වෛද්‍ය උපාධි කඩයට විරුද්ධ වෙමු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    පඩි ගැන ප්‍රස්නේ ඇදුනේ මචන් ....මෙතනම කියනවා පිටරටවල මේසන් බස්කෙනේක්ටත් සමාන විදිහට පඩි ගන්නවා කියලා....එක වැරදි කියන්න මම ඕක දැම්මේ ....අනික මෙඩිකල් කොලේජ් වලට යන්න ලේසියෙන් බැහැ USA වල උනත් ...උපරිම සුදුසුකම් තියෙන්න ඕනි ..

    Dan mokadda uparima sudusu kama? Credits complete karanna oni ekada?:lol: Uba dannawada credit ekak kiyanne mokadda kiyala?:lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Oya dushkarai kiyala adu Z score eken ena kattiyatama thama machan private uni pennana bari. colombo walin yana ewunta molayak thiyanawa therenawa.
    gamen ena samahara ahinsaka kollo hithan inne shishya sangeme aiya kiyana de thama loke wena de. ethanin ehata lokayak naha kiyala. Un gonnu wage arun kiyana padeta natanawa.

    එක තමයි මචන් කොලබ ඉදලත් C3k අරන් ඕක කරන්න කොහොමවත් පුළුවන් වෙන්නේ නැහැ ...අඩුම A 1 B2 වත් තියෙන්න ඕනි......වෙටනරි වත් තේරෙන මට්ටමක අවමයක් තියෙන්න ඕනි
     
    huakbar

    Member
    Mar 22, 2013
    367
    56
    0
    Capture052.jpg

    මෙහෙම කිවුවේ කවුද මචන්...මමද?
    ඔව් කිව්ව. එහෙම කිව්වෙ උඹ වගේ කල්පිත ගොඩනගල නෙමෙයි. මෙන්න මේ වගේ හේතු නිසා. http://www.nursezone.com/nursing-news-events/more-news/Some-Advanced-Practice-Nurses-Earn-More-than-Doctors_26470.aspx

    UK වල මිනිස්සු මේසන්බාස්ලට කියල කරගන්න තියන වැඩ තමුන්ම කරගන්න උත්සහා කරනවලු. හේතුව එයාලගේ ගාස්තු ගොඩක් සැරයි. සාමාන්‍ය පවුලේ වෛද්‍යවරයෙකුට වඩා මුදල් උපයන මේසන්වරු ඉන්න බව මම කියෙව්වේ ලක්බිම පත්තරෙන්. UK ඉන්න එකෙක් මෙතෙන්ට ආවනම් ඒක තහවුරු කරගන්න පුළුවන් වෙයි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Dan mokadda uparima sudusu kama? Credits complete karanna oni ekada?:lol: Uba dannawada credit ekak kiyanne mokadda kiyala?:lol:

    නැහැ බන් කියලා දීපන්කො බලන්න ......උබ ඔය කියන Credits මොනවද කියලා
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    එක තමයි මචන් කොලබ ඉදලත් C3k අරන් ඕක කරන්න කොහොමවත් පුළුවන් වෙන්නේ නැහැ ...අඩුම A 1 B2 වත් තියෙන්න ඕනි......වෙටනරි වත් තේරෙන මට්ටමක අවමයක් තියෙන්න ඕනි
    Inna thana adala wenne nane ban result ekata. District padanamen lankawe jana sankayawa anuwa hama district ekatama samanawa chance eka dennai oka hadala thiyenne. Nathuwa kohen gaththath result eka ekamai.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    එක තමයි මචන් කොලබ ඉදලත් C3k අරන් ඕක කරන්න කොහොමවත් පුළුවන් වෙන්නේ නැහැ ...අඩුම A 1 B2 වත් තියෙන්න ඕනි......වෙටනරි වත් තේරෙන මට්ටමක අවමයක් තියෙන්න ඕනි

    Ane bun ubata saamanya daneema thiyanawada? Echchara oni hama ekaama medicine illana hinda hodata hamba karanna. Wadiyen lakunu gaththa ekata anith ayata kalin kamathi eka thoraganna denna. Nathiwa kiyala na Medicine karanna B3kwath A3kwath oni kiyala. Lankawe echchara awasthaawak denna ba hama ekaatama ida nathi hinda. Eken kiyanne na Medicine yanna anith unwa sudusu na kiyala. AL pass kiyanne uta puluwan kamak thiyanawa Medicine karanna. Ubata hodiya kiyala denna mata ba. Mehe welaawa 3i. Man yanawa budiyanna. Heta ude lectures. :lol: Good Night
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔව් කිව්ව. එහෙම කිව්වෙ උඹ වගේ කල්පිත ගොඩනගල නෙමෙයි. මෙන්න මේ වගේ හේතු නිසා. http://www.nursezone.com/nursing-news-events/more-news/Some-Advanced-Practice-Nurses-Earn-More-than-Doctors_26470.aspx

