply එකක් නැහැ එකට.....අපේ නැවු නගපු කට්ටියගෙන්...පයිලට් කට්ටියගෙන් එහෙම
     
    huakbar

    Member
    Mar 22, 2013
    367
    56
    0

    huakbar

    Member
    Mar 22, 2013
    367
    56
    0
    මේක දැක්කේ නැද්ද ඔබ තුමාලා තවම ...කිසිම reply එකක් නැහැ එකට.....අපේ නැවු නගපු කට්ටියගෙන්...පයිලට් කට්ටියගෙන් එහෙම
    මම compare කලේ ලංකාවේ salaries එක්ක.:cool:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    ඔයාම ගිහින් බලන්නකෝ ...මෙතන බොරුවට බුරන්නේ නැතුව

    http://www.askmen.com/top_10/entertainment/top-10-highest-paying-jobs-in-the-us.html

    Ane puthe oya US. US wala bahutharayakata dokek wenna oni kamak na mokada anik professions walath salaries jeewath wenna hodatama athi. Anika janagahanaya gaththamath eka dokekta man danna tharamin saahena leddu godak innawa. Dokek wenna US wala loku gaanak wiyadan karannath oni. Ehema baluwama Dokek unaama uuta oni tharan ledduth innawa Dokalata loku ganunuth hambenawa. Anika eke high salaries thiyenne Anesthetictane bun. U nikanma nikan dokek newe. US wala fleets gaana balapan. Ewwata maara thogayak pilot lath innawa. Uba nikan US wage henama sanwarditha rataka kehel mal balala methana danna epa bun. Lankawa ganin. Nikan balamuda experienced Dokekge gaanai Cinec eken out una gaman nawata nagina engineer kenekge salary ekai?

    http://www.bornrich.com/5-best-paying-jobs-in-the-world.html

    Balapan oke first eka surgeon. Dan kiyapan mata lankawe ochchara ganna surgeon kenek? :rofl: Oya thiyenne

    Menna thawa list ekak

    http://www.uvisor.com/highest-paying-jobs-worldwide/

    Oke dentist

    Onna hama ekama yana Emirates

    http://www.arabianbusiness.com/phot...best-paid-jobs-471864.html?img=9#.UnqZRPmnrdE

    Machan ubata ohoma compare karanna ba :no:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔයත් බලන්නකො university of Oxford වල කොහොමද කියල.:lol::lol:
    http://www.ox.ac.uk/admissions/undergraduate_courses/courses/medicine/medicine_how_to.html
    http://www.ox.ac.uk/admissions/undergraduate_courses/courses/medicine/medicine_entrance.html

    බලපන් ඇස් ඇරලා හොදට මොනවද ඉල්ලලා තියෙන්නේ කියලා....අනතයින්ව ගන්නවද කියලා....

    ලෝකේ තත්වේ හරියට දන්නේ නැතුව.....ලෝක අද්යපනේ ගැන කතා කරන්න යනවා

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    දැන් ඔය බෙරිහන් දෙන ය මෙතනින් ගිහින් බලන්න....USA වල අවම සුදුසුකම මොකක්ද කියලා.....

    http://www.wuhs.org/admissions/admission-requirements/

    thama seen eka adila yanawa neda. Anyway kawruth reply kale nathi nisa mama kiyannam
    Oya machan surgeon lata dena padi. Ekiyanne MBBS witharak nemei. special karala surgenuth wela. eeta passe experience ekka labena padiya.

    Ape lankawe owa karanna baha ithin lankawe MBBS karapu ayath pitarata private uni gihin thama owa karanne. Oya padiya ganna patta kalayak yanawa. Anik eka lankawe MBBS eken eka patta wena ratawala family doctor wath wenna baha.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Bokken mun hithan inne henama scene eka kiyala. Emirates wala yaluwek innawa. U technician. Benz ekak gaththa kiyapanko awurudden :dull: ATPL thiyena pilot kenekta hambena padiya man hithanne me kiyana widihata patta experienced dokecta hambena 80ta wada aduda koheda. :baffled: Me loke maarai oi. Man inne matrix ekakada koheda. Mun kiyana loke thiyenne wena kohe hari man hithanne. :(

    මම compare කලේ ලංකාවේ salaries එක්ක.:cool:

    Capture052.jpg

    මෙහෙම කිවුවේ කවුද මචන්...මමද?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113

