මෝඩයි නේද ටිකක් හිතන විදිහ.....ලංකාවේ තියෙන අද්යපනේක ගැන කතා කරපන් ලංකාවේ තියෙන සම්පත් එක්ක.....පිටරට අද්යපනේ ගැන කතා කරන්න ඕනි එහෙ තියෙන සම්පත් එක්ක...
අනික c 3ක් තියාගෙන මෙඩිසින් ගොඩයන්න පුලුවන්නම් එක පුදුම දෙයක්.....නිකන් මෝඩ වෙන්න එපා බන්
Dan Doctor kenek kiyanne raten ratata wenas da? Ehe inna unta wada mehe inna unta magic puluwanda?
Sampath? Uba dan kiyanna hadanne igena ganna thiyana chance ekada naththa wena mokak hari ganada? Watin godin enne nathuwa kelin kiyapanko. Mata uba kiyana eka assume karala argue karanna ba. Mama ubala oya kiyana patta kattak kana henama wadagath dokek newe 
ATPL thiyena pilot kenekta hambena padiya man hithanne me kiyana widihata patta experienced dokecta hambena 80ta wada aduda koheda.
Me loke maarai oi. Man inne matrix ekakada koheda. Mun kiyana loke thiyenne wena kohe hari man hithanne.


