CHOGM website ekata laksha 150k giya kathawa aththalu

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,460
    16,176
    113
    පොදුරාජ්‍ය මණ්ඩල වෙබ් අඩවියට මිලියන 15ක් වියදම් කිරීම පිළිබඳව තවමත් බොහෝ දෙනා කතා වෙනවා.

    එම චෝදනාවට පළමු වරට කෙහෙළිය අමාත්‍යවරයා පිළිතුරු ලබාදී තිබූ අතර ඔහු පැවසුවේ එම ගණන් නිවැරදි බවයි
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේකේ ඉන්නවා bingu_putha කියලා එකෙක්.unp එකට පඩයක් ගියත් දූවගෙන එනවා ඒකත් අරගෙන මේකේ දාන්න.:lol:ඌට මේවා පේන්නේ නැහැ..ඒ උනාට කියන්නේ මහින්දට කඩේ යන්නේ නැහැලු.:rofl:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,460
    16,176
    113
    මේකේ ඉන්නවා bingu_putha කියලා එකෙක්.unp එකට පඩයක් ගියත් දූවගෙන එනවා ඒකත් අරගෙන මේකේ දාන්න.:lol:ඌට මේවා පේන්නේ නැහැ..ඒ උනාට කියන්නේ මහින්දට කඩේ යන්නේ නැහැලු.:rofl:
    :lol:oya wage un ekka thama mukuth karanna bari.ratata mahinda saranayi:(
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    This site worth maximum 10 lahks , it was an general site, no online payments , not using huge DB , not consumes huge bandwidth
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ponz uba hithanne CHOGM web eka blog ekak wage hadanna puluwan kiyalada :lol:
    anathaya gihin web igena gena waren
     

    Ali Don

    Member
    Aug 1, 2012
    427
    18
    0
    Ammage ukkule
    contract for the those chogm air fans is Rs 50 million. Kuma stickers walin karala thiyenne. air fans 5000 kata koti pahak yako. munge ammmalata hena gahanawa yako :angry::angry::angry:
     

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    200k is kinda low, top web developing company in SL got 400k to built roshan ranawakas official site

    රොෂාන් රනවනගෙ එක හදල තිබ්බේ බ්ලොගර් උඩ ඒ ටෙම්ප්ලේට් එකත් ලසන්ත හදපු එකක් බ්ලොගර් ටිකක් කස්ටමයිස් කරල, ඉන්ටෙන්ස්ඩිබේඩ් කමෙන්ටින් සිස්ටම් එක දාල, පොඩි සලයිඩරයක් දාල :rofl: මට කිව්වනම් මම 30000ට හදල දෙනව මොකද විනාඩි 30ක්වත් යන්නෑ ඕක හදන්න.

    අනික චෝගම් එකේ හියුජ් ඩේට බේස් තියා. එක ඩේටබේස් එකක් වත් නෑ. තීම්ෆොරෙස්ට් එකේ ටෙම්ප්ලේට් එක අරන්. ඒකෙන් පොඩි php static සයිට් එකක් හදල. යකෝ ඕක රුපියල් 25000ක්වත් වටින්නෑ. නොදකින්. මමත් කරන්නේ වෙබ් UX Design මගෙත් HTML 5 TEMPLATES 4 ක් තියෙනව තීම් ෆොරෙස්ට් එකේ. :P
     
    Last edited:

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    රොෂාන් රනවනගේ මේ බ්ලොගර් කෑල්ලට රුපියල් ලක්ෂ 4 ක් වියදම් කරයි කිව්වම මට සියදිවි නහගන්න හිතුන බොලව්. :angry::angry::rofl::rofl: අම්මෝ මේවගේ මීහරක්නේ රටේ ඉන්නේ. :dull:

    රුපියල් ලක්ෂ 4ක් වියදම් කරල හදපු එකේ ඩොමේන් එක රීනිව් කරන්නත් අමතක වෙලා. :rofl::rofl:

    http://roshanranawanaonline.blogspot.com/