මෙන්න Harvard එකේ ඉල්ලල තියන සුදුසුකම්. ලංකාවේ S 3ක් ගන්න එකෙක්ට මේකට ඇප්ලයි කරන්න බැරිකමක් නැහැ.
http://hms.harvard.edu/departments/admissions/applying/requirements-admission
ඇස් පොට්ට වෙලා එහෙම නැහැ නේද?






මෙන්න Harvard එකේ ඉල්ලල තියන සුදුසුකම්. ලංකාවේ S 3ක් ගන්න එකෙක්ට මේකට ඇප්ලයි කරන්න බැරිකමක් නැහැ.
http://hms.harvard.edu/departments/admissions/applying/requirements-admission






පඩි ගැන ප්‍රස්නේ ඇදුනේ මචන් ....මෙතනම කියනවා පිටරටවල මේසන් බස්කෙනේක්ටත් සමාන විදිහට පඩි ගන්නවා කියලා....එක වැරදි කියන්න මම ඕක දැම්මේ ....අනික මෙඩිකල් කොලේජ් වලට යන්න ලේසියෙන් බැහැ USA වල උනත් ...උපරිම සුදුසුකම් තියෙන්න ඕනි ..
Uba dannawada credit ekak kiyanne mokadda kiyala?
Oya dushkarai kiyala adu Z score eken ena kattiyatama thama machan private uni pennana bari. colombo walin yana ewunta molayak thiyanawa therenawa.
gamen ena samahara ahinsaka kollo hithan inne shishya sangeme aiya kiyana de thama loke wena de. ethanin ehata lokayak naha kiyala. Un gonnu wage arun kiyana padeta natanawa.
ඔව් කිව්ව. එහෙම කිව්වෙ උඹ වගේ කල්පිත ගොඩනගල නෙමෙයි. මෙන්න මේ වගේ හේතු නිසා. http://www.nursezone.com/nursing-news-events/more-news/Some-Advanced-Practice-Nurses-Earn-More-than-Doctors_26470.aspx![]()
මෙහෙම කිවුවේ කවුද මචන්...මමද?
Dan mokadda uparima sudusu kama? Credits complete karanna oni ekada?Uba dannawada credit ekak kiyanne mokadda kiyala?
![]()
Inna thana adala wenne nane ban result ekata. District padanamen lankawe jana sankayawa anuwa hama district ekatama samanawa chance eka dennai oka hadala thiyenne. Nathuwa kohen gaththath result eka ekamai.එක තමයි මචන් කොලබ ඉදලත් C3k අරන් ඕක කරන්න කොහොමවත් පුළුවන් වෙන්නේ නැහැ ...අඩුම A 1 B2 වත් තියෙන්න ඕනි......වෙටනරි වත් තේරෙන මට්ටමක අවමයක් තියෙන්න ඕනි
එක තමයි මචන් කොලබ ඉදලත් C3k අරන් ඕක කරන්න කොහොමවත් පුළුවන් වෙන්නේ නැහැ ...අඩුම A 1 B2 වත් තියෙන්න ඕනි......වෙටනරි වත් තේරෙන මට්ටමක අවමයක් තියෙන්න ඕනි
Good Nightඔව් කිව්ව. එහෙම කිව්වෙ උඹ වගේ කල්පිත ගොඩනගල නෙමෙයි. මෙන්න මේ වගේ හේතු නිසා. http://www.nursezone.com/nursing-news-events/more-news/Some-Advanced-Practice-Nurses-Earn-More-than-Doctors_26470.aspx
UK වල මිනිස්සු මේසන්බාස්ලට කියල කරගන්න තියන වැඩ තමුන්ම කරගන්න උත්සහා කරනවලු. හේතුව එයාලගේ ගාස්තු ගොඩක් සැරයි. සාමාන්‍ය පවුලේ වෛද්‍යවරයෙකුට වඩා මුදල් උපයන මේසන්වරු ඉන්න බව මම කියෙව්වේ ලක්බිම පත්තරෙන්. UK ඉන්න එකෙක් මෙතෙන්ට ආවනම් ඒක තහවුරු කරගන්න පුළුවන් වෙයි.
Ane bun ubata saamanya daneema thiyanawada? Echchara oni hama ekaama medicine illana hinda hodata hamba karanna. Wadiyen lakunu gaththa ekata anith ayata kalin kamathi eka thoraganna denna. Nathiwa kiyala na Medicine karanna B3kwath A3kwath oni kiyala. Lankawe echchara awasthaawak denna ba hama ekaatama ida nathi hinda. Eken kiyanne na Medicine yanna anith unwa sudusu na kiyala. AL pass kiyanne uta puluwan kamak thiyanawa Medicine karanna. Ubata hodiya kiyala denna mata ba. Mehe welaawa 3i. Man yanawa budiyanna. Heta ude lectures.Good Night
නැහැ බන් කියලා දීපන්කො බලන්න ......උබ ඔය කියන Credits මොනවද කියලා

කෝ ක්‍රෙඩිට් ගැන කියල දීලා යන්නේ නැද්ද?

