World Top Universities who got QS Stars

Majesty

Member
Jun 18, 2013
1,006
159
0
ඒ ලෙවල් හොඳයි කියන තරමටම උඹලව ගොනා කරලා තියෙන්නේ. නිදහස් අධ්‍යාපනයෙන් brain wash වෙච්ච එවුන් ටික දැන් මට කියපල්ලා බලමු ඒ ලෙවල් වලට ගන්න පුළුවන් විෂයන් කීයක් තියෙනවද කියලා ? උඹලා දන්නේ නැහැ ඇයි ආණ්ඩුව ඒ ලෙවල් වලින් උඹලව හලන්නේ කියලා. ලංකාව තුන්වෙනි ලෝකේ රටක්. ආණ්ඩුවට බැහැ හැම කෙනාටම විශ්ව විද්යාලයේ සීට් දෙන්න. ලංකාවට ඕවා කරන්න සල්ලි නැහැ. ඒකයි උඹලව ඒ ලෙවල් වලින් හලන්නේ. දැන් කියන්න එපා ඒ ලෙවල් ෆේල් වෙන අය මෝඩයෝ කියලා. ඒ ලෙවල් ෆේල් වෙන අය මෝඩයෝ නෙවෙයි. ලංකාවේ ඉන්න හැමෝම ඩොක්ටර්ලා, එන්ජිනියර්ලා කරන්න බැහැනේ. අද ඒ ලෙවල් වලට ගන්න පුළුවන් විෂයන් දිහා පොඩ්ඩක් බලන්න. ඒ ලෙවල් කරන එකාට ගන්න වෙන්නේ commerce,maths , science නැත්තම් arts තමයි. යකෝ මේ subjects වලට එහා මේ රටේ වෙන කරන්න දෙයක් ඇත්තෙම නැද්ද ? මෙහෙම ගියොත් මේ රටේ accountantsලා, ඩොක්ටර්ස්ලා ,එන්ජිනියර්ලා විතරයි බිහි වෙන්නේ. කෙනෙක් මේ විෂයන් වලට දුර්වල වෙන එකෙන් අදහස් වෙන්නේ නැහැ එයා වෙනත් විෂයන් වලිනුත් දුර්වලයි කියලා. අද ඒ ලෙවල් කරන අයට තියෙන්නේ සීමිත විෂයන් ගානක්. university යන්නත් ඒ ලෙවල් high points වලින් සමත් වෙන්න ඕනේ. අනිත් රටවල් වගේ ලේසියෙන් university යන්න දෙන්නේ නැහැ. නිදහස් අධ්‍යාපනය හැමෝටම දෙන්න සල්ලි නැත්තම් ඒකට වෙන විසඳුමක් හොයා ගන්න ඕනේ. ශිෂ්‍යයෝ මේ වගේ අමාරුවේ දාන්න හොඳ නැහැ. මේ ක්‍රමයෙන් මේ රට දැනටමත් විනාශ වෙලයි තියෙන්නේ. අද ආසියාවේ අඩුවෙන්ම විශ්ව විද්‍යාලයට ඇතුල් වෙන සිසුන් ඉන්න රට ලංකාව. මේ ගැන අපි ලජ්ජා වෙන්න ඕනේ. දැන් කල්පනා කරපල්ලා ඇයි අපිට මෙහෙම වුනේ කියලා. තව දුරටත් යල් පැන ගිය නිදහස් අධ්‍යාපනයෙන් මත් වේගෙන ඉන්නේ නැතුව ළිඳෙන් එලියට ඇවිත් කල්පනා කරන්න ඉගෙන ගනිල්ලා.පුද්ගලික විශ්ව විද්යාල වලට යන අයට ඊරිසියා කරන්න එපා.
 
Last edited:
  • Like
Reactions: Slesh

Slesh

Member
Apr 20, 2013
1,441
56
0
නෑ මචන් ,Foundation කරනවා කරලා Degree එක කරනවා කියන්නේ A /L කරලා degree එක කරනවා හා සමානයි :yes: ලේසි නෑ :rolleyes:

