කොහොමත් india,china,Bangladesh,Russia ගිහින් docotrs ල වෙලා ඇවිත් ඕන තරන් උන් ලංකාවේ pvt hospitals & pvt practice කරනවා .SAITM එකටත් අඩු වියදමිකින් ගන්න පුළුවන් සමහර පිට රට uni වලින්. SAITM එක දන එකෙන් පිට රටට සල්ලි යන එක අඩු වෙනවා.
UGC eka kiyana widiyata lankawe Medicine karanna one Bio stream eken S3k witarayi.
E nisa private university walata yanne modayo kiyana eka piliganna beri katawak.
Hehe man mekata uththara denna yanne na wadiya. Cutoff mark ekak denne ganna puluwan gaana balala. Oke uda okkoma aniwa medicine karanawa. Ehema nokara ekek innawanun e ubawage ekek. Cutoff mark eka denne ehemai bola. Normal distribution ekak enne. Eken ganna puluwan lamai gaana innawa neda? Anna eka balala thama denne. Dan babata therunada. Tak gaala gihin chu daala doyanna. Mannun damma. Man dan doi![]()
පැටියා;15850898 said:
ඉස්සෙල්ලා ලංකාවට වර පුතේ. තෝ මෙහෙන් ඉගනගෙන පිටරටට කඹුරන පරයෙක්නෙ.![]()
කොහොමත් india,china,Bangladesh,Russia ගිහින් docotrs ල වෙලා ඇවිත් ඕන තරන් උන් ලංකාවේ pvt hospitals & pvt practice කරනවා .SAITM එකටත් අඩු වියදමිකින් ගන්න පුළුවන් සමහර පිට රට uni වලින්. SAITM එක දන එකෙන් පිට රටට සල්ලි යන එක අඩු වෙනවා.





ඉතින් බොල මෙච්චර කල් මිනිස්සු private universties වලින් මෙඩිcඅල් ඩිග්‍රී ගත්තේ..එහෙම කොච්චර උන් China, Russia ගියාද ඒකාලේ ඉදලා... ඉන් දෑන් කොච්ච්චර වල වෑඩ කරනවද?
අනික උබ හිතුවඩ සල්ලි දුන්න පලියට degree දේනවා කියලා... උනුත් විභාග පාස් වේන්න ඕන... අන්තිමට කොයි ලෝකේන් ආවත් ලන්කාවේ ආන්ඩුවේ exam එක කරන්න ඕන practice කරන්න...
ගමේ ගොඩේ ගොබ්බ ඩයල් වගේ ඉන්නේ නෑතිව පොඩ්ඩක් ඈස් ඈරලා ලෝකේ දිහා බලපල්ලා... එල්ලෙන්න ඈල් නෑති අනාත ... බලය ගන්න ඕන සක්කිලි වෑඩක් කරන ජෙප්පන්ගේ ලනු කන්න එපා... දෙයක් දිහා හරි විදියට බලපල්ලා...
UGC eka kiyana widiyata lankawe Medicine karanna one Bio stream eken S3k witarayi.
E nisa private university walata yanne modayo kiyana eka piliganna beri katawak.


S 3 නේ නුවනක් කාරයෝ......![]()

දන්නා කෙනෙක් ඉන්නවනම් මෙන්න මේක මුන්ට ලියල දීපල්ලා. මහා ලොකු උගත්තු . උගත්තු පිරිසක් නැති මෙලොව ඇති එකම මෝඩ ශිෂ්‍ය සංගමයක් වේ නම් එය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය වේ.
මෙන්න මුන්ගේ වෙබ් එකේ About Us page එකේ තත්වය. About Us එකක් නැහැ ඇත්තටම .දන්නා කෙනෙක් ඉන්නවනම් මෙන්න මේක මුන්ට ලියල දීපල්ලා. මහා ලොකු උගත්තු .
http://www.iusfsl.org/p/about-us_27.html


off topic නේද මචන් ...මෙතන ජෙප්පෝ කවුරුත් නැහැනේ....උබ උන්ට e mail එකක් යවපන්
මචන් S 3 නොවෙයි F 3 අරන් ආවත් නිකන් Degree එකක් දෙන්න නැහැ. විභාගයක් පාස් කරලා එන්න ඕන. උබ නිකන් ගොබ්බ කතා කියන්න එපා. උබ දන්නවද ලංකාවේ ආණ්ඩුවේ වයිද්යවරුන්ට වඩා පිටරට ගිහින් උපාධිය අරගන එන අය ගොඩක් දැනුවත් සහ බුද්ධිමත් කියල.
අනෙක් එක උබල හිතන් ඉන්නේ AL හරි ලොකු දෙයක් කියල. කොහොම උනත් උබල බිම පෙරලි පෙරලි නැටුවත් ඕක නවත්වන්න බැහැ. එක සිද්ධවෙනවා. උබලට ඕනනම් තියන එකම විසඳුම හොදට ඉගනගන වැඩ පෙන්වන එක. එකත් ඉතින් බැහැනේ. ඉතින් ඉර්ශියා කරපල්ලා ත තව හොදට.
හරි දැන් කොයි රටේද කියපල්ලකෝ C 3 ට හෝ ඊට සමාන සුදුසුකම් වලින් මෙඩිසින් ඩිග්රියක් ගන්න පුළුවන් කියලා.....එතනින් එහාට කතාව අදිමු ......
කෑ ගහන කට්ටිය සාක්කිත් හොයාගෙනම එන්න
තවම විසිල් විතරයි...කෝ බල්ටි ...එන්නකෝ හොයාගෙන සාක්කි

Keep talking bitches
Back in 1987 i was qualified for Mora NDT and luckily i was dropped out when i was away from country..
![]()