වෛද්‍ය උපාධි කඩයට විරුද්ධ වෙමු

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කොහොමත් india,china,Bangladesh,Russia ගිහින් docotrs ල වෙලා ඇවිත් ඕන තරන් උන් ලංකාවේ pvt hospitals & pvt practice කරනවා .SAITM එකටත් අඩු වියදමිකින් ගන්න පුළුවන් සමහර පිට රට uni වලින්. SAITM එක දන එකෙන් පිට රටට සල්ලි යන එක අඩු වෙනවා.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    UGC eka kiyana widiyata lankawe Medicine karanna one Bio stream eken S3k witarayi.

    E nisa private university walata yanne modayo kiyana eka piliganna beri katawak.
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    Hehe man mekata uththara denna yanne na wadiya. Cutoff mark ekak denne ganna puluwan gaana balala. Oke uda okkoma aniwa medicine karanawa. Ehema nokara ekek innawanun e ubawage ekek. Cutoff mark eka denne ehemai bola. Normal distribution ekak enne. Eken ganna puluwan lamai gaana innawa neda? Anna eka balala thama denne. Dan babata therunada. Tak gaala gihin chu daala doyanna. Mannun damma. Man dan doi :rofl:

    uba wage ekek tama exm deprtmnt eke head wela inne normally A/L Z eka +ve skeved chema hema dual peeks harida.. eke aga hariyen thama top ranks enne (tail eka) medicin col nam more than 2.0 wath one itin minimum 2A, B/ A, 2B one ohoma rsults dannda girawa witarak madi.... anyway hoda performance tiyana set ekak nam apith support bn pvt med faculty wala stdnt performance madi etakota collective performance madi
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පැටියා;15850898 said:
    :lol:

    ඉස්සෙල්ලා ලංකාවට වර පුතේ. තෝ මෙහෙන් ඉගනගෙන පිටරටට කඹුරන පරයෙක්නෙ. :rofl:

    බැරිද මට ඉංග්‍රීසි ටිකක් කියලා දෙන්න .......පොඩ්ඩක් හිටපන් මේක ඉවරුන හැටියේ එනවා....පිටරටට කබුරන්න අවා කියන එක පැහැදිලි කලානම් හොදයි

    කොහොමත් india,china,Bangladesh,Russia ගිහින් docotrs ල වෙලා ඇවිත් ඕන තරන් උන් ලංකාවේ pvt hospitals & pvt practice කරනවා .SAITM එකටත් අඩු වියදමිකින් ගන්න පුළුවන් සමහර පිට රට uni වලින්. SAITM එක දන එකෙන් පිට රටට සල්ලි යන එක අඩු වෙනවා.

    ඇතුලත් වෙන්න සුදුසුකමක් ඕනි නැහැ....එතකොට.....හරිම සරල plan එකක් ...අපරාදේ පන ගෙන A /L කරන්නේ
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    :yes::yes::yes::yes::yes:

    නියම කතාව මචන්. මේ රට කෑවේ සහ ඉදිරියට කන්නෙත් ඔය ආතක් පාතක් නැති අපත ජේ.වී.පී කාරයෝ. මොකද ඔය ආණ්ඩුවේ විශ්වවිද්‍යාලවල එවුන් තමයි ඕකට විරුද්ධ මොකද උන්ට තැනක් නැති වෙනවනේ.මොකද pvt කරන් අය තමයි ඉදිරියට යන්න. බලපන් රජයේ විශ්වවිද්‍යාල වල එඋන්ට ඉංග්‍රීසි අකුරක් හරියට බැහැනේ. ඉතින් උන් කොහොමද ඉදිරියට යන්න. ඕක පැහැදිලි ඉරිසියාව වෙන මොනවත් නොවෙයි.

    ( මම කියන්න නැහැ රජයේ විශ්වවිද්‍යාලවල හැමෝම එහෙමයි කියල. නමුත් බහුතරයකගේ තත්වය එසේය. )

    ඉතින් බොල මෙච්චර කල් මිනිස්සු private universties වලින් මෙඩිcඅල් ඩිග්‍රී ගත්තේ..:lol: එහෙම කොච්චර උන් China, Russia ගියාද ඒකාලේ ඉදලා... ඉන් දෑන් කොච්ච්චර වල වෑඩ කරනවද? :lol: අනික උබ හිතුවඩ සල්ලි දුන්න පලියට degree දේනවා කියලා... උනුත් විභාග පාස් වේන්න ඕන... අන්තිමට කොයි ලෝකේන් ආවත් ලන්කාවේ ආන්ඩුවේ exam එක කරන්න ඕන practice කරන්න...

    ගමේ ගොඩේ ගොබ්බ ඩයල් වගේ ඉන්නේ නෑතිව පොඩ්ඩක් ඈස් ඈරලා ලෝකේ දිහා බලපල්ලා... එල්ලෙන්න ඈල් නෑති අනාත ... බලය ගන්න ඕන සක්කිලි වෑඩක් කරන ජෙප්පන්ගේ ලනු කන්න එපා... දෙයක් දිහා හරි විදියට බලපල්ලා...
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හරි දැන් කොයි රටේද කියපල්ලකෝ C 3 ට හෝ ඊට සමාන සුදුසුකම් වලින් මෙඩිසින් ඩිග්රියක් ගන්න පුළුවන් කියලා.....එතනින් එහාට කතාව අදිමු ......

    කෑ ගහන කට්ටිය සාක්කිත් හොයාගෙනම එන්න
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    UGC eka kiyana widiyata lankawe Medicine karanna one Bio stream eken S3k witarayi.

    E nisa private university walata yanne modayo kiyana eka piliganna beri katawak.