    අනික c 3ක් තියාගෙන මෙඩිසින් ගොඩයන්න පුලුවන්නම් එක පුදුම දෙයක්....

    machan colombo walin medicine yanna A3th madi unata dushkara palath walin B,C thiyana untath medicine yanna puluwan. Ehema kattiya lassnata out wela wadath karanawa. Enisa machan lankawe gov uni witharak medicine ugannana nisa hamotama ida nathi nisai tharange ochchra wadi. Nathuwa oka requirement ekak nemei.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    thama seen eka adila yanawa neda. Anyway kawruth reply kale nathi nisa mama kiyannam
    Oya machan surgeon lata dena padi. Ekiyanne MBBS witharak nemei. special karala surgenuth wela. eeta passe experience ekka labena padiya.

    Ape lankawe owa karanna baha ithin lankawe MBBS karapu ayath pitarata private uni gihin thama owa karanne. Oya padiya ganna patta kalayak yanawa. Anik eka lankawe MBBS eken eka patta wena ratawala family doctor wath wenna baha.

    පඩි ගැන ප්‍රස්නේ ඇදුනේ මචන් ....මෙතනම කියනවා පිටරටවල මේසන් බස්කෙනේක්ටත් සමාන විදිහට පඩි ගන්නවා කියලා....එක වැරදි කියන්න මම ඕක දැම්මේ ....අනික මෙඩිකල් කොලේජ් වලට යන්න ලේසියෙන් බැහැ USA වල උනත් ...උපරිම සුදුසුකම් තියෙන්න ඕනි ..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    machan colombo walin medicine yanna A3th madi unata dushkara palath walin B,C thiyana untath medicine yanna puluwan. Ehema kattiya lassnata out wela wadath karanawa. Enisa machan lankawe gov uni witharak medicine ugannana nisa hamotama ida nathi nisai tharange ochchra wadi. Nathuwa oka requirement ekak nemei.

    අන්න එතන තමයි අවුල තියෙනේ මචන් මෙඩිකල් කොලජේ වලට ගන්නවානම් හුරතල් කරලා ...දුස්කරයිනේ කියලා විකාර කරන්න බැහැ ....2005 නුවර එලිය දිස්ත්රිකෙන් අපු කෙල්ලෙක් පේරාදෙණියේ විජේවර්ධන hall එකේ තුන් වෙනි තට්ටුවේ ඉදලා බිමට පනින්නේ මෙන්න මේ වගේ case නිසා.....එතකොට ඔක්කොම එහෙම උනහම කොහොමට තියෙයිද?
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    http://www.ox.ac.uk/admissions/undergraduate_courses/courses/medicine/medicine_entrance.html

    බලපන් ඇස් ඇරලා හොදට මොනවද ඉල්ලලා තියෙන්නේ කියලා....අනතයින්ව ගන්නවද කියලා....

    ලෝකේ තත්වේ හරියට දන්නේ නැතුව.....ලෝක අද්යපනේ ගැන කතා කරන්න යනවා

    http://www.nhscareers.nhs.uk/explor...cation/entry-requirements-for-medical-school/

    Balagena uda panapan dan. Ane me oi uba oya kalin deela thiyana link walath AL walata A3k illala naa. Uba maha mokekdda bun? :rofl:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    අන්න එතන තමයි අවුල තියෙනේ මචන් මෙඩිකල් කොලජේ වලට ගන්නවානම් හුරතල් කරලා ...දුස්කරයිනේ කියලා විකාර කරන්න බැහැ ....2005 නුවර එලිය දිස්ත්රිකෙන් අපු කෙල්ලෙක් පේරාදෙණියේ විජේවර්ධන hall එකේ තුන් වෙනි තට්ටුවේ ඉදලා බිමට පනින්නේ මෙන්න මේ වගේ case නිසා.....එතකොට ඔක්කොම එහෙම උනහම කොහොමට තියෙයිද?
    Oya dushkarai kiyala adu Z score eken ena kattiyatama thama machan private uni pennana bari. colombo walin yana ewunta molayak thiyanawa therenawa.
    gamen ena samahara ahinsaka kollo hithan inne shishya sangeme aiya kiyana de thama loke wena de. ethanin ehata lokayak naha kiyala. Un gonnu wage arun kiyana padeta natanawa.