:rolleyes: foundation wala thiyenneth maths and physics and chemistry engineering karanna yanawa nan..medicine nam pre medicine courses..Management nam BS,Econ subjects..SO A/L danumama foundation ekenuth labenawa..:yes:
 
peter001

Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo

    ow :baffled:, eth eka lesi na kiyala thama mama kiwwe:rolleyes:
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    දැන් උබ මොනෑෂ් එකෙන් ගන්න ඉන්නඩිග්රිය ලක්ෂ 12න් 20න් ගන්නද ඉන්නේ? ස්ලිට් ගැන මාත් එක්ක කතා කරන්න එපා. :no:

    ane yako man gana amathaka karapn...yako monash yanna puluwan ewun monash,MIT,Harvard,Melbourne yai unta salli thiyenawa nan..man dan methana katha kale pvt uni gana lankawe..lankawe 40,000k wath padiyak ganna ea kiyanne pvt,gov thana wala rakiya karana janathawagen 75% katama lankawe idan complete karanna puluwan degrees karanna one nam thamange lamainta karanna denna hakiyawa saha awasthwa thiyenawa..(kamkaruwo neme hode :rolleyes:) ekai aththa :yes: ethakota SLIIT gana katha karanna epa kiyanne eka gov uni ekakda?? :rofl:
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    ඒ ලෙවල් හොඳයි කියන තරමටම උඹලව ගොනා කරලා තියෙන්නේ. නිදහස් අධ්‍යාපනයෙන් brain wash වෙච්ච එවුන් ටික දැන් මට කියපල්ලා බලමු ඒ ලෙවල් වලට ගන්න පුළුවන් විෂයන් කීයක් තියෙනවද කියලා ? උඹලා දන්නේ නැහැ ඇයි ආණ්ඩුව ඒ ලෙවල් වලින් උඹලව හලන්නේ කියලා. ලංකාව තුන්වෙනි ලෝකේ රටක්. ආණ්ඩුවට බැහැ හැම කෙනාටම විශ්ව විද්යාලයේ සීට් දෙන්න. ලංකාවට ඕවා කරන්න සල්ලි නැහැ. ඒකයි උඹලව ඒ ලෙවල් වලින් හලන්නේ. දැන් කියන්න එපා ඒ ලෙවල් ෆේල් වෙන අය මෝඩයෝ කියලා. ඒ ලෙවල් ෆේල් වෙන අය මෝඩයෝ නෙවෙයි. ලංකාවේ ඉන්න හැමෝම ඩොක්ටර්ලා, එන්ජිනියර්ලා කරන්න බැහැනේ. අද ඒ ලෙවල් වලට ගන්න පුළුවන් විෂයන් දිහා පොඩ්ඩක් බලන්න. ඒ ලෙවල් කරන එකාට ගන්න වෙන්නේ commerce,maths , science නැත්තම් arts තමයි. යකෝ මේ subjects වලට එහා මේ රටේ වෙන කරන්න දෙයක් ඇත්තෙම නැද්ද ? මෙහෙම ගියොත් මේ රටේ accountantsලා, ඩොක්ටර්ස්ලා ,එන්ජිනියර්ලා විතරයි බිහි වෙන්නේ. කෙනෙක් මේ විෂයන් වලට දුර්වල වෙන එකෙන් අදහස් වෙන්නේ නැහැ එයා වෙනත් විෂයන් වලිනුත් දුර්වලයි කියලා. අද ඒ ලෙවල් කරන අයට තියෙන්නේ සීමිත විෂයන් ගානක්. university යන්නත් ඒ ලෙවල් high points වලින් සමත් වෙන්න ඕනේ. අනිත් රටවල් වගේ ලේසියෙන් university යන්න දෙන්නේ නැහැ. නිදහස් අධ්‍යාපනය හැමෝටම දෙන්න සල්ලි නැත්තම් ඒකට වෙන විසඳුමක් හොයා ගන්න ඕනේ. ශිෂ්‍යයෝ මේ වගේ අමාරුවේ දාන්න හොඳ නැහැ. මේ ක්‍රමයෙන් මේ රට දැනටමත් විනාශ වෙලයි තියෙන්නේ. අද ආසියාවේ අඩුවෙන්ම විශ්ව විද්‍යාලයට ඇතුල් වෙන සිසුන් ඉන්න රට ලංකාව. මේ ගැන අපි ලජ්ජා වෙන්න ඕනේ. දැන් කල්පනා කරපල්ලා ඇයි අපිට මෙහෙම වුනේ කියලා. තව දුරටත් යල් පැන ගිය නිදහස් අධ්‍යාපනයෙන් මත් වේගෙන ඉන්නේ නැතුව ළිඳෙන් එලියට ඇවිත් කල්පනා කරන්න ඉගෙන ගනිල්ලා.පුද්ගලික විශ්ව විද්යාල වලට යන අයට ඊරිසියා කරන්න එපා.