    S 3 නේ නුවනක් කාරයෝ......:P:P
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මචන් S 3 නොවෙයි F 3 අරන් ආවත් නිකන් Degree එකක් දෙන්න නැහැ. විභාගයක් පාස් කරලා එන්න ඕන. උබ නිකන් ගොබ්බ කතා කියන්න එපා. උබ දන්නවද ලංකාවේ ආණ්ඩුවේ වයිද්යවරුන්ට වඩා පිටරට ගිහින් උපාධිය අරගන එන අය ගොඩක් දැනුවත් සහ බුද්ධිමත් කියල.

    අනෙක් එක උබල හිතන් ඉන්නේ AL හරි ලොකු දෙයක් කියල. කොහොම උනත් උබල බිම පෙරලි පෙරලි නැටුවත් ඕක නවත්වන්න බැහැ. එක සිද්ධවෙනවා. උබලට ඕනනම් තියන එකම විසඳුම හොදට ඉගනගන වැඩ පෙන්වන එක. එකත් ඉතින් බැහැනේ. ඉතින් ඉර්ශියා කරපල්ලා ත තව හොදට.

    S 3 නේ නුවනක් කාරයෝ......:P:P
     
    pissu_balla

    Member
    Oct 3, 2010
    494
    104
    0
    හිමාල වනයේ
    උගත්තු පිරිසක් නැති මෙලොව ඇති එකම මෝඩ ශිෂ්‍ය සංගමයක් වේ නම් එය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය වේ.

    මෙන්න මුන්ගේ වෙබ් එකේ About Us page එකේ තත්වය. About Us එකක් නැහැ ඇත්තටම . :D:D දන්නා කෙනෙක් ඉන්නවනම් මෙන්න මේක මුන්ට ලියල දීපල්ලා. මහා ලොකු උගත්තු .

    http://www.iusfsl.org/p/about-us_27.html
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උගත්තු පිරිසක් නැති මෙලොව ඇති එකම මෝඩ ශිෂ්‍ය සංගමයක් වේ නම් එය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය වේ.

    මෙන්න මුන්ගේ වෙබ් එකේ About Us page එකේ තත්වය. About Us එකක් නැහැ ඇත්තටම . :D:D දන්නා කෙනෙක් ඉන්නවනම් මෙන්න මේක මුන්ට ලියල දීපල්ලා. මහා ලොකු උගත්තු .

    http://www.iusfsl.org/p/about-us_27.html

    off topic නේද මචන් ...මෙතන ජෙප්පෝ කවුරුත් නැහැනේ....උබ උන්ට e mail එකක් යවපන්
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ආතල් ත්‍රේඩ් එක...

    conan-rofl.gif
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මචන් උන්ට E-mail බලන්න තේරෙනවා ඇති නේද. :D:D

    off topic නේද මචන් ...මෙතන ජෙප්පෝ කවුරුත් නැහැනේ....උබ උන්ට e mail එකක් යවපන්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන් S 3 නොවෙයි F 3 අරන් ආවත් නිකන් Degree එකක් දෙන්න නැහැ. විභාගයක් පාස් කරලා එන්න ඕන. උබ නිකන් ගොබ්බ කතා කියන්න එපා. උබ දන්නවද ලංකාවේ ආණ්ඩුවේ වයිද්යවරුන්ට වඩා පිටරට ගිහින් උපාධිය අරගන එන අය ගොඩක් දැනුවත් සහ බුද්ධිමත් කියල.

    අනෙක් එක උබල හිතන් ඉන්නේ AL හරි ලොකු දෙයක් කියල. කොහොම උනත් උබල බිම පෙරලි පෙරලි නැටුවත් ඕක නවත්වන්න බැහැ. එක සිද්ධවෙනවා. උබලට ඕනනම් තියන එකම විසඳුම හොදට ඉගනගන වැඩ පෙන්වන එක. එකත් ඉතින් බැහැනේ. ඉතින් ඉර්ශියා කරපල්ලා ත තව හොදට.

    අපි කියන්නෙත් එක තමයි......

    අනේ බන් ඇයි උබලවගේ එවුන්ට අපි ඉරිසියා කරන්නේ ....පවුනේ බන් අපිට පව් පිරෙයි එහෙම කලොත්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හරි දැන් කොයි රටේද කියපල්ලකෝ C 3 ට හෝ ඊට සමාන සුදුසුකම් වලින් මෙඩිසින් ඩිග්රියක් ගන්න පුළුවන් කියලා.....එතනින් එහාට කතාව අදිමු ......

    කෑ ගහන කට්ටිය සාක්කිත් හොයාගෙනම එන්න

    තවම විසිල් විතරයි...කෝ බල්ටි ...එන්නකෝ හොයාගෙන සාක්කි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Keep talking bitches

    Back in 1987 i was qualified for Mora NDT and luckily i was dropped out when i was away from country
    ..

    AG6K0231%20copy.jpg.JPEG

    ඔව් ඉතින් චන්ද්‍රිකා මැඩම්ගේ කාලේ ආයුද ගෙන්නුවේ මෙයා කියලා ඇයි දන්නේ නැත්තේ....

    කොටස්වෙලදපොල මෙයයි නිමල් පෙරේරායි සෙට් වෙලා දුන්න game ටිකත් පොඩ්ඩක් හොයලා දාපන්ක්කෝ ...උස්සගෙන අවා දම්මික පෙරේරා කෙනෙක්ව....

    උබලගේ වීරයෙක්ද මෙයා....අයියෝ සල්ලි....

    off topic යන්නේ නැතුව ....මම කියපු කරනව පොඩ්ඩක් බලපල්ලකො බන්....