    UK වල මිනිස්සු මේසන්බාස්ලට කියල කරගන්න තියන වැඩ තමුන්ම කරගන්න උත්සහා කරනවලු. හේතුව එයාලගේ ගාස්තු ගොඩක් සැරයි. සාමාන්‍ය පවුලේ වෛද්‍යවරයෙකුට වඩා මුදල් උපයන මේසන්වරු ඉන්න බව මම කියෙව්වේ ලක්බිම පත්තරෙන්. UK ඉන්න එකෙක් මෙතෙන්ට ආවනම් ඒක තහවුරු කරගන්න පුළුවන් වෙයි.

    මචන් පොඩ්ඩක් හොයලා බලල දේවල් කියපන්...දන්නේ නැත්තන් දන්නේ නැහැ කියපන්...නිකන් දොඩවන්නේ නැතුව.....

    කල්පිතේනම් මාරු
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Ane bun ubata saamanya daneema thiyanawada? Echchara oni hama ekaama medicine illana hinda hodata hamba karanna. Wadiyen lakunu gaththa ekata anith ayata kalin kamathi eka thoraganna denna. Nathiwa kiyala na Medicine karanna B3kwath A3kwath oni kiyala. Lankawe echchara awasthaawak denna ba hama ekaatama ida nathi hinda. Eken kiyanne na Medicine yanna anith unwa sudusu na kiyala. AL pass kiyanne uta puluwan kamak thiyanawa Medicine karanna. Ubata hodiya kiyala denna mata ba. Mehe welaawa 3i. Man yanawa budiyanna. Heta ude lectures. :lol: Good Night

    කෝ ක්‍රෙඩිට් ගැන කියල දීලා යන්නේ නැද්ද?...මෙහෙ කිවුවේ කොහෙද ? ලංකාවේද?

    1:35 AM නේ තවම වෙලාව
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    නැහැ බන් කියලා දීපන්කො බලන්න ......උබ ඔය කියන Credits මොනවද කියලා

    Mannun machan Engineering. Apitanun hodata kiyala deela thiyanawa credits hambena hati. Subject ekakata thiyana hours gaana anuwa thama credits hadenne. Practical thiyanawanun ewwage hours gaana anuwa wenama credit hadenawa. Minihek e subject eka fail nowi goda dammoth hambena credits gaana hambenawa. Hambena grade eka anuwa GPA kiyana eka uda palleha yana eka witharai wenas wenne. Ethakota Degree eke class eka wenas wenawa. Nathuwa illana credits gaana sampoorna karannanun ithin C- tikak gaththath athi. Uba loweth na oi :lol:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    me karanaw විවදත්මකයි මගේ මතය අපේ campus walata ganna lamai gana wedi karala upadi kada wahana eka tama hoda

    mokada mahansi wela duppath laminta tama owagen padu
     
    ක්‍රෙඩිට් එකකට පැය කියද ?....

    exam එහෙම නැතුව ඇති මගේ හිතේ....

    මචන් මමත් ක්‍රෙඩිට් 120ක් කරලා තියෙනවා.....දැනුත් කරනවා:lol::lol:
     
    huakbar

    Member
    Mar 22, 2013
    367
    56
    0
    මචන් පොඩ්ඩක් හොයලා බලල දේවල් කියපන්...දන්නේ නැත්තන් දන්නේ නැහැ කියපන්...නිකන් දොඩවන්නේ නැතුව.....

    කල්පිතේනම් මාරු
    මම නිව්ස් ලිස්ට් එකක් පෙන්නලත් උඹනේ බන් නිදහස් අධ්‍යාපනයෙන් බිහිවුන දොස්තරලගේ ගුණාත්මකභාවය ගැන බොරුවට දොඩවන්නේ..:lol::lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    me karanaw විවදත්මකයි මගේ මතය අපේ campus walata ganna lamai gana wedi karala upadi kada wahana eka tama hoda

    mokada mahansi wela duppath laminta tama owagen padu
    Ehema wenawanun mehema wenne na machan. Eth eka wenne na. Ekai awula. Medicine engineering karanna denawanun godak pirisakata mehema wenna onith na. Eth dan methana uba wage buddimath un newe inne. Wena wena tharkane egollo genne. Balahanko kiyanne uparima sudusu kamai ehema nathi unta karanna thahanun wage bailane :oo:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Inna thana adala wenne nane ban result ekata. District padanamen lankawe jana sankayawa anuwa hama district ekatama samanawa chance eka dennai oka hadala thiyenne. Nathuwa kohen gaththath result eka ekamai.

    ඔව් මම එක පිලි ගන්නවා...මම කියන්නේ C 3 අවමයෙන්නේ දැන් මලබෙට ගන්නේ ...එක වැරදි කියලා ...අඩුම A 1 B 2ක් වත් තියෙන්න ඕනි ලංකාවේ කොහෙන් ආවත් කොච්චර සල්ලි තිබුනත් කියලා
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    Ane bun ubata saamanya daneema thiyanawada? Echchara oni hama ekaama medicine illana hinda hodata hamba karanna. Wadiyen lakunu gaththa ekata anith ayata kalin kamathi eka thoraganna denna. Nathiwa kiyala na Medicine karanna B3kwath A3kwath oni kiyala. Lankawe echchara awasthaawak denna ba hama ekaatama ida nathi hinda. Eken kiyanne na Medicine yanna anith unwa sudusu na kiyala. AL pass kiyanne uta puluwan kamak thiyanawa Medicine karanna. Ubata hodiya kiyala denna mata ba. Mehe welaawa 3i. Man yanawa budiyanna. Heta ude lectures. :lol: Good Night

    menna dawase kathawa Z eka haduwe ubada bn normal AL Z distribution eka uba danne stat panthiyakata pala kiyawanne nethua (gtrz dalatiyana eka blapn tikak terei, kalin illandada cutoff danne choo kollo) pvt yanawanam palayn bn gona wenda epa...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම නිව්ස් ලිස්ට් එකක් පෙන්නලත් උඹනේ බන් නිදහස් අධ්‍යාපනයෙන් බිහිවුන දොස්තරලගේ ගුණාත්මකභාවය ගැන බොරුවට දොඩවන්නේ..:lol::lol:

    අහපු ඒවාට උත්තර නැති වෙනකොට එහෙමවත් කියපන් මචන් ........

    අපි කතාකරන්නේ ඩිග්රි එකේ ගුණාත්මක භාවය මිසක් ...මිනිස්සුන්ගේ ගති ගුණ ගැන නෙමේ
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඔව් මම එක පිලි ගන්නවා...මම කියන්නේ C 3 අවමයෙන්නේ දැන් මලබෙට ගන්නේ ...එක වැරදි කියලා ...අඩුම A 1 B 2ක් වත් තියෙන්න ඕනි ලංකාවේ කොහෙන් ආවත් කොච්චර සල්ලි තිබුනත් කියලා
    Ithin lankawe dushkara palathen awith C,B thiyana ayata medical collage yanna puluwan nam, private ugannana malambe witharak ai A illanna ona :D

    Anik eka dushkara palathen ena godak aya iskole witharai dushkara, igena gena thiyenen Colombo, galle, kandy private class gihin.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    menna dawase kathawa Z eka haduwe ubada bn normal AL Z distribution eka uba danne stat panthiyakata pala kiyawanne nethua (gtrz dalatiyana eka blapn tikak terei, kalin illandada cutoff danne choo kollo) pvt yanawanam palayn bn gona wenda epa...

    පවුද්ගලික උනාට කමක් නැහැ....බුධිමත් පිරිසක් තොරනවානම්....මේක එහෙම නෙමේනේ වෙන්නේ ...බිස්නස් එකක්නේ.....

    ඔය කැ ගහන ය දන්නේ නැහැ පිටරටවල campus නන් ප්‍රොෆිට් ආයතන කියලා...මේ ගොල්ලෝ හිතන්නේ ඒවා මේ බිස්නස් එකක් කියලා...අපිට බාන්නට ලින් මැඩියෝ ගොබ්බයො පිටරටවල් වල ගිහින් බලපල්ලා කිවුවට....මේ මිනිස්සු මේවා ගැන දන්නේ නැහැ .