    ඔව්:yes: ,එත් මෙතන තියෙන්නේ බන් Hancock ගෙයි slesh ගෙයි වලියක් බන් :D
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    Engineering වගේ කරනවනම් අනිවා Basic Knowledge තියෙන්න ඕනේ ,ඒ කියන්නේ A/L වල ගොඩක් ඒවා Foundation එකේ තියෙනවා :yes:

    ow :baffled:, eth eka lesi na kiyala thama mama kiwwe:rolleyes:

    okama thama machn maath kiyanne..:yes: aniwa lesi na..lesi nan degree ekedi kel wenawane.. :)
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    ඒ ලෙවල් හොඳයි කියන තරමටම උඹලව ගොනා කරලා තියෙන්නේ. නිදහස් අධ්‍යාපනයෙන් brain wash වෙච්ච එවුන් ටික දැන් මට කියපල්ලා බලමු ඒ ලෙවල් වලට ගන්න පුළුවන් විෂයන් කීයක් තියෙනවද කියලා ? උඹලා දන්නේ නැහැ ඇයි ආණ්ඩුව ඒ ලෙවල් වලින් උඹලව හලන්නේ කියලා. ලංකාව තුන්වෙනි ලෝකේ රටක්. ආණ්ඩුවට බැහැ හැම කෙනාටම විශ්ව විද්යාලයේ සීට් දෙන්න. ලංකාවට ඕවා කරන්න සල්ලි නැහැ. ඒකයි උඹලව ඒ ලෙවල් වලින් හලන්නේ. දැන් කියන්න එපා ඒ ලෙවල් ෆේල් වෙන අය මෝඩයෝ කියලා. ඒ ලෙවල් ෆේල් වෙන අය මෝඩයෝ නෙවෙයි. ලංකාවේ ඉන්න හැමෝම ඩොක්ටර්ලා, එන්ජිනියර්ලා කරන්න බැහැනේ. අද ඒ ලෙවල් වලට ගන්න පුළුවන් විෂයන් දිහා පොඩ්ඩක් බලන්න. ඒ ලෙවල් කරන එකාට ගන්න වෙන්නේ commerce,maths , science නැත්තම් arts තමයි. යකෝ මේ subjects වලට එහා මේ රටේ වෙන කරන්න දෙයක් ඇත්තෙම නැද්ද ? මෙහෙම ගියොත් මේ රටේ accountantsලා, ඩොක්ටර්ස්ලා ,එන්ජිනියර්ලා විතරයි බිහි වෙන්නේ. කෙනෙක් මේ විෂයන් වලට දුර්වල වෙන එකෙන් අදහස් වෙන්නේ නැහැ එයා වෙනත් විෂයන් වලිනුත් දුර්වලයි කියලා. අද ඒ ලෙවල් කරන අයට තියෙන්නේ සීමිත විෂයන් ගානක්. university යන්නත් ඒ ලෙවල් high points වලින් සමත් වෙන්න ඕනේ. අනිත් රටවල් වගේ ලේසියෙන් university යන්න දෙන්නේ නැහැ. නිදහස් අධ්‍යාපනය හැමෝටම දෙන්න සල්ලි නැත්තම් ඒකට වෙන විසඳුමක් හොයා ගන්න ඕනේ. ශිෂ්‍යයෝ මේ වගේ අමාරුවේ දාන්න හොඳ නැහැ. මේ ක්‍රමයෙන් මේ රට දැනටමත් විනාශ වෙලයි තියෙන්නේ. අද ආසියාවේ අඩුවෙන්ම විශ්ව විද්‍යාලයට ඇතුල් වෙන සිසුන් ඉන්න රට ලංකාව. මේ ගැන අපි ලජ්ජා වෙන්න ඕනේ. දැන් කල්පනා කරපල්ලා ඇයි අපිට මෙහෙම වුනේ කියලා. තව දුරටත් යල් පැන ගිය නිදහස් අධ්‍යාපනයෙන් මත් වේගෙන ඉන්නේ නැතුව ළිඳෙන් එලියට ඇවිත් කල්පනා කරන්න ඉගෙන ගනිල්ලා.පුද්ගලික විශ්ව විද්යාල වලට යන අයට ඊරිසියා කරන්න එපා.

    ekenma machn lesatama kiyala thiyenawa..rep+ :)
     