Mannun machan Engineering. Apitanun hodata kiyala deela thiyanawa credits hambena hati. Subject ekakata thiyana hours gaana anuwa thama credits hadenne. Practical thiyanawanun ewwage hours gaana anuwa wenama credit hadenawa. Minihek e subject eka fail nowi goda dammoth hambena credits gaana hambenawa. Hambena grade eka anuwa GPA kiyana eka uda palleha yana eka witharai wenas wenne. Ethakota Degree eke class eka wenas wenawa. Nathuwa illana credits gaana sampoorna karannanun ithin C- tikak gaththath athi. Uba loweth na oi![]()

මම නිව්ස් ලිස්ට් එකක් පෙන්නලත් උඹනේ බන් නිදහස් අධ්‍යාපනයෙන් බිහිවුන දොස්තරලගේ ගුණාත්මකභාවය ගැන බොරුවට දොඩවන්නේ..මචන් පොඩ්ඩක් හොයලා බලල දේවල් කියපන්...දන්නේ නැත්තන් දන්නේ නැහැ කියපන්...නිකන් දොඩවන්නේ නැතුව.....
කල්පිතේනම් මාරු


Ehema wenawanun mehema wenne na machan. Eth eka wenne na. Ekai awula. Medicine engineering karanna denawanun godak pirisakata mehema wenna onith na. Eth dan methana uba wage buddimath un newe inne. Wena wena tharkane egollo genne. Balahanko kiyanne uparima sudusu kamai ehema nathi unta karanna thahanun wage bailaneme karanaw විවදත්මකයි මගේ මතය අපේ campus walata ganna lamai gana wedi karala upadi kada wahana eka tama hoda
mokada mahansi wela duppath laminta tama owagen padu

Inna thana adala wenne nane ban result ekata. District padanamen lankawe jana sankayawa anuwa hama district ekatama samanawa chance eka dennai oka hadala thiyenne. Nathuwa kohen gaththath result eka ekamai.
Ane bun ubata saamanya daneema thiyanawada? Echchara oni hama ekaama medicine illana hinda hodata hamba karanna. Wadiyen lakunu gaththa ekata anith ayata kalin kamathi eka thoraganna denna. Nathiwa kiyala na Medicine karanna B3kwath A3kwath oni kiyala. Lankawe echchara awasthaawak denna ba hama ekaatama ida nathi hinda. Eken kiyanne na Medicine yanna anith unwa sudusu na kiyala. AL pass kiyanne uta puluwan kamak thiyanawa Medicine karanna. Ubata hodiya kiyala denna mata ba. Mehe welaawa 3i. Man yanawa budiyanna. Heta ude lectures.Good Night
මම නිව්ස් ලිස්ට් එකක් පෙන්නලත් උඹනේ බන් නිදහස් අධ්‍යාපනයෙන් බිහිවුන දොස්තරලගේ ගුණාත්මකභාවය ගැන බොරුවට දොඩවන්නේ..![]()
Ithin lankawe dushkara palathen awith C,B thiyana ayata medical collage yanna puluwan nam, private ugannana malambe witharak ai A illanna onaඔව් මම එක පිලි ගන්නවා...මම කියන්නේ C 3 අවමයෙන්නේ දැන් මලබෙට ගන්නේ ...එක වැරදි කියලා ...අඩුම A 1 B 2ක් වත් තියෙන්න ඕනි ලංකාවේ කොහෙන් ආවත් කොච්චර සල්ලි තිබුනත් කියලා

menna dawase kathawa Z eka haduwe ubada bn normal AL Z distribution eka uba danne stat panthiyakata pala kiyawanne nethua (gtrz dalatiyana eka blapn tikak terei, kalin illandada cutoff danne choo kollo) pvt yanawanam palayn bn gona wenda epa...