    • Like
    Reactions: Majesty

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ow :baffled:, eth eka lesi na kiyala thama mama kiwwe:rolleyes:

    foundation lesi seen ekak neme mata therena widihata nam thinne api karanna inna degree ekata target karala thina nisa watinawa. IT karanna inna kenkeuta a/l che wadak nane
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    foundation lesi seen ekak neme mata therena widihata nam thinne api karanna inna degree ekata target karala thina nisa watinawa. IT karanna inna kenkeuta a/l che wadak nane

    Engineering වගේ කරනවනම් අනිවා Basic Knowledge තියෙන්න ඕනේ ,ඒ කියන්නේ A/L වල ගොඩක් ඒවා Foundation එකේ තියෙනවා
     
    Last edited:

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    ane yako man gana amathaka karapn...yako monash yanna puluwan ewun monash,MIT,Harvard,Melbourne yai unta salli thiyenawa nan..man dan methana katha kale pvt uni gana lankawe..lankawe 40,000k wath padiyak ganna ea kiyanne pvt,gov thana wala rakiya karana janathawagen 75% katama lankawe idan complete karanna puluwan degrees karanna one nam thamange lamainta karanna denna hakiyawa saha awasthwa thiyenawa..(kamkaruwo neme hode :rolleyes:) ekai aththa :yes: ethakota SLIIT gana katha karanna epa kiyanne eka gov uni ekakda?? :rofl:

    උබ ඔය කියන ප්‍රයිවට් යුනි උබට මතක් උනේ උසස් පෙල ෆේල් උනාට පස්සෙද? :rolleyes: ඔව් ඉතින් වෙන කරන්න දෙයකුත් නෑනේ. උබ ඔය කියනදේ උබට ඔච්චර වැටහුනානම් ඇයි උබ ඕලෙවල් කරපු ගමන් ඔය දැන් කරන ප්‍රයිවට් මගුල කරන්න නොගත්තේ? ඒලෙවල් කෙල උනාමද ඔය කියන නුවන උබට පෑදුනේ? :rolleyes::rofl:

    ස්ලිට් ගැන කතා කරන්න එපා කිව්වේ යකෝ මම අයිටී නෙමේ කරන්නේ මම කරන්නේ මයික්‍රො බයෝ. :dull:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Engineering වගේ කරනවනම් අනිවා Basic Knowledge තියෙන්න ඕනේ ,ඒ කියන්නේ A/L වල ගොඩක් ඒවා Foundation එකේ තියෙනවා

    khomahari SE wage field ekakin karanna inna kenke nam a/l karana eka boru wadak awrudu ganak ahaka dala. 20yr walin degree eKA GANNA puluwan foundation karoth
     
    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,180
    191
    63
    Colombo
    Shandong University
    Asia Rank- 13
    World Rank- 113
    Mechatronic Engineering
    Age-17
    Still First Year
     
    Last edited:
    • Like
    Reactions: Slesh

    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    foundation lesi seen ekak neme mata therena widihata nam thinne api karanna inna degree ekata target karala thina nisa watinawa. IT karanna inna kenkeuta a/l che wadak nane

    :yes::yes::yes: ada thathwe okai machn godak un a/l maththe nahi nahi kale kanna na degree ekata awshya padanama ea kiyanne foundation ekak karala wayasath ithuru karagena goda yanwa.. :)
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    උබ ඔය කියන ප්‍රයිවට් යුනි උබට මතක් උනේ උසස් පෙල ෆේල් උනාට පස්සෙද? :rolleyes: ඔව් ඉතින් වෙන කරන්න දෙයකුත් නෑනේ. උබ ඔය කියනදේ උබට ඔච්චර වැටහුනානම් ඇයි උබ ඕලෙවල් කරපු ගමන් ඔය දැන් කරන ප්‍රයිවට් මගුල කරන්න නොගත්තේ? ඒලෙවල් කෙල උනාමද ඔය කියන නුවන උබට පෑදුනේ? :rolleyes::rofl:

    ස්ලිට් ගැන කතා කරන්න එපා කිව්වේ යකෝ මම අයිටී නෙමේ කරන්නේ මම කරන්නේ මයික්‍රො බයෝ. :dull:

    eka thama yako kiyanne podi kaale dann noihiti eke waradda thama me dan gewanne..aniwa ea kale me thathwe thibunanan a/l karn na man.aniwa :dull: uba dannawada kiyapn mage a/l result eka?? :rofl::rofl:

    ko dan uba kiuwa ne wathkamak na kiyala minsunnata pvt karanna?ekata man onna wisaduma dunna..ko uththtara? :lol: ekatath kata uththara nane.. :rofl:

    ubala wage gov campus walin brain wash wechcha ewun ekka katha karala wadak na :